දැන් මේක මචන් ඉවර වෙන්නෙ හෙට උදේ 7ටද නැත්තන් අනිද්ද උදේ 7ටද??![]()
අනිද්දා උදේ නේද, දවස් හතරක් ඕනේ කිවනේ.
This poll will close on 10-05-2016 at 06:57 AM

අනිද්දා උදේ නේද, දවස් හතරක් ඕනේ කිවනේ.
This poll will close on 10-05-2016 at 06:57 AM
කවුද බන් දවස් 4ක් ඔනෙ කියුවෙ, මට නම් දැන් එපාම වෙලා... දැන් නම් තියෙන්නෙ දමල ගහල යන එක තමා.
![]()
අවලංගු චන්ද ප්‍රමාණය ඊයේ මධ්‍යම රාත්‍රී දක්වා දත්ත වලින් පමණි - අනුග්‍රහය minicherub
කවුද බන් දවස් 4ක් ඔනෙ කියුවෙ, මට නම් දැන් එපාම වෙලා... දැන් නම් තියෙන්නෙ දමල ගහල යන එක තමා.

දැන් නම් මට නම් හොදටම ඇති,පලයන් ඉතින්..තවම උතුරු නැගෙනහිර..වතුකරෙ,මස්කෙලිය,,හැටන් චන්දය වැටිලා නැ..එවගෙන් තමා ප්‍රතිපලය තිරනය වෙන්නෙ![]()

Ammata siri Apita seat 3k tiyenawa pattane!

මහන්සි වෙන්න දෙයක් නෑනේ ඉතින්, බලන් ඉන්න එකයි තියෙන්නෙ.දැන් නම් මට නම් හොදටම ඇති,![]()
දැන් නම් මට නම් හොදටම ඇති,![]()


ඇති නම් පැත්තකට වෙක හිටු,,නැත්තම් කියපන් උබලට දැන් වොට් ඇති අනිත් එවා කොල පක්ශෙට දාන්න කියලා,,මොන මගුලක්ද යකොමහන්සි වෙන්න දෙයක් නෑනේ ඉතින්, බලන් ඉන්න එකයි තියෙන්නෙ.


ඔයාටත් පාර්ලිමේන්තු යන්න පුළුවන් කියල දැක්කම පොඩි මෙව්වා එකක් ආව නේද![]()
