මචං බඩු active වෙලා....
එත් පොඩි අව්ලක් තියනවා...
එකක් මගේ Package එක බල ගන්නෙ කොහොමද?අනිත් එක bill එක e bill එකට එන බව දැන ගන්නේ කොහොමද?තව data කොච්චර තියනවද යන බව...බිල් එක එනකන්ම ඉන්න ඔනේද?
අහ් තව එකක් sim එකෙ number එක බලාගන්නේ කොහොමද?
Machan mata packages change kara ganna oni mage kalin eke ubenmai gaththe
kohomada karanne ?
