.:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

ඔබගේ වටිනා මනාපය


  • Total voters
    913
  • Poll closed .
Status
Not open for further replies.

dd nalin

Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    ඡන්ද වැටුනේ නෑ හරියට දැන් පැයකින්
    පාටි හදන්නේ dinanna මේ සටනින්
    waliyak වැටෙයි දෝ මට දැනෙනවා ඉවකින්
    කට්ටිය දැන් makoge අදිනව කකුලෙන්
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,907
    11,649
    113
    චන්දෙ ඉල්ලන්න ද පෝස්ට් 1000ක් සම්පුර්ණ කරන්න කියල තියෙන්නේ...
    මදි මදි හොඳටම මදි..
    අඩුම තරමේ පෝස්ට් 3000ක් වත් තියෙනවා කියන්නේ එය එලකිරිය ගැන ගොඩක් අත්දැකීම් තියෙනවා කියන එකයි...
    නැත්නම් පරණ අයට යන එන මං නැති වෙනවා...
    එතකොට වෙන්නේ එයාල දැන් ඉන්නවට වඩා තවත් පහලට වැටෙන එක..
    අපි අහම්බෙන් ගොඩ වැදුනට, එදා ඉඳල එලකිරිය එක්ක ඉන්න පරණ අයට මොකෝ වෙන්නේ එතකොට...
    අද ඊයේ ආව අයට වඩා පරණ අය ගොඩක් වටිනා දේවල් මේකේ කරලා තියෙනවා...
    වටිනා දේවල් බෙදාගෙන තියෙනවා...
    මගේ අදහස මේ කිවුවේ...
    නැත්නම් මේකත් හරියට නිකන්ම නිකන් චන්දයක් වගේ තමයි...
    උගත් බුද්ධිමත් අත්දැකීම් බහුල අය ඉන්දැද්දී ආධුනික අත්දැකීම් අඩු අය ඉස්සරහට යනවා..
    එහෙම ගියාට කමක් නැහැ, පරණ අයට තැනක් තියේනම්...
    අරුගේ අර උඹ කෝල් කරලා කියපු ත්‍රෙඩ් එකේ ලින්ක් එක එවපන්...
    අර තියෙනවා කියපු මහරගම රූම් සීන් එකේ වීඩියෝ එකත් මට හොරෙන්ම පීඑම් කරපන් හොඳ එකා වගේ....:lol:

    3000k wadi yako. Dan comment ekak daanna taram sudu post watenne nane ban. Itin post aduwen tiyena eka saadaranai
    1000 limit eka ok
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අඩු පාඩු තියනවා මචන්ලා
    අපිත් සර්වසම නෑ
    එත් කබේ උනත් මුල් පර කරද්දී අඩු පාඩු තිබ්බේ නැද්ද?
    එක පරම අංග සම්පුර්ණ දෙයක් කරන්න බෑ
    එක තේරුම ගනිල්ලා
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    බලපල්ලකො උඩ ගිහිපු තරම් :lol::lol:

    තව ටික කාලයක් යද්දීවත් අසරණයා තේරුම් ගනී :(:(

    නායකයා පුබ්බ්ලා චන්දෙ ගන්න දගලන පක්ෂයක් දැක්කමයි :dull::dull:


    ඒ අතින් නිල් නායකයෙක් නැහැ,පක්ෂයක් නැහැ එත් දැනටම දිනුම් :baffled::baffled:


    ප්‍රමාදවී හෝ සත්‍ය තේරුම් ගත් තවත් ek එළකිරි සහෝදරයෙක්

    තරහා මරාහා අමතකොට මෙන්න අපේ පක්ෂේ සහෝදරවරුන්ගෙන් ඔබට උත්තමාචාරය :lol:
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,907
    11,649
    113
    සොහොන;20742306 said:
    ප්‍රමාදවී හෝ සත්‍ය තේරුම් ගත් තවත් ek එළකිරි සහෝදරයෙක්

