.:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

ඔබගේ වටිනා මනාපය


  • Total voters
    913
  • Poll closed .
Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මේ අතර

    Gunebhai
    Senior Member
    Last Activity: 09-28-2016 08:38 PM

    නොනා වරුනි මහතුනි මට වෙන්ඩ .........සමා

    කියනව අපේ දුක ඔහෙලට සිරස............නමා
    කවුරුත් නොමැත අපෙ පක්ශෙට චන්දෙ.... දමා
    ඔබගෙ මනාපය දෙන්ඩකො නිලට......... නමා


    නායකයා නොමැත, ඉන්නට තැනක්......නැත
    අසාවකටවත් පක්ශට ගෙයක්.............නැත
    අපටම කියා මහ ලොකු ප්‍රතිපත්ති........නැත
    ps වැඩ කෑලි හදන්ඩ කෙනෙක්..........නැත
    b903e17b29.png
     
    Last edited:

    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    මේ අතර

    Gunebhai
    Senior Member
    Last Activity: 09-28-2016 08:38 PM

    එරෝසන් ගුනේබායිගේ ඩමියක් ලග තියාගෙනලු ගේම ගහන්නේ! :lol::lol::lol::lol::lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එරෝසන් ගුනේබායිගේ ඩමියක් ලග තියාගෙනලු ගේම ගහන්නේ! :lol::lol::lol::lol::lol:

    එරෝසන් ගුනේභායිව එලවල පක්ෂේ බලය අල්ලන්න කුමන්ත්‍රණයක් කරනව මට පෙන්නේ. ගුනේට ෂොට් එක දීලද දන්නේ නෑ මෙලහට :oo:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම


    නොනා වරුනි මහතුනි මට වෙන්ඩ .........සමා

    කියනව අපේ දුක ඔහෙලට සිරස............නමා
    කවුරුත් නොමැත අපෙ පක්ශෙට චන්දෙ.... දමා
    ඔබගෙ මනාපය දෙන්ඩකො නිලට......... නමා


    නායකයා නොමැත, ඉන්නට තැනක්......නැත
    අසාවකටවත් පක්ශට ගෙයක්.............නැත
    අපටම කියා මහ ලොකු ප්‍රතිපත්ති........නැත
    ps වැඩ කෑලි හදන්ඩ කෙනෙක්..........නැත
    b903e17b29.png

    ඔය මොකුත් ඕනේ නෑ පාට නිල් නෙ. බලන්න තිබ්බ දම් පාට වගේ දුන්නනං චන්ද හම්බෙන හැටි :D
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,747
    1
    11,061
    113
    100 කරන්න තමා ඉන්නෙ. එඩිට් කරගන්න විදිහක් නැතුව ඉන්නෙ

    එහෙමද එල එල...ඉක්මනට හදලා දාහන් නැත්තන් ප්‍රචාරණ කටයුතු අවුල් වෙනවා...:dull:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය මොකුත් ඕනේ නෑ පාට නිල් නෙ. බලන්න තිබ්බ දම් පාට වගේ දුන්නනං චන්ද හම්බෙන හැටි :D
    එහෙම කියන්ඩත් එපා ඉතින් චන්දෙ දුන්න ඔක්කොම නිල්ද අපොයි නෑ.

    b903e17b29.png

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    කාසි පඩුරු කතරගමට ගැට.......ගහලා
    බාර උනා රුපෙට රූපය.........තියලා
    b903e17b29.png

     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,969
    1
    9,782
    113
    Gampaha
    100 කරන්න තමා ඉන්නෙ. එඩිට් කරගන්න විදිහක් නැතුව ඉන්නෙ
    නීති පැහැදිලි නෑ. කොහොමද කෙනෙක් මානසික දුබලද නැද්ද හොයන්නෙ. ඒක පැහැදිලි නෑ.

    ආසන බෙදෙන්නෙ කොහොමද.. ත්‍රෙඩ් එකේ ඒක දාලත් නෑ.
     
    Status
    Not open for further replies.