ඇත්ත, ලබන පාර චන්දෙ තියනකොට මේක වෙනස් කරල තියන්න ඕනේ.![]()

'
අපොයි මානසික රොගියෙක් - උබල වගේ එවුන් එක්ක කතා කිසිම නිශ්පල දෙයක්.

කොහෙද බන් හිටියේ![]()
ඇත්ත, ලබන පාර චන්දෙ තියනකොට මේක වෙනස් කරල තියන්න ඕනේ.![]()
Posts: 149ඇත්ත කතා කරාම එතකොට අපි රෝගියෝ
මේ පක්ෂේ නම වෙනස් කරපිය
කැපුවත් නිල් පක්ෂේ කියලා එහෙම කරොත් විතරයි වෙන පාටකින් ඉදිරිපත් උනොත් ජන්දේ හම්බවෙන්නේ
මේවා මැතිවරණ කරන උන්ගේත් අඩු පාඩු ලංකාවේ තියන ගොබ්බ පාටවල් මේ තරග වදින උන්ට දීපු එක
ඇත්ත, ලබන පාර චන්දෙ තියනකොට මේක වෙනස් කරල තියන්න ඕනේ.![]()
ජාතික දේශපාලනේ පැත්තකින් තියල බැලුවනම් හරිනේ. මෙතන පක්ෂ 4ට පාට 4ක් ඇරන් තියෙනව. ඒ ැන වැඩිය හිතන්න හොද නැ. දැන් ඒක වෙනස් කරන්නත් බැනේ.Posts: 149
Join Date: Aug 2016
මාන්සික රොගියෙතමා-කියන්නෙ කතා කරන විදිහට,
මේ අවුරුද්දෙ කබ ඇදල දින්නෙත් අපි නිල් එලියට දාලද??? ඊට අවුරුදු දෙකකට කලින් කබේ දින්නෙත් නිල් දාලද??? අපි ඉන්නව නම් අපිට නිල් ඔනෙ නැ, අපිට ඔනෙ තරන් කිරියෙ යාලුවො ඉන්නව, උබල නොදන්න තිත්ත ඇත්ත ඒක.උබලට මේව මැජික් පව් ඉතින්,,,,,,,,,,,,,,,,,
මේ අවුරුද්දෙ කබේ ඇද්දෙ කොහොමද නිල් එලියට දාලද කියල මැකොගෙන් අහපන් අන්න ඌ හොදට දන්නව,
![]()
mama oka patan gannaota kiwwama umbalamane mehema one kiwwe. nick ayyath ekka ekatu wela.![]()
උබලා අනිත් දවසේ හොදට හිතලා වැඩ කරහල්ලා
විශේෂයින් රතු කොළ නිල් පාට දන්න එපා තව අර නයි පක්ෂේ කහ පාටත් දන්න එපා දැන් කහ පාටත් ගොබ්බ පාටක්
එකිනෙකට වෙනස් පාට දාපන්
ප්රතිපත්ති නැති ගොබ්බයන්ට තරග කරන්න දෙන්නත් එපා තරග වදින අනික් උන්ව හෙළුවෙන් තිබ්බා වාගේ වැඩක් මේක
කිසිම ප්ර්තිපතියක් නැ ඔහේ ගොබ්බ පාටට ජන්ද එනවා
වෙනසක් කරපන්
මේවා තරහට නෙමේ උබලගේ අඩු පාඩුයි පෙන්නුවේ
ජාතික දේශපාලනේ පැත්තකින් තියල බැලුවනම් හරිනේ. මෙතන පක්ෂ 4ට පාට 4ක් ඇරන් තියෙනව. ඒ ැන වැඩිය හිතන්න හොද නැ. දැන් ඒක වෙනස් කරන්නත් බැනේ.
උබ හිටියට මේ අවුරුද්දෙ කබේට, මැකො නම් හිටිය, කබේ ඇදල අපි දින්නෙ කොහොමද නිල් එලියට දාලද??? අපි එක්ක එකට උන්නෙ නුවන් බුවාල,දැන් ඌ ලොග් වෙන්නෙ නැ කොල්ල හිටියනම් අපේ පක්සෙට මම ගන්නව නුවන් බුවා නිල්ද කොලද රතුද කියල දන්නො දනිති.
ජාතික දේශපාලනේ පැත්තකින් තියල බැලුවනම් හරිනේ. මෙතන පක්ෂ 4ට පාට 4ක් ඇරන් තියෙනව. ඒ ැන වැඩිය හිතන්න හොද නැ. දැන් ඒක වෙනස් කරන්නත් බැනේ.

මුන්ට මැජික් බන්, ජිවිතේට කිරියෙ තරගයකට ඇවිත් නැ, ආව පලවෙනි දේ දකින්නෙ නිල් පාට, ඉතින් කියනව පක්ශෙට චන්දෙ දෙනව කියල, අපි කබ ඇදල දින්නෙත් නිල් නිසා වෙන්ඩ ඇති පව් ඉතින් නොදන්න කමනේ.
මුන්ට මැජික් බන්, ජිවිතේට කිරියෙ තරගයකට ඇවිත් නැ, ආව පලවෙනි දේ දකින්නෙ නිල් පාට, ඉතින් කියනව පක්ශෙට චන්දෙ දෙනව කියල, අපි කබ ඇදල දින්නෙත් නිල් නිසා වෙන්ඩ ඇති පව් ඉතින් නොදන්න කමනේ.
![]()
උබලට වෙන වැඩක් නැද්ද පොන්ස් කාලේ නාස්ති කරගෙන ගොන් ආතල් දෙන්නේ. පොඩි උන් වගේ. තොපිලා වගේ &න්නයෝ ඉන්නකොට කොහෙද රට හදන්නේ. කීබෝර්ඩ් වීරයෝ. තොපිලා එකෙක් මට එවන්න එපා වොට් කරන්න කියලා msg හුකවන අල්ලලා