    තරහා මරාහා අමතකොට මෙන්න අපේ පක්ෂේ සහෝදරවරුන්ගෙන් ඔබට උත්තමාචාරය :lol:

    Nil paatata chande deela tiyenne sri lanka nidahas pakshe paata naisa ban. :lol:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඡන්ද වැටුනේ නෑ හරියට දැන් පැයකින්
    පාටි හදන්නේ dinanna මේ සටනින්
    waliyak වැටෙයි දෝ මට දැනෙනවා ඉවකින්
    කට්ටිය දැන් makoge අදිනව කකුලෙන්

    ඕවා දැනෙගන තාම මචන් වැඩේ කරන්න බැස්සේ
    මට නම් ගණක නෑ බන්
    දෙයක් කරනකන ඉදලා කියවන උන්ව මං කොහොමත් ගණන ගන්නේ නෑ
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,196
    18,805
    113
    අදාල නෑනේ
    අඩු පාඩු තියනවා මචන්ලා
    අපිත් සර්වසම නෑ
    එත් කබේ උනත් මුල් පර කරද්දී අඩු පාඩු තිබ්බේ නැද්ද?
    එක පරම අංග සම්පුර්ණ දෙයක් කරන්න බෑ
    එක තේරුම ගනිල්ලා

    මැදදි නීති රීති වෙනස් කරන්න යන්නෙපා. ඒක හොඳ මදි කියලයි මගෙ අදහස.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අම්මෝ කිරිය නම් පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ සිංහලු :lol::lol::lol:
     

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    b903e17b29.png
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,907
    11,649
    113
    ඕවා දැනෙගන තාම මචන් වැඩේ කරන්න බැස්සේ
    මට නම් ගණක නෑ බන්
    දෙයක් කරනකන ඉදලා කියවන උන්ව මං කොහොමත් ගණන ගන්නේ නෑ

    Modayo kiyana ewa ganan ganna epa ban. Kattiya athare ekamuthukama wardanaya karanna karapu deyakne meka. Ekawath therum ganna bari un van inne
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    [
    Chanden api antha paraadayak labunu ekata lajja wenna one na ban. Sohonata minissu kamati nattan uwa naayakayek kale ai kiyana eka mata ahanna tiyenne sanwidaayaka kamituwen thama. mama sohona, gune bhai, blacktulip ho umbawa pawudgalikawa andunanne nane. umbala eka eka tiyena prasna mata adaalath na. mawa naayakayek widiyata thoragatte na kiyala chande warjanaya karamu araka karamu keka karamu rep dunnoth chande dennan kiyala nikan 2.50 singiti aathal gatte nane ban. Mama eka eka ekka aragena kapaagena kotagena wali daagena dinanna balagena neme awe. Chande hambunoth ehemai nattan ehemai.
    Api me wage deyak patan gatte elakiriye yahapathatane ban. Anika mage elakiriye reputation eka gana umbata idea ekak nane ban. Balapan mata ekek banala tiyenawaa kiyala. Danno danithi
    :lol:

    මම එළකිරියට ආවෙම මතවාදයක් අරගෙන... ඒ මතවාදය සමාජයට ගෙනියන්න පුලූවන් හැම වෙලාවකම මම ඒක කරනවා... ඒක මගේ අයිතිය... මම එළකිරියට අලූත් වුණාට ඉස්කෝලෙ යන පොඩි එකෙක් නෙමෙයි... මම නුවර මගේම ව්‍යාපාරයක් කරගෙන ඉන්න පොඩි මිනිහෙක්.... මගේ ළග ළමයි වැඩ කරනවා.... මම දවසගෙවා ගන්න අර්ථවත් දෙයක් කරන්න ඇවිල්ල ඉන්නවා නුවර එකෙක් විදියට අපි කන කට්ට දන්න හින්දා.... මේකේ එවුන් හිතාගෙන ඉන්නේ එළකිරියට එන්නේ අත දරුවෝ වගේ කියලා... මට මේ චන්දෙන් දිනන්න ඕන නෑ... මම මේ චන්දෙත් කරන්නේ මතේ මතවාදය ප‍්‍රචාරය කරන්නන.... ඒක චොච්චර සාර්ථක ද කියලා පේනවවනේ එච්චරයි.... නැත්තම් එළකිරියෙන් මට ලැබෙන විශේෂ දෙයක් නෑ...
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,907
    11,649
    113
    රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ කිසිම ආකාරයකින් මේකට සම්බන්ද කර ගත්තේ නෑ.

