.:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

ඔබගේ වටිනා මනාපය


  • Total voters
    913
  • Poll closed .
Status
Not open for further replies.

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    j00Yzep.png



    ✪ ELAKIRI සමාජවාදී පක්ෂ කාර්යාලය ✪

    http://www.elakiri.com/forum/showthread.php?t=1764194

    ✪ ELAKIRI සමාජවාදී පක්ෂ සාමාජිකයින් බදවා ගැනීම් ✪

    http://www.elakiri.com/forum/showthread.php?t=1764202
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,909
    11,652
    113
    සොහොන;20745161 said:

    bf28c7749d.png


    ✪ ~ESP ප්‍රතිපත්ති ප්‍රකාශය~✪

    http://www.elakiri.com/forum/showthread.php?t=1764349

    ✪ නිල ELAKIRI සමාජවාදී පක්ෂ Social Group එක ✪

    http://www.elakiri.com/forum/group.php?groupid=357

    Actor.jpg


    අපේ ලොක්කා අයෙත් ගේමට බැහැලා.
    ඔන්න උඹ නැති ටිකට මම පක්ෂයට අලුත් මුහුණුවරක් දුන්නා.
    දැන් මේක තම ට්‍රෙන්ඩ් එක


    eaMYMP8.png
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    (1) පහත් යයි සම්මත වර්ගයේ රසවින්දනයක් ලබාගැනීම සඳහා හිතාමතාම ව්‍යාජ නම් වලින් ආරම්භ කරන ත්‍රෙඩ්(අසහන ත්‍රෙඩ්) පිලිබඳ ඔබේ අදහස ?

    හුදෙක් විනොදාස්වාදයටනම් ප්‍රශ්නයක් නැත,නමුත් හුදෙක්ම එවත් නිර්නාමික චරිත මෙහි සිදුකරන්නෙ මඩ ගැසිම්,,කුනුහරප බාවිතයෙන් පොරක් වෙන්න දැගලීම වැනි පහත් ක්‍රීයා නිසා නිනාමික චරිත ඉතා පිලිකුලෙන්ම හෙලා දකිනු ලැබෙ,,විශෙශයෙන් ඔවුන් වෙනුවෙන් කතා කරන කාලයද අපතෙ හැරිමක් සෙ අප පෙරමුන සලකයි.
    F8EPw3U.jpg
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එහෙම කරල කොහොමද, පක්ෂ නායකයා පාර්ලිමේන්තු යන්න එපාය. නැත්තන් චන්දෙ දුන්න අයගේ බලාපොරොත්තු වලට මොකෝ වෙන්නෙ. පාක්ෂිකයෝ අසරණ වෙනවනෙ :yes:

    අපගේ පක්ෂයට එකදු ජන්දයක් හෝ ලැබුනේ ප්‍රත්පත්ති මුලික කොට ගෙන මනා අවබෝදයකින්

    එම නිසා අපට ජන්දය බාවිතා කර සහෝදරයන්ගේ බාලාපොරොත්තු සියල්ලම සංවිදානය වුනේ චොකා බයිලා පාටකට හෝ වර්ගවාදී අදහස් වලට නොවේ මෙම ජන්ද සියල්ල ලැබුනේ සහෝදරත්වය කරාය එබැවින් එයට පියවරුන් අවශන නැත :)
    පක්ෂයේ සියලුම දෙනා එකම සහෝදරයන් පිරිසක් බවත් ඔහුන් තුල මනා අවබෝදයක් ඇත එබැවින් කලබල නොවන්න සුදුසුකම් ඇති සහෝදරවරුන් එයට ඉදිරිපත් වනු ඇත :)
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,909
    11,652
    113
    එහෙම කරල කොහොමද, පක්ෂ නායකයා පාර්ලිමේන්තු යන්න එපාය. නැත්තන් චන්දෙ දුන්න අයගේ බලාපොරොත්තු වලට මොකෝ වෙන්නෙ. පාක්ෂිකයෝ අසරණ වෙනවනෙ :yes:

    hqdefault.jpg
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Actor.jpg


    අපේ ලොක්කා අයෙත් ගේමට බැහැලා.
    ඔන්න උඹ නැති ටිකට මම පක්ෂයට අලුත් මුහුණුවරක් දුන්නා.
    දැන් මේක තම ට්‍රෙන්ඩ් එක


    eaMYMP8.png

    :) ඔව් ඔව් විනොදාසවාදයත් මැතිවරණයක් තුලදී ඕනෙනේ ඔන්න එහෙනම් මගෙනුත් ඉදිරිපත් වූ සියලුම සහෝදරයන්ගේ රසවින්දනයට :)


     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඔය නිකන් තිබෙන රෙපක් එහෙම දියව්......
    අපිට ඡන්දෙ දාන්න.....
    රෙප් වැඩිනම් ෆේක් මල්ලිල 3 දෙනෙකුත ඉන්නවා හිටං...........
    avatar182056_9.gif
     
    Last edited:
    • Like
    Reactions: upulpdn
    Status
    Not open for further replies.