.:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

ඔබගේ වටිනා මනාපය


  • Total voters
    913
  • Poll closed .
Status
Not open for further replies.

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
XNNDYxu.png

මේකේ කතාව අවුල් නේද මචන්...

නිර්පාක්ෂික කොමා ඇයි අනිත් පක්ෂ ගැන ගුණ කියන්නේ :frown::frown: :eek::eek:
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් ඔව්, එක්තරා පක්ෂේකින් දැනටමත් අපිට තානාපතිකමක් සහ වාහන පර්මිට් දෙක ගානේ දෙන්න පොරොන්දු වෙලයි ඉන්නෙ. :yes: අවසාන චන්ද ගණන් කිරීමේදී සමහර චන්ද අවලංගු වෙන්න පුළුවන් හේතුවක් නැතුව. ;)
    ඒක එච්චරම අවුලක් නැ චන්දෙ ගනනයේදි වරදක් උනොත් ගහපු හොර pm එක එක එලියට දානව.:lol:

    b903e17b29.png

     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    umba අගමැති wennada?:lol:

    මුට නම් හැමෝටම වඩා උවමනාවක් තියෙනවා අගමැති වෙන්න :lol::lol:

    බලපන්කො උන්ගේ පර්තිපති වලට අහස පොලව වගේ තියෙන පක්ෂ එක්ක සන්දානේ ගහන්න යනවා :growl::growl:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මුට නම් හැමෝටම වඩා උවමනාවක් තියෙනවා අගමැති වෙන්න :lol::lol:

    බලපන්කො උන්ගේ පර්තිපති වලට අහස පොලව වගේ තියෙන පක්ෂ එක්ක සන්දානේ ගහන්න යනවා :growl::growl:

    Balayata kadarakama bro... danata koti ganak wiyadam karala...:lol:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ඔව් අපි දන්නව මැ.කොගෙ සහ ගොලයො කොල පාටියට කඩේ යනව කියල ඒව අපිට ප්‍රශ්න නොවේ.
    මැ.කො සහ ගොලයන්ගේ කඩේ යාම් සම්බන්ධ pm සහ ස්කීන් ශොට් අපිට දැනටමත් ලැබි තියෙනව,ඒ පිලිබද ඉදිරියේදි අප පක්ශයේ ස්තාවරය සවිස්තරව එලකිරි සාමාජිකයින්ට ලබ දීමට කටයුතු කරනව.

    b903e17b29.png


    :P:P:P:P:P
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මුට නම් හැමෝටම වඩා උවමනාවක් තියෙනවා අගමැති වෙන්න :lol::lol:

    බලපන්කො උන්ගේ පර්තිපති වලට අහස පොලව වගේ තියෙන පක්ෂ එක්ක සන්දානේ ගහන්න යනවා :growl::growl:

    ඔහොම කියන්න එපා මචන්. මැතිවරණ නීති ගැන ඇහුවම මෙන්න මූ දුන්න උත්තරේ. මේ වගේ උන් එක්කනෙ අපි මේ ඉන්නෙ.

    Originally Posted by Pathfinder_A2Z View Post
    පේනවනේ ඊර්ෂ්‍යාව.... යථාර්තය තේරුම් ගනින් බං.... කනිෂ්ඨයෙක් වුණත් මට ජනපි‍්‍රයකමක් තියෙනවා.... ඒ ජනපි‍්‍රයකම තියෙන්නේ මම ගොඩක් කල් එළකිරියේ ඉදලා දැන හදුනාගැනීම් නිසා නෙවෙයි... මම කෙටි කාලකෙට හරි එළකිරියට දුන්න දේවල් වල වටිනාකම නිසා... කුහක වෙන්න එපා... හරි නම් උඹ කරන්න ඕන මට උදව් කරන එක...
     
    Last edited:

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මුට නම් හැමෝටම වඩා උවමනාවක් තියෙනවා අගමැති වෙන්න :lol::lol:

    බලපන්කො උන්ගේ පර්තිපති වලට අහස පොලව වගේ තියෙන පක්ෂ එක්ක සන්දානේ ගහන්න යනවා :growl::growl:

    පොදු සතුරා පරාජය කරන්න මහ එවුන් ඔහොම කරනවා බන්:P:lol:
     
    Last edited:

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    b904044bde.png

    මෙය හුදෙක්ම එලකිරියෙ සහොදරත්වය වෙනුවෙන්ම කැපවු පෙරමුනකි..ජාතීවාදය,ආගම් වාදය, කුල වාදය මෙ එලකිරියෙන් අයින් කිරිම අපගෙ අරමුනයි,,අප මුලින්ම එකීය එලකිරි සහොදරක් ලෙස වාසය කිරිම අපගෙ අරමුනයි,,මම මගෙ ජාතියට ආදරය කරනවා මෙන්ම අනිකුත් සහොදරයන් තමන්ගෙ ජාතින්ට ආදරය කරනු ඇත,,එය වරදක් නොවෙ මා දකින ලෙසට,අප මෙ එලකිරිය තුල ඇතිකරන සමාජ පසුබිම තුල මෙයට අලුතින් එක්වන අලුත් සමාජිකනය්න්ද අපව අනුගමනය කරනු ඇත,, විවිද මතවාද බිහිවීමට පුලුවන,​
     
    Status
    Not open for further replies.