    Ee umbai api hitan inna widiya. godak un nil dakka gamn gahala daanawa. Mokakda wenne kiyalawath idea ekak na.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,910
    1
    9,711
    113
    Gampaha
    අඩු පාඩු තියනවා මචන්ලා
    අපිත් සර්වසම නෑ
    එත් කබේ උනත් මුල් පර කරද්දී අඩු පාඩු තිබ්බේ නැද්ද?
    එක පරම අංග සම්පුර්ණ දෙයක් කරන්න බෑ
    එක තේරුම ගනිල්ලා
    කබේ හැමදාම අඩුපාඩු.. :lol: 2014 රේඩියෝ ඇක්ටිව් තමා සුපිරියටම කලේ. :cool: D-Shan හිටිය වගේ මතකයි මම හිතන්නෙ එලකිරි ඉතිහාසයේ සුපිරියටම උන ඉවෙන්ට් වලින් එකක්.. :) ඒ නිසා අවුලක් නෑ.. කරන් පලයල්ල..:cool:
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,907
    11,649
    113
    මම එළකිරියට ආවෙම මතවාදයක් අරගෙන... ඒ මතවාදය සමාජයට ගෙනියන්න පුලූවන් හැම වෙලාවකම මම ඒක කරනවා... ඒක මගේ අයිතිය... මම එළකිරියට අලූත් වුණාට ඉස්කෝලෙ යන පොඩි එකෙක් නෙමෙයි... මම නුවර මගේම ව්‍යාපාරයක් කරගෙන ඉන්න පොඩි මිනිහෙක්.... මගේ ළග ළමයි වැඩ කරනවා.... මම දවසගෙවා ගන්න අර්ථවත් දෙයක් කරන්න ඇවිල්ල ඉන්නවා නුවර එකෙක් විදියට අපි කන කට්ට දන්න හින්දා.... මේකේ එවුන් හිතාගෙන ඉන්නේ එළකිරියට එන්නේ අත දරුවෝ වගේ කියලා... මට මේ චන්දෙන් දිනන්න ඕන නෑ... මම මේ චන්දෙත් කරන්නේ මතේ මතවාදය ප‍්‍රචාරය කරන්නන.... ඒක චොච්චර සාර්ථක ද කියලා පේනවවනේ එච්චරයි.... නැත්තම් එළකිරියෙන් මට ලැබෙන විශේෂ දෙයක් නෑ...

    Ehenan apita wachana huwamaaru karaganna tharan metana prasnayak nane ban
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    අඩු පාඩු තියනවා මචන්ලා
    අපිත් සර්වසම නෑ
    එත් කබේ උනත් මුල් පර කරද්දී අඩු පාඩු තිබ්බේ නැද්ද?
    එක පරම අංග සම්පුර්ණ දෙයක් කරන්න බෑ
    එක තේරුම ගනිල්ලා

    මම නම් කැමති මේ වැඬේ ලස්සනට වෙනවා දකින්න.... උඹත් මේක පටන් ගත්තේ ඒ නිසා වෙන්න ඇති... උඹ පොඩි වරදක් වෙලා තියෙන එක පිළිගන්නවා නම් ඒ ගැන මම අගය කරනවා...අපි කවුරුත් ගහ මරා ගන්න ඕන නෑ... කවුරු දිනුවත් මේකේ එවුන්ට යහපතක් කරනවා නම් මට පුලූවන් විදියට උදව් කරනවා... එච්චරයි....
     
    Status
    Not open for further replies.