.:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

ඔබගේ වටිනා මනාපය

  • Total voters
    913
  • Poll closed .
Status
Not open for further replies.

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH

    මචන් වැඩක පටන් ගත්තේ හැම එකටම ආතල් එකක් ගන්න
    මට ඔකෙන්ලබෙන දෙයක් නෑ
    වැඩ පාඩු වෙන එක විතරයි
    ඒ හින්ද කරුණාකරලා
    වැඩේ විනාස කරන්න දගලන්න එපා
    මේක වැඩක නැත්තම් වෙන වැඩක කරහන් හැමෝටම ආතල් එකක් ගන්න
    මම අනිවා සහයෝගය දෙනව්
    ඔය වගේ වැඩ කරන්න එපා මචන් සිරාම

    අයියෝහ් උඹ සිරාම ගත්තද බන්? උඹ ඇත්තටම මැකෝ වෙලානෙ? ෆන් එකට තමයි බන් දාන්නෙ. අපොහ්..........................අපි කැපුන මචන්.:cool:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,907
    11,649
    113
    uba kiyana ewa kauda ganan ganne ban. uba anunge ewata paninne nathuwa hitapan. meka elakiri jandhe. ube ammage appage budale nemi. api nathnam kawuda katha karanne? masa thunayi post siyen hadaganin ban lamayekwa. oya nayakakamath lamayekuta dipan. ridila adanna epa. aye no reply.:P:rofl::yes::cool:

    Suji nayaka kama deepan lamayekuta :lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,910
    1
    9,711
    113
    Gampaha
    අලුත්ද පරණද කුහකකමද ජනප්‍රිය බවද නෙමි මෙතන කියල තියෙන්නෙ මචන්. නීතිරීති ගැන.:P:P
    මාත් ඕක මුලින්ම කිව්ව.. ඒත් මුන්ගෙ ලොකුකම නෙ. ඔහෙ කරගනිව් කියල නිකන් උන්න. :lol:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    පොස්ට් 1000 නිතිය ඉවත් කරන අතර
    නිසි පොස්ට් ගණන කමිටුව තීරණය කර
    ඉදිරි පිටුවේ හෝ මද පිටුවක ප්‍රකාශයට පත කරන්නම්

    ඔබතුමා මෙතෙක් පෙන්වා ඇති සර්වසාධාරණ බව ඒ වෙනුවෙනුත් දක්වාවි යැයි කියා මා හිතනවා.... තව කල් අරින්න එපා... ඒක සමහරක් අය වාසියට අරගෙන පුද්ගලකිව මට මඩ ගහනවා.... ඒක මැතිවරණයකදී පට්ට අසාධාරණයක්....
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    uba kiyana ewa kauda ganan ganne ban. uba anunge ewata paninne nathuwa hitapan. meka elakiri jandhe. ube ammage appage budale nemi. api nathnam kawuda katha karanne? masa thunayi post siyen hadaganin ban lamayekwa. oya nayakakamath lamayekuta dipan. ridila adanna epa. aye no reply.:P:rofl::yes::cool:

    :lol: සහෝදරයා පක්ෂයක නායකයෙන් නෙමේ නේද

    ඊයේ පක්ෂ හැමෝම එකගතාවයකට ආවා ඔය කාරනාව ගැන

    එක නිසා කරුණාකර අනවෂණ ගැටළු ඇති නොකර ඔබේ ජන්දය බාවිතා කරන්න සහෝදරයා :lol:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මාත් ඕක මුලින්ම කිව්ව.. ඒත් මුන්ගෙ ලොකුකම නෙ. ඔහෙ කරගනිව් කියල නිකන් උන්න. :lol:

    බලපල්ලකො උඩ ගිහිපු තරම් :lol::lol:

    තව ටික කාලයක් යද්දීවත් අසරණයා තේරුම් ගනී :(:(

    නායකයා පුබ්බ්ලා චන්දෙ ගන්න දගලන පක්ෂයක් දැක්කමයි :dull::dull:

    ඒ අතින් නිල් නායකයෙක් නැහැ,පක්ෂයක් නැහැ එත් දැනටම දිනුම් :baffled::baffled:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අයියෝහ් උඹ සිරාම ගත්තද බන්? උඹ ඇත්තටම මැකෝ වෙලානෙ? ෆන් එකට තමයි බන් දාන්නෙ. අපොහ්..........................අපි කැපුන මචන්.:cool:

    අහ ෆන් එකට නම් අවුලක් නෑ මචන්
    ෆන් එකටනේ බන් මේක දැම්මේ
    ෆන් එකක් නැත්තම් වැඩක නැනේ
    මන හිතුවේ සිර කියල :lol:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    3rdEye.......................

    පේනවා මචන් කවුද නාගෙන තියෙන්නේ කියලා..

