.:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

ඔබගේ වටිනා මනාපය

  • Total voters
    913
  • Poll closed .
Status
Not open for further replies.

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,909
    11,651
    113
    අපේ නැහැනේ සටනක් .......දෙන එකෙක්ට දෙයිනේ

    32678482.jpg
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දැන් මට විතරද හිතෙන්නෙ ගාසායි සොහොනයි කියන්නෙ එක්කෙනෙක් කියල :rolleyes::rolleyes:

    b903e17b29.png

    ඔව් ඔව් ....උඹට තමයි ඔය වගේ පාන්කඩ සිතුවිලි එන්නේ ...:lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව් පස්සේ තමා දාන්න ඉන්නෙ, මේක දැන් ටිකක් කම්මැලි වීගෙන යන හින්ද මනාප සටනත් පටන්ගත්තොත් පොඩි ගතියක් තියෙයි එකයි. අනික කොහොමත් චන්දෙකදී අපේක්ෂකයෝ අතර මනාප සටනයි පක්ෂ අතර සටනයි එකටමනේ තියෙන්නේ.

    මචන් අදහසක්,

    මෙ පෝල් එකෙන් පස්සෙ දානවනම්, ආසන බෙදුනු ප්‍රමානය දන්න නිසා එ ගානට නාම යෝජනා දෙන එක හොඳයිද? නායකයා නැතුව අනිත් නම් ටික පෝල් දාන එක.
    (එක්කො නායකයටම චන්දෙ වැටෙන්න පුලුවන්. නැත්නම් නායකයට ඇපත් නැති උනොත්? ) මෙකට හේතුව මනාප දාන අය බහුතරයක් වෙනත් පක්ශ නිසා.

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Gune bhai kiyanne erozen ta mada ban? :lol:

    ගුන්භායිව අතුරුදහන් කෙරෙව්වේ එරෝසන් :yes: දින්නම අගමැතිකම හම්බෙන්නේ කාටද කියන එක ගැන පොඩි කතාබහක් දුරදිග ගිහින් එරෝසන් ගුනේව සුදුවෑන් එකකින් උස්සන්න කොන්තරාත්තුව දීල දැන් ගුනේ හොයාගන්න නෑ. අපිට cctv දර්ශන හම්බෙල තියෙනව මේ සම්බන්ධව. ගුනේව ඈත වත්තක හිරකරගෙන ඉන්නව කියල තමයි ආරංචිය :(
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගුන්භායිව අතුරුදහන් කෙරෙව්වේ එරෝසන් :yes: දින්නම අගමැතිකම හම්බෙන්නේ කාටද කියන එක ගැන පොඩි කතාබහක් දුරදිග ගිහින් එරෝසන් ගුනේව සුදුවෑන් එකකින් උස්සන්න කොන්තරාත්තුව දීල දැන් ගුනේ හොයාගන්න නෑ. අපිට cctv දර්ශන හම්බෙල තියෙනව මේ සම්බන්ධව. ගුනේව ඈත වත්තක හිරකරගෙන ඉන්නව කියල තමයි ආරංචිය :(

    උට රිලෝඩ් එක යනවා ..එන්නෙවත් නැතුව ....සංසාරේ අම්පාරේ :lol::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගුනේ බායි කියන්නේ ගසා කියලා උඹලට හිතෙන්නේ නැද්ද?
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,909
    11,651
    113
    ගුන්භායිව අතුරුදහන් කෙරෙව්වේ එරෝසන් :yes: දින්නම අගමැතිකම හම්බෙන්නේ කාටද කියන එක ගැන පොඩි කතාබහක් දුරදිග ගිහින් එරෝසන් ගුනේව සුදුවෑන් එකකින් උස්සන්න කොන්තරාත්තුව දීල දැන් ගුනේ හොයාගන්න නෑ. අපිට cctv දර්ශන හම්බෙල තියෙනව මේ සම්බන්ධව. ගුනේව ඈත වත්තක හිරකරගෙන ඉන්නව කියල තමයි ආරංචිය :(
    Kattiya set wela rescue mission ekak deela kollawa beragena emuda?
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උබයි සොහොනයි තමයි යවන්නේ ...වැඩි පුරාම පක්ෂෙට කැපවීම කලේ උඹ ....

