දැන් මට විතරද හිතෙන්නෙ ගාසායි සොහොනයි කියන්නෙ එක්කෙනෙක් කියල
![]()


ඔව් පස්සේ තමා දාන්න ඉන්නෙ, මේක දැන් ටිකක් කම්මැලි වීගෙන යන හින්ද මනාප සටනත් පටන්ගත්තොත් පොඩි ගතියක් තියෙයි එකයි. අනික කොහොමත් චන්දෙකදී අපේක්ෂකයෝ අතර මනාප සටනයි පක්ෂ අතර සටනයි එකටමනේ තියෙන්නේ.
Gune bhai kiyanne erozen ta mada ban?![]()
දින්නම අගමැතිකම හම්බෙන්නේ කාටද කියන එක ගැන පොඩි කතාබහක් දුරදිග ගිහින් එරෝසන් ගුනේව සුදුවෑන් එකකින් උස්සන්න කොන්තරාත්තුව දීල දැන් ගුනේ හොයාගන්න නෑ. අපිට cctv දර්ශන හම්බෙල තියෙනව මේ සම්බන්ධව. ගුනේව ඈත වත්තක හිරකරගෙන ඉන්නව කියල තමයි ආරංචිය
ගුන්භායිව අතුරුදහන් කෙරෙව්වේ එරෝසන්දින්නම අගමැතිකම හම්බෙන්නේ කාටද කියන එක ගැන පොඩි කතාබහක් දුරදිග ගිහින් එරෝසන් ගුනේව සුදුවෑන් එකකින් උස්සන්න කොන්තරාත්තුව දීල දැන් ගුනේ හොයාගන්න නෑ. අපිට cctv දර්ශන හම්බෙල තියෙනව මේ සම්බන්ධව. ගුනේව ඈත වත්තක හිරකරගෙන ඉන්නව කියල තමයි ආරංචිය
![]()



Kattiya set wela rescue mission ekak deela kollawa beragena emuda?ගුන්භායිව අතුරුදහන් කෙරෙව්වේ එරෝසන්දින්නම අගමැතිකම හම්බෙන්නේ කාටද කියන එක ගැන පොඩි කතාබහක් දුරදිග ගිහින් එරෝසන් ගුනේව සුදුවෑන් එකකින් උස්සන්න කොන්තරාත්තුව දීල දැන් ගුනේ හොයාගන්න නෑ. අපිට cctv දර්ශන හම්බෙල තියෙනව මේ සම්බන්ධව. ගුනේව ඈත වත්තක හිරකරගෙන ඉන්නව කියල තමයි ආරංචිය
![]()
උබයි සොහොනයි තමයි යවන්නේ ...වැඩි පුරාම පක්ෂෙට කැපවීම කලේ උඹ ....
ඔව් එහෙම තමා අදහස තිබ්බේ.කට්ටිය තමන්ගේ පක්ෂ වල අපේක්ෂක ලැයිස්තු තාම දීලා නෑ හැබැයි. නිල් පක්ෂේ එහෙම එරෝසන් ඇර වෙන කවුරු ඉන්නවද දන්නෙත් නෑ
![]()



ගුනේ බායි කියන්නේ ගසා කියලා උඹලට හිතෙන්නේ නැද්ද?

මචන් අදහසක්,
මෙ පෝල් එකෙන් පස්සෙ දානවනම්, ආසන බෙදුනු ප්රමානය දන්න නිසා එ ගානට නාම යෝජනා දෙන එක හොඳයිද? නායකයා නැතුව අනිත් නම් ටික පෝල් දාන එක.
(එක්කො නායකයටම චන්දෙ වැටෙන්න පුලුවන්. නැත්නම් නායකයට ඇපත් නැති උනොත්? ) මෙකට හේතුව මනාප දාන අය බහුතරයක් වෙනත් පක්ශ නිසා.
එකම විසඳුම එහෙනං පක්ෂ සාමාජිකයින්ගේ චන්ද ටික විතරක් බලල ඒ ඒ අපේක්ෂකයෝ තෝරණ එක. ඇ යකො උබේ ඇස් පේන්නෙ නැද්ද, බලාපියකො ඇස් ඇරල අපිට සමාජිකයො 230කටත් වඩා ඉන්නව.
![]()
මචන් අදහසක්,
මෙ පෝල් එකෙන් පස්සෙ දානවනම්, ආසන බෙදුනු ප්රමානය දන්න නිසා එ ගානට නාම යෝජනා දෙන එක හොඳයිද? නායකයා නැතුව අනිත් නම් ටික පෝල් දාන එක.
(එක්කො නායකයටම චන්දෙ වැටෙන්න පුලුවන්. නැත්නම් නායකයට ඇපත් නැති උනොත්? ) මෙකට හේතුව මනාප දාන අය බහුතරයක් වෙනත් පක්ශ නිසා.

ඇ යකො උබේ ඇස් පේන්නෙ නැද්ද, බලාපියකො ඇස් ඇරල අපිට සමාජිකයො 230කටත් වඩා ඉන්නව.

ආ නායකය අනිවාර්යෙන් චන්දෙට එන්ඩ ඔනෙ, සමානය නායකයො අතර මම පොර නායකයොත් ඉන්නවනෙ ,අන්න උන්ගෙ හුලන් බස්සන්ඩ ඔනෙ.
![]()