    චන්දෙවත් දාන්න බැරි එකෙක්ව පක්ෂේ නයකට තෝරලා :lol::lol: :dull::dull:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    පොස්ට් 1000 නිතිය ඉවත් කරන අතර
    නිසි පොස්ට් ගණන කමිටුව තීරණය කර
    ඉදිරි පිටුවේ හෝ මද පිටුවක ප්‍රකාශයට පත කරන්නම්

    චන්දෙ ඉල්ලන්න ද පෝස්ට් 1000ක් සම්පුර්ණ කරන්න කියල තියෙන්නේ...
    මදි මදි හොඳටම මදි..
    අඩුම තරමේ පෝස්ට් 3000ක් වත් තියෙනවා කියන්නේ එය එලකිරිය ගැන ගොඩක් අත්දැකීම් තියෙනවා කියන එකයි...
    නැත්නම් පරණ අයට යන එන මං නැති වෙනවා...
    එතකොට වෙන්නේ එයාල දැන් ඉන්නවට වඩා තවත් පහලට වැටෙන එක..
    අපි අහම්බෙන් ගොඩ වැදුනට, එදා ඉඳල එලකිරිය එක්ක ඉන්න පරණ අයට මොකෝ වෙන්නේ එතකොට...
    අද ඊයේ ආව අයට වඩා පරණ අය ගොඩක් වටිනා දේවල් මේකේ කරලා තියෙනවා...
    වටිනා දේවල් බෙදාගෙන තියෙනවා...
    මගේ අදහස මේ කිවුවේ...
    නැත්නම් මේකත් හරියට නිකන්ම නිකන් චන්දයක් වගේ තමයි...
    උගත් බුද්ධිමත් අත්දැකීම් බහුල අය ඉන්දැද්දී ආධුනික අත්දැකීම් අඩු අය ඉස්සරහට යනවා..
    එහෙම ගියාට කමක් නැහැ, පරණ අයට තැනක් තියේනම්...
    අරුගේ අර උඹ කෝල් කරලා කියපු ත්‍රෙඩ් එකේ ලින්ක් එක එවපන්...
    අර තියෙනවා කියපු මහරගම රූම් සීන් එකේ වීඩියෝ එකත් මට හොරෙන්ම පීඑම් කරපන් හොඳ එකා වගේ....:lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,910
    1
    9,711
    113
    Gampaha
    බලපල්ලකො උඩ ගිහිපු තරම් :lol::lol:
    තව ටික කාලයක් යද්දීවත් අසරණයා තේරුම් ගනී :(:(
    නායකයා පුබ්බ්ලා චන්දෙ ගන්න දගලන පක්ෂයක් දැක්කමයි :dull::dull:
    ඒ අතින් නිල් නායකයෙක් නැහැ,පක්ෂයක් නැහැ එත් දැනටම දිනුම් :baffled::baffled:
    උන්ට වැඩපිලිවෙලකුත් නෑනෙ බන්. ප්‍රතිපත්තිත් නෑනෙ.. :rofl: මගේ පුද්ගලික අදහස නම් තනිකරම ගොන් පාර්ට් එකක්...
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    පොස්ට් 1000 රුල් එක තියෙන්න ඇරපන්...ඕකෙන් ෆේක් වොට් අඩු වෙනවා...ඕක අඩු කරා කියන්නේ :lol::lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Ohoma kiyanna epa ban kalisan galawenawane :lol:

    මොනවා කරන්නද සහෝදරයා අපිට කිරි පෙන්නන්න විතරයි පුළුවන් බලෙන් පොවන්න බැනේ එළකිරියේ සාමාජික සහෝදරයන්ට

    මොනවා උනත් එකම සහෝදර කැලක් ලෙස ඉදිරි පත් වී ලබා ගත් එකම මනාපය වුවත් වටිනවා මොකද මේ සැම මනාපයක්ම අපගේ ප්‍රතිපත්ති කියවා බලා ඒවාට එකගතාවය පල කර දුන් මනාප නිසා :cool:
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    *මානසික දුබලතා ඇති අයෙකු නොවිය යුතුය.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,196
    18,805
    113
    අදාල නෑනේ
    Ohoma kiyanna epa ban kalisan galawenawane :lol:

    :rofl:

    බලපල්ලකො උඩ ගිහිපු තරම් :lol::lol:

    තව ටික කාලයක් යද්දීවත් අසරණයා තේරුම් ගනී :(:(

    නායකයා පුබ්බ්ලා චන්දෙ ගන්න දගලන පක්ෂයක් දැක්කමයි :dull::dull:

    ඒ අතින් නිල් නායකයෙක් නැහැ,පක්ෂයක් නැහැ එත් දැනටම දිනුම් :baffled::baffled:

    අපේ රටෙ සාමාන්‍ය දේශපාලනයම තමයි :baffled:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,907
    11,649
    113
    [
    දැන් ගැලවිලා තියෙන්නේ කාගෙද කියල පේනවනේ.... මොකද ඒක දැන් එළකිරියම දන්නවා උඹ දන්නේ නැති වුණාට.... :lol::lol::lol:

