.:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

ඔබගේ වටිනා මනාපය

  • Total voters
    913
  • Poll closed .
Status
Not open for further replies.

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    elakiri_b.png

    b9cdf6ff28.png
     
    '

    අපොයි මානසික රොගියෙක් - උබල වගේ එවුන් එක්ක කතා කිසිම නිශ්පල දෙයක්.

    ඇත්ත කතා කරාම එතකොට අපි රෝගියෝ

    මේ පක්ෂේ නම වෙනස් කරපිය

    කැපුවත් නිල් පක්ෂේ කියලා එහෙම කරොත් විතරයි වෙන පාටකින් ඉදිරිපත් උනොත් ජන්දේ හම්බවෙන්නේ :lol:

    මේවා මැතිවරණ කරන උන්ගේත් අඩු පාඩු ලංකාවේ තියන ගොබ්බ පාටවල් මේ තරග වදින උන්ට දීපු එක :sorry:
     
    ඇත්ත, ලබන පාර චන්දෙ තියනකොට මේක වෙනස් කරල තියන්න ඕනේ. :yes:

    උබලා අනිත් දවසේ හොදට හිතලා වැඩ කරහල්ලා

    විශේෂයින් රතු කොළ නිල් පාට දන්න එපා තව අර නයි පක්ෂේ කහ පාටත් දන්න එපා දැන් කහ පාටත් ගොබ්බ පාටක්

    එකිනෙකට වෙනස් පාට දාපන්

    ප්‍රතිපත්ති නැති ගොබ්බයන්ට තරග කරන්න දෙන්නත් එපා තරග වදින අනික් උන්ව හෙළුවෙන් තිබ්බා වාගේ වැඩක් මේක

    කිසිම ප්ර්තිපතියක් නැ ඔහේ ගොබ්බ පාටට ජන්ද එනවා

    වෙනසක් කරපන්

    මේවා තරහට නෙමේ උබලගේ අඩු පාඩුයි පෙන්නුවේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    Posts: 149
    Join Date: Aug 2016
    මාන්සික රොගියෙතමා-කියන්නෙ කතා කරන විදිහට,

    මේ අවුරුද්දෙ කබ ඇදල දින්නෙත් අපි නිල් එලියට දාලද??? ඊට අවුරුදු දෙකකට කලින් කබේ දින්නෙත් නිල් දාලද??? අපි ඉන්නව නම් අපිට නිල් ඔනෙ නැ, අපිට ඔනෙ තරන් කිරියෙ යාලුවො ඉන්නව, උබල නොදන්න තිත්ත ඇත්ත ඒක.උබලට මේව මැජික් පව් ඉතින්,,,,,,,,,,,,,,,,,

    මේ අවුරුද්දෙ කබේ ඇද්දෙ කොහොමද නිල් එලියට දාලද කියල මැකොගෙන් අහපන් අන්න ඌ හොදට දන්නව,

    b903e17b29.png

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇත්ත, ලබන පාර චන්දෙ තියනකොට මේක වෙනස් කරල තියන්න ඕනේ. :yes:
    උබ හිටියට මේ අවුරුද්දෙ කබේට, මැකො නම් හිටිය, කබේ ඇදල අපි දින්නෙ කොහොමද නිල් එලියට දාලද??? අපි එක්ක එකට උන්නෙ නුවන් බුවාල,දැන් ඌ ලොග් වෙන්නෙ නැ කොල්ල හිටියනම් අපේ පක්සෙට මම ගන්නව නුවන් බුවා නිල්ද කොලද රතුද කියල දන්නො දනිති.

    b903e17b29.png

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    Posts: 149
    Join Date: Aug 2016
    මාන්සික රොගියෙතමා-කියන්නෙ කතා කරන විදිහට,

    මේ අවුරුද්දෙ කබ ඇදල දින්නෙත් අපි නිල් එලියට දාලද??? ඊට අවුරුදු දෙකකට කලින් කබේ දින්නෙත් නිල් දාලද??? අපි ඉන්නව නම් අපිට නිල් ඔනෙ නැ, අපිට ඔනෙ තරන් කිරියෙ යාලුවො ඉන්නව, උබල නොදන්න තිත්ත ඇත්ත ඒක.උබලට මේව මැජික් පව් ඉතින්,,,,,,,,,,,,,,,,,

    මේ අවුරුද්දෙ කබේ ඇද්දෙ කොහොමද නිල් එලියට දාලද කියල මැකොගෙන් අහපන් අන්න ඌ හොදට දන්නව,

    b903e17b29.png

    ජාතික දේශපාලනේ පැත්තකින් තියල බැලුවනම් හරිනේ. මෙතන පක්ෂ 4ට පාට 4ක් ඇරන් තියෙනව. ඒ ැන වැඩිය හිතන්න හොද නැ. දැන් ඒක වෙනස් කරන්නත් බැනේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    mama oka patan gannaota kiwwama umbalamane mehema one kiwwe. nick ayyath ekka ekatu wela.:frown:

    උබලා අනිත් දවසේ හොදට හිතලා වැඩ කරහල්ලා

    විශේෂයින් රතු කොළ නිල් පාට දන්න එපා තව අර නයි පක්ෂේ කහ පාටත් දන්න එපා දැන් කහ පාටත් ගොබ්බ පාටක්

