ou machan. kiyadeepan
thinking guy ගෙදර ගිහිං හදල දානව කිව්වනෙ ඒ දැම්මට පස්සෙ උත්තරේ දාන්නං

ou machan. kiyadeepan

thinking guy ගෙදර ගිහිං හදල දානව කිව්වනෙ ඒ දැම්මට පස්සෙ උත්තරේ දාන්නං![]()
![]()

මේකෙ හදල තියෙන්නෙ යට ඉරෙන් විතරක් ත්‍රිකෝණෙ පාදයක් හැදෙනව කියල අරගෙන. උඩ එකෙනුත් පාද අරං හදන්න පුලුවන් නිසා පස්සෙ 2න් වැඩි කල්ල තියෙනව. ඉරි දෙකක් ගහපු තැන දෙකෙන් වැඩි කලේ ඒකයි.

ooke oya mulinma 2015 x 2016 gattha widihayi oone ban
thinking guy sutrayenuth ookamane enne
1-2 අතරෙ තියෙන දිග දෙකේ කෑල්ල තෝරපංකො, එතකොට ඒක ත්‍රිකෝණෙක පාදයක් වෙන විදිහට උඩ ඉරේ තියෙන තිත් 2016ටම ඉරි ඇන්දෑකි. එතකොට එතන ත්‍රිකෝණ 2016යි.
2-3 අතරෙ තියෙන කෑල්ල ගත්තාම ඒත් ඒ වගේම 2016ක් ඇන්දෑකි
ආයෙ 3-4 අතරෙ කෑල්ල ගත්තාමත් 2016ක්
ඔහොම 1-2, 2-3, 3-4, 4-5, . . . 2015,2016 කියල කෑලි 2015ක් තියෙනව
ඒ කියන්නෙ පාදය දිග 2ක් වෙන ත්‍රිකෝණ 2015x2016ක් තියෙනව

Me ara polowa wate kambayak adina ganata uththare mokadda?ඡන්දෙන් පස්සෙ දැක්කෙම නෑ![]()
![]()



පිරමීඩ් ආකාරයකට සංඛ්‍යා තියෙනව.
1
2 3
4 5 6 7
8 9 10 11 12 13 14 15
අංක 1 තියෙන පලවෙනි රෝ එකේ. අංක 5 තියෙන්නෙ තුන් වෙනි රෝ එකේ.
අංක 23564 තියෙන්නෙ කී වෙනි රෝ එකේද? හදපු හැටි අවශ්‍ය වේ.






පිරමීඩ් ආකාරයකට සංඛ්‍යා තියෙනව.
1
2 3
4 5 6 7
8 9 10 11 12 13 14 15
අංක 1 තියෙන පලවෙනි රෝ එකේ. අංක 5 තියෙන්නෙ තුන් වෙනි රෝ එකේ.
අංක 23564 තියෙන්නෙ කී වෙනි රෝ එකේද? හදපු හැටි අවශ්‍ය වේ.

matath amaarui
අමරුයිනේ බන් ....




thanks Ummmmmma![]()
15th row






