![]()
මචෝ ඇත්ත සින් එක මේක පාටේ අවුලක් බන්
පේනවානේ ගොබ්බ විදිහට අපේ උන් නිල් පාට දැක්කා විතරයි එකට කතිරේ ගහනවා
ඒ පක්ෂේ නිකන් වෙස ගැනිගේ ගෙදර වාගේ අම්මා අප්පා නැ දරුවෝ නැ ගැනීව හොයන් සල්ලි වලට මිනිස්සු එනවා ලැජ්ජයි බන්
මොනවා උනත් උබලාගේ පාට වෙනස් වුනා නම් හොද ගමනක් යන්න තිබ්බා දැන් ඉතින් ප්රමාදයි බන් මොනවා කරන්නද
එක ඇත්ත එක ඇත්ත .....