    එකිනෙකට වෙනස් පාට දාපන්

    ප්‍රතිපත්ති නැති ගොබ්බයන්ට තරග කරන්න දෙන්නත් එපා තරග වදින අනික් උන්ව හෙළුවෙන් තිබ්බා වාගේ වැඩක් මේක

    කිසිම ප්ර්තිපතියක් නැ ඔහේ ගොබ්බ පාටට ජන්ද එනවා

    වෙනසක් කරපන්

    මේවා තරහට නෙමේ උබලගේ අඩු පාඩුයි පෙන්නුවේ

    මුලින් අපි පක්ෂ 6ක් දාන්න හිටියේ බන් දම් පාට අළු පාට ඉඳන් තිබ්බ, කවුරුත් කැමතිවුනේ නෑ අලුත් පාටක් බාරගන්න. නායකයෝ සෙට් උනේ මේ පාට ටිකට. ඉතින් අපිට ඒ පාට දෙක හලන්න උනා. ඉතුරු උනේ මේ ටික.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ජාතික දේශපාලනේ පැත්තකින් තියල බැලුවනම් හරිනේ. මෙතන පක්ෂ 4ට පාට 4ක් ඇරන් තියෙනව. ඒ ැන වැඩිය හිතන්න හොද නැ. දැන් ඒක වෙනස් කරන්නත් බැනේ.

    එක අවුලක් නැහැ ...දැන් අපි උනත් රතු පාට පැත්තට ගියේ පාට සහ අදහස් නිසානේ ...මටනම් එකේ අවුලක් පෙන්නේ නැහැ .....අනේ මන්දා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබ හිටියට මේ අවුරුද්දෙ කබේට, මැකො නම් හිටිය, කබේ ඇදල අපි දින්නෙ කොහොමද නිල් එලියට දාලද??? අපි එක්ක එකට උන්නෙ නුවන් බුවාල,දැන් ඌ ලොග් වෙන්නෙ නැ කොල්ල හිටියනම් අපේ පක්සෙට මම ගන්නව නුවන් බුවා නිල්ද කොලද රතුද කියල දන්නො දනිති.

    කඹේ වගේ නෙවේනේ බන් මේක කෙලින්ම පක්ෂ දාල, පාර්ලිමේන්තු චන්දෙ කියලනෙ තියන්නේ. එතකොට කොහොමත් ටිකක් බලපෑමක් එනව. එකපාරට ලොග් වෙලා බලන උන් ඇත්ත ඒවා වෙන්නැති කියල ගහනව පාටට.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජාතික දේශපාලනේ පැත්තකින් තියල බැලුවනම් හරිනේ. මෙතන පක්ෂ 4ට පාට 4ක් ඇරන් තියෙනව. ඒ ැන වැඩිය හිතන්න හොද නැ. දැන් ඒක වෙනස් කරන්නත් බැනේ.
    :yes::yes:මුන්ට මැජික් බන්, ජිවිතේට කිරියෙ තරගයකට ඇවිත් නැ, ආව පලවෙනි දේ දකින්නෙ නිල් පාට, ඉතින් කියනව පක්ශෙට චන්දෙ දෙනව කියල, අපි කබ ඇදල දින්නෙත් නිල් නිසා වෙන්ඩ ඇති පව් ඉතින් නොදන්න කමනේ.

    b903e17b29.png

    lol.abc

    Banned
    Jun 14, 2016
    300
    37
    0
    උබලට වෙන වැඩක් නැද්ද පොන්ස් කාලේ නාස්ති කරගෙන ගොන් ආතල් දෙන්නේ. පොඩි උන් වගේ. තොපිලා වගේ &න්නයෝ ඉන්නකොට කොහෙද රට හදන්නේ. කීබෝර්ඩ් වීරයෝ. තොපිලා එකෙක් මට එවන්න එපා වොට් කරන්න කියලා msg හුකවන අල්ලලා
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :yes::yes:මුන්ට මැජික් බන්, ජිවිතේට කිරියෙ තරගයකට ඇවිත් නැ, ආව පලවෙනි දේ දකින්නෙ නිල් පාට, ඉතින් කියනව පක්ශෙට චන්දෙ දෙනව කියල, අපි කබ ඇදල දින්නෙත් නිල් නිසා වෙන්ඩ ඇති පව් ඉතින් නොදන්න කමනේ.

    b903e17b29.png

    යකෝ කම්බේදී අපි එකම පත්තෙනේ ....ලොල්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උබලට වෙන වැඩක් නැද්ද පොන්ස් කාලේ නාස්ති කරගෙන ගොන් ආතල් දෙන්නේ. පොඩි උන් වගේ. තොපිලා වගේ &න්නයෝ ඉන්නකොට කොහෙද රට හදන්නේ. කීබෝර්ඩ් වීරයෝ. තොපිලා එකෙක් මට එවන්න එපා වොට් කරන්න කියලා msg හුකවන අල්ලලා

    උඹට චන්දෙ නැහැ ....ලොල්
     
    Status
    Not open for further replies.