    මම ඉදිරපත් වෙන්නේ නැ සහෝදරයා එන විදිහක් බලා සුදුසු පියවරක් ගමු තාම ආසන කියක් ලැබී තියෙයිද කියලා නිල ලේකනයක් නැ නේද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් එහෙම තමා අදහස තිබ්බේ. :yes: කට්ටිය තමන්ගේ පක්ෂ වල අපේක්ෂක ලැයිස්තු තාම දීලා නෑ හැබැයි. නිල් පක්ෂේ එහෙම එරෝසන් ඇර වෙන කවුරු ඉන්නවද දන්නෙත් නෑ :D
    ඇ යකො උබේ ඇස් පේන්නෙ නැද්ද, බලාපියකො ඇස් ඇරල අපිට සමාජිකයො 230කටත් වඩා ඉන්නව.:frown::frown::frown:

    b903e17b29.png

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මචන් අදහසක්,

    මෙ පෝල් එකෙන් පස්සෙ දානවනම්, ආසන බෙදුනු ප්‍රමානය දන්න නිසා එ ගානට නාම යෝජනා දෙන එක හොඳයිද? නායකයා නැතුව අනිත් නම් ටික පෝල් දාන එක.
    (එක්කො නායකයටම චන්දෙ වැටෙන්න පුලුවන්. නැත්නම් නායකයට ඇපත් නැති උනොත්? ) මෙකට හේතුව මනාප දාන අය බහුතරයක් වෙනත් පක්ශ නිසා.

    ඒ ගානටම දුන්නොත් තරඟයක් නෑ නේද :oo:
    කිව වගේ අනිත් පක්ෂ වල අය හිතාමතාම වෙන අයට චන්දෙ දාන්නත් පුළුවන් නායකයාව එහෙම අපහසුතාවයට පත් කරන්න. නැත්තන් ඔක්කොම චන්ද එක්ක්නෙකුට වැටෙන්නත් පුළුවන්.

    ලොකු ප්‍රශ්නයක් තමා. :baffled: එකම විසඳුම එහෙනං පක්ෂ සාමාජිකයින්ගේ චන්ද ටික විතරක් බලල ඒ ඒ අපේක්ෂකයෝ තෝරණ එක.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,909
    11,651
    113
    ඇ යකො උබේ ඇස් පේන්නෙ නැද්ද, බලාපියකො ඇස් ඇරල අපිට සමාජිකයො 230කටත් වඩා ඉන්නව.:frown::frown::frown:

    b903e17b29.png

    230k hitiyata machan umba ethanin kattiya thorala denna onene
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචන් අදහසක්,

    මෙ පෝල් එකෙන් පස්සෙ දානවනම්, ආසන බෙදුනු ප්‍රමානය දන්න නිසා එ ගානට නාම යෝජනා දෙන එක හොඳයිද? නායකයා නැතුව අනිත් නම් ටික පෝල් දාන එක.
    (එක්කො නායකයටම චන්දෙ වැටෙන්න පුලුවන්. නැත්නම් නායකයට ඇපත් නැති උනොත්? ) මෙකට හේතුව මනාප දාන අය බහුතරයක් වෙනත් පක්ශ නිසා.

    ආ නායකය අනිවාර්යෙන් චන්දෙට එන්ඩ ඔනෙ, සමානය නායකයො අතර මම පොර නායකයොත් ඉන්නවනෙ ,අන්න උන්ගෙ හුලන් බස්සන්ඩ ඔනෙ.:)

    b903e17b29.png

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපි

    විරුද්ද මත වලට ඇහුන්කම් දෙන,,මතය මතයකින් පමනක් පරාජය කරන,,කිසිවිටක පරුශ වචන වලින් තම එලකිරියෙම සහොදරයන්ට අපහාස නොකරන,නමුත් වැරැද අන් අය කලා උවද අප කලා වුවද ඇත්ත නොහොත් යතාර්තය කතා කල හැකි අයට අප නායකත්වය වටා එක්වෙන ලෙස ඉල්ලා සිටිමු...අප හට ලොකු ප්‍රතිපති ප්‍රකාශන නැත..මන්ද එවා හුදෙක් පොත් සහ කොල වල ලියවුනු දෙවල් බැවිනි...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇ යකො උබේ ඇස් පේන්නෙ නැද්ද, බලාපියකො ඇස් ඇරල අපිට සමාජිකයො 230කටත් වඩා ඉන්නව.:frown::frown::frown:

    චන්ද දායකයෝ නෙවෙයි අපේක්ෂකයෝ. අර 10ක ලිස්ට් එකක් දෙන්න කිවේ. කෝ ඒවා තාම කවුරුත් දීල නෑ. :no:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,909
    11,651
    113
    ආ නායකය අනිවාර්යෙන් චන්දෙට එන්ඩ ඔනෙ, සමානය නායකයො අතර මම පොර නායකයොත් ඉන්නවනෙ ,අන්න උන්ගෙ හුලන් බස්සන්ඩ ඔනෙ.:)

    b903e17b29.png

    Pathfinder ta wada jontuma manaapa gattot kohoma hitida?
     
    Status
    Not open for further replies.