Good work machan Kalekin Elakiri eke hoda wadak kerenawa
+1 සිට 5 දක්වා රේප් තියෙන අයනේ තවම කපන්නේ. කහ පක්ෂේ දෙස්හිතයිශික කම පේනවා. පක්ෂයට කැමති ය රඳවා ගන්න දන්නේ නැති පක්ෂයක්.
ඔන්න මගෙනුත් නිල් වෙන්න 10+ ක්
කහ පක්ෂයේ ප්රතිපත්ති ප්රකාශනය පිලිගත්තට ඒක ක්රියාත්මක කරන්න භාර අරන් තියෙන්නේ හරි අයද ?
නායකයා හරි පාරේ ගියාට වැඩක් නැ
පිටිපස්සේ ගොන් රැලක් දාගත්තොත්. 
වැඩිය හිතන්න එපා . ඕව ඔහොම තමයි....ස්තුත්යි. නිල් පක්ෂේ මනුස්සකම දන්නා පක්ෂයක්.කහ පක්ෂයේ ප්රතිපත්ති ප්රකාශනය පිලිගත්තට ඒක ක්රියාත්මක කරන්න භාර අරන් තියෙන්නේ හරි අයද ?
නායකයා හරි පාරේ ගියාට වැඩක් නැ
පිටිපස්සේ ගොන් රැලක් දාගත්තොත්.
![]()
රතු පක්ෂෙන් කපන්නේ කියලා කපන්නේත් කහ පක්ෂේ ඉන්න දෙවෙනි තුන්වෙනි පෙළ වෙන්න ඇති. කහ පක්ෂේ නායකයා විතරයි වගේ ඒ පක්ෂේ හරි හමන් ප්රතිපත්තියක් තියෙන්නේ
නිල් පක්ෂයට ජය වේවා.
මට චන්දෙත් නැතුව මම වගේ චන්ද දායකයන්ව විස්වාස කලේ නිල් පක්ෂයි.
එක එක රේප් කපන්න.රතු පක්ෂෙන් කපන්නේ කියලා කපන්නේත් කහ පක්ෂේ ඉන්න දෙවෙනි තුන්වෙනි පෙළ වෙන්න ඇති. කහ පක්ෂේ නායකයා විතරයි වගේ ඒ පක්ෂේ හරි හමන් ප්රතිපත්තියක් තියෙන්නේ
නිල් පක්ෂයට ජය වේවා.

මේකට මොකද කරන්නෙ? ඉතුරු සීට් දෙක ගන්නෙ කොහොමද?
![]()

නිල් පක්ෂයට ජය වේවා.
මට චන්දෙත් නැතුව මම වගේ චන්ද දායකයන්ව විස්වාස කලේ නිල් පක්ෂයි.
එක එක රේප් කපන්න.රතු පක්ෂෙන් කපන්නේ කියලා කපන්නේත් කහ පක්ෂේ ඉන්න දෙවෙනි තුන්වෙනි පෙළ වෙන්න ඇති. කහ පක්ෂේ නායකයා විතරයි වගේ ඒ පක්ෂේ හරි හමන් ප්රතිපත්තියක් තියෙන්නේ
නිල් පක්ෂයට ජය වේවා.
දැනට මෙහෙමයි ගන්න හිතන් ඉන්නෙ. දිනන අයට බෝනස් එකක් දෙන්නත් පුළුවන් නං හොඳයි වගේ.
![]()

වට පිට බලන් ඉන්න හැමටම.....වැදලා
අපි අවසර පතලා නටනව.........ගයලා
දෙන්නම් පදේ මමත් ආලප්.......කරලා
උබ නටපන් කෙල්ලේ හැඩවැඩ....දාලා
මුදලක් ඇතොත් අතේ ඔබගෙන්....ලැබනා
දවසක් දෙකක් බඩේ ගින්දර.......නිමෙනා
රැගුමක් මෙන්න අපේ සතුටක්...ගෙනෙනා
වරදක් උනොත් අපට සමාව...........ඔනා
රසවත් සින්දු කියල මසුරන්....සොයනා
දුප්පත් කමින් ලොකෙ අපි අද..තැවෙනා
දුන්නත් නැත්ත අපිත් සතුටින්....නැටුවා
හිතවත් කමට අපේ පන හරි.....දෙනවා
![]()


