එළකිරි ගණන් කාරයෝ

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මේකෙ හදල තියෙන්නෙ යට ඉරෙන් විතරක් ත්‍රිකෝණෙ පාදයක් හැදෙනව කියල අරගෙන. උඩ එකෙනුත් පාද අරං හදන්න පුලුවන් නිසා පස්සෙ 2න් වැඩි කල්ල තියෙනව. ඉරි දෙකක් ගහපු තැන දෙකෙන් වැඩි කලේ ඒකයි.

DSC09468.jpg

DSC09469.jpg

DSC09470.jpg
 
upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේකෙ හදල තියෙන්නෙ යට ඉරෙන් විතරක් ත්‍රිකෝණෙ පාදයක් හැදෙනව කියල අරගෙන. උඩ එකෙනුත් පාද අරං හදන්න පුලුවන් නිසා පස්සෙ 2න් වැඩි කල්ල තියෙනව. ඉරි දෙකක් ගහපු තැන දෙකෙන් වැඩි කලේ ඒකයි.

    ooke oya mulinma 2015 x 2016 gattha widihayi oone ban:(

    thinking guy sutrayenuth ookamane enne
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ooke oya mulinma 2015 x 2016 gattha widihayi oone ban:(

    thinking guy sutrayenuth ookamane enne

    1-2 අතරෙ තියෙන දිග දෙකේ කෑල්ල තෝරපංකො, එතකොට ඒක ත්‍රිකෝණෙක පාදයක් වෙන විදිහට උඩ ඉරේ තියෙන තිත් 2016ටම ඉරි ඇන්දෑකි. එතකොට එතන ත්‍රිකෝණ 2016යි.
    2-3 අතරෙ තියෙන කෑල්ල ගත්තාම ඒත් ඒ වගේම 2016ක් ඇන්දෑකි
    ආයෙ 3-4 අතරෙ කෑල්ල ගත්තාමත් 2016ක්
    ඔහොම 1-2, 2-3, 3-4, 4-5, . . . 2015,2016 කියල කෑලි 2015ක් තියෙනව
    ඒ කියන්නෙ පාදය දිග 2ක් වෙන ත්‍රිකෝණ 2015x2016ක් තියෙනව
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    1-2 අතරෙ තියෙන දිග දෙකේ කෑල්ල තෝරපංකො, එතකොට ඒක ත්‍රිකෝණෙක පාදයක් වෙන විදිහට උඩ ඉරේ තියෙන තිත් 2016ටම ඉරි ඇන්දෑකි. එතකොට එතන ත්‍රිකෝණ 2016යි.
    2-3 අතරෙ තියෙන කෑල්ල ගත්තාම ඒත් ඒ වගේම 2016ක් ඇන්දෑකි
    ආයෙ 3-4 අතරෙ කෑල්ල ගත්තාමත් 2016ක්
    ඔහොම 1-2, 2-3, 3-4, 4-5, . . . 2015,2016 කියල කෑලි 2015ක් තියෙනව
    ඒ කියන්නෙ පාදය දිග 2ක් වෙන ත්‍රිකෝණ 2015x2016ක් තියෙනව

    ela machan. thanks. eeka hari.

    aru awama podu padaya gatta hati ahaganna oone.

    umba hadapu gaane yatama use karapu sutrayath (sum ekata) mataka netuwa hitiye :)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බිස්නස් කිහිපයකට අත ගසා ඇති නිසා බිසී
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,906
    1
    9,709
    113
    Gampaha
    පිරමීඩ් ආකාරයකට සංඛ්‍යා තියෙනව.
    1
    2 3
    4 5 6 7
    8 9 10 11 12 13 14 15

    අංක 1 තියෙන පලවෙනි රෝ එකේ. අංක 5 තියෙන්නෙ තුන් වෙනි රෝ එකේ.
    අංක 23564 තියෙන්නෙ කී වෙනි රෝ එකේද? හදපු හැටි අවශ්‍ය වේ.
    :rofl::rofl:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පිරමීඩ් ආකාරයකට සංඛ්‍යා තියෙනව.
    1
    2 3
    4 5 6 7
    8 9 10 11 12 13 14 15

    අංක 1 තියෙන පලවෙනි රෝ එකේ. අංක 5 තියෙන්නෙ තුන් වෙනි රෝ එකේ.
    අංක 23564 තියෙන්නෙ කී වෙනි රෝ එකේද? හදපු හැටි අවශ්‍ය වේ.
    :rofl::rofl:

    :eek::eek::eek::eek::shocked::shocked:

    අමරුයිනේ බන් ....
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    පිරමීඩ් ආකාරයකට සංඛ්‍යා තියෙනව.
    1
    2 3
    4 5 6 7
    8 9 10 11 12 13 14 15

    අංක 1 තියෙන පලවෙනි රෝ එකේ. අංක 5 තියෙන්නෙ තුන් වෙනි රෝ එකේ.
    අංක 23564 තියෙන්නෙ කී වෙනි රෝ එකේද? හදපු හැටි අවශ්‍ය වේ.
    :rofl::rofl:

    15 :baffled:

    Iog5sHE.png
     
    Last edited:
    • Like
    Reactions: MihiCherub

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පැති ඔක්කොම සමාන පැති 2016ක් තියෙන හැඩතලයක් තියෙනව :dull: :dull:
    මේකෙ හැම මුල්ලෙම ඉඳන් අනික් මුලු වලට එකම ඉර උඩ දෙපාරක් යන්නැති විදිහට ඉරි ගහනව :dull: :dull:
    ප්‍රශ්නෙ මෙහෙම ගහන්න වෙන ඉරි ගාන කීයද ? :baffled: :baffled: