SLT 4G WIFI Router (Huawei ) Promotion 999/- Only

Rockey_ssr

Well-known member
  • Sep 17, 2008
    7,151
    383
    83
    5501850810.png


    connection aka aragattu mul dawaswala :D
     

    sahiiii

    Member
    Sep 22, 2016
    4
    1
    0
    මටත් ගන්න ඕන පොඩ්ඩක් කියහන්කෝ කොහොමද ගන්නේ කියල මන් මීරිගම
     
    • Like
    Reactions: 7778

    sahiiii

    Member
    Sep 22, 2016
    4
    1
    0
    මටත් ගන්න ඕන පොඩ්ඩක් කියහන්කෝ කොහොමද ගන්නේ කියල මන් මීරිගම
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,726
    2,135
    113
    maharagama
    මචං බඩු active වෙලා....
    එත් පොඩි අව්ලක් තියනවා...
    එකක් මගේ Package එක බල ගන්නෙ කොහොමද?අනිත් එක bill එක e bill එකට එන බව දැන ගන්නේ කොහොමද?තව data කොච්චර තියනවද යන බව...බිල් එක එනකන්ම ඉන්න ඔනේද?

    අහ් ව එකක් sim එකෙ number ලාගන්නේ කොහොද?:shocked::shocked::shocked:

    matat me tika PM karanawada mchn