මම නම් කැමති මේ වැඬේ ලස්සනට වෙනවා දකින්න.... උඹත් මේක පටන් ගත්තේ ඒ නිසා වෙන්න ඇති... උඹ පොඩි වරදක් වෙලා තියෙන එක පිළිගන්නවා නම් ඒ ගැන මම අගය කරනවා...අපි කවුරුත් ගහ මරා ගන්න ඕන නෑ... කවුරු දිනුවත් මේකේ එවුන්ට යහපතක් කරනවා නම් මට පුලූවන් විදියට උදව් කරනවා... එච්චරයි....
Eka thama wenna one
2014 රේඩියෝ ඇක්ටිව් තමා සුපිරියටම කලේ.
D-Shan හිටිය වගේ මතකයි මම හිතන්නෙ එලකිරි ඉතිහාසයේ සුපිරියටම උන ඉවෙන්ට් වලින් එකක්..
ඒ නිසා අවුලක් නෑ.. කරන් පලයල්ල..