    Chanden api antha paraadayak labunu ekata lajja wenna one na ban. Sohonata minissu kamati nattan uwa naayakayek kale ai kiyana eka mata ahanna tiyenne sanwidaayaka kamituwen thama. mama sohona, gune bhai, blacktulip ho umbawa pawudgalikawa andunanne nane. umbala eka eka tiyena prasna mata adaalath na. mawa naayakayek widiyata thoragatte na kiyala chande warjanaya karamu araka karamu keka karamu rep dunnoth chande dennan kiyala nikan 2.50 singiti aathal gatte nane ban. Mama eka eka ekka aragena kapaagena kotagena wali daagena dinanna balagena neme awe. Chande hambunoth ehemai nattan ehemai.
    Api me wage deyak patan gatte elakiriye yahapathatane ban. Anika mage elakiriye reputation eka gana umbata idea ekak nane ban. Balapan mata ekek banala tiyenawaa kiyala. Danno danithi :lol:
     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    පේනවා මචන් කවුද නාගෙන තියෙන්නේ කියලා..

    චන්දෙවත් දාන්න බැරි එකෙක්ව පක්ෂේ නයකට තෝරලා :lol::lol: :dull::dull:

    උබල වගේ fake ඒකෙන ඇවිල්ලා කොටවලා යන පොන්නයෝන්ට මොන උත්තරද
    වැඩේ හින්ද හොදට ඉවසල උබට කතා කරේ මං
    වැඩක පටන් ගත්තම පොන්නයෝ වගේ ඇවිත් කොටවන්න එපා
    දැන් පුක නොදී පලයන්
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උන්ට වැඩපිලිවෙලකුත් නෑනෙ බන්. ප්‍රතිපත්තිත් නෑනෙ.. :rofl: මගේ පුද්ගලික අදහස නම් තනිකරම ගොන් පාර්ට් එකක්...

    ප්‍රමාදවී හෝ සත්‍ය තේරුම් ගත් එළකිරි සාමාජික සහෝදරයෙක් මනාපය නොමැති වුවත් අපගේ සහෝදරයන්ගේ උත්තමාචාරය :lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,910
    1
    9,711
    113
    Gampaha
    චන්දෙ ඉල්ලන්න ද පෝස්ට් 1000ක් සම්පුර්ණ කරන්න කියල තියෙන්නේ...
    මදි මදි හොඳටම මදි..
    අඩුම තරමේ පෝස්ට් 3000ක් වත් තියෙනවා කියන්නේ එය එලකිරිය ගැන ගොඩක් අත්දැකීම් තියෙනවා කියන එකයි...
    නැත්නම් පරණ අයට යන එන මං නැති වෙනවා...
    එතකොට වෙන්නේ එයාල දැන් ඉන්නවට වඩා තවත් පහලට වැටෙන එක..
    අපි අහම්බෙන් ගොඩ වැදුනට, එදා ඉඳල එලකිරිය එක්ක ඉන්න පරණ අයට මොකෝ වෙන්නේ එතකොට...
    අද ඊයේ ආව අයට වඩා පරණ අය ගොඩක් වටිනා දේවල් මේකේ කරලා තියෙනවා...
    වටිනා දේවල් බෙදාගෙන තියෙනවා...
    මගේ අදහස මේ කිවුවේ...
    නැත්නම් මේකත් හරියට නිකන්ම නිකන් චන්දයක් වගේ තමයි...
    උගත් බුද්ධිමත් අත්දැකීම් බහුල අය ඉන්දැද්දී ආධුනික අත්දැකීම් අඩු අය ඉස්සරහට යනවා..
    එහෙම ගියාට කමක් නැහැ, පරණ අයට තැනක් තියේනම්...
    අරුගේ අර උඹ කෝල් කරලා කියපු ත්‍රෙඩ් එකේ ලින්ක් එක එවපන්...
    අර තියෙනවා කියපු මහරගම රූම් සීන් එකේ වීඩියෝ එකත් මට හොරෙන්ම පීඑම් කරපන් හොඳ එකා වගේ....:lol:
    මේක නම් අවුලක් නෑ. අලුත් කෙනෙක් චන්දෙ ඉල්ලුවාට අවුලක් නෑ. පරණ කෙනෙකුට උනත් ඉදිරිපත් උනා නම් අවස්තාව ලැබෙනව. තෝරාගැනීම් වටයක් ගියානෙ. අනික දැන් පරණ අය එච්චර ඕවට පන්නන්නෙ නෑ. ත්‍රෙඩ් එකේ කමෙන්ට් උනත් නෑනෙ.

    පරණ අය කලින් ඕන තරම් ඉවෙන්ට් වල මූලිකතවය අරන් නායකයො වෙලා තියෙනව. අලුත් අය ආපු එක අවුලක් නෑ. ඒක හොදයි :cool:
     
    Status
    Not open for further replies.