5 Star හොටල් වල අපේ කාර් පාක් කරන එකාට කියන නම මොකද්ද බං ???
KaalaGola Well-known member Nov 13, 2009 6,634 1,089 113 35 දික්තලාගෙ ගෙදර Oct 3, 2016 #1 5 Star හොටල් වල අපේ කාර් පාක් කරන එකාට කියන නම මොකද්ද බං ???
OnDaRock Well-known member Feb 21, 2010 944 623 93 Oct 3, 2016 #4 valet parking - karana mansta kiyana nama danne nehe
polkichcha Active member Jul 21, 2015 280 88 28 Oct 3, 2016 #5 KaalaGola said: 5 Star හොටල් වල අපේ කාර් පාක් කරන එකාට කියන නම මොකද්ද බං ??? Click to expand... පාක් කරන එකා valet driver - පාක් කරන ක්රියාවට කියන්නේ valet parking
KaalaGola said: 5 Star හොටල් වල අපේ කාර් පාක් කරන එකාට කියන නම මොකද්ද බං ??? Click to expand... පාක් කරන එකා valet driver - පාක් කරන ක්රියාවට කියන්නේ valet parking
KaalaGola Well-known member Nov 13, 2009 6,634 1,089 113 35 දික්තලාගෙ ගෙදර Oct 3, 2016 #6 polkichcha said: පාක් කරන එකා valet driver - පාක් කරන ක්රියාවට කියන්නේ valet parking Click to expand... me nam pronounce karanne kohomada
polkichcha said: පාක් කරන එකා valet driver - පාක් කරන ක්රියාවට කියන්නේ valet parking Click to expand... me nam pronounce karanne kohomada
asanka04024 Well-known member Jul 14, 2008 4,247 420 83 Mississauga Oct 3, 2016 #8 wheel ekakin wage gihin bassoth u ekath park karanawada?
A Avicii Active member Oct 11, 2014 689 148 43 Oct 3, 2016 #9 KaalaGola said: me nam pronounce karanne kohomada Click to expand... වෑලේ පර්කින්
The pk Well-known member Sep 9, 2016 1,412 96 63 Bollywood Oct 3, 2016 #10 Avicii said: වෑලේ පර්කින් Click to expand... වැලක ද බන් පාක් කරන්නේ
polkichcha Active member Jul 21, 2015 280 88 28 Oct 3, 2016 #11 KaalaGola said: me nam pronounce karanne kohomada Click to expand... වැලේ ඩ්රයිවර් / වැලේ පාර්කින් ( "t" ශබ්ධ කරන්නේ නැහැ)
KaalaGola said: me nam pronounce karanne kohomada Click to expand... වැලේ ඩ්රයිවර් / වැලේ පාර්කින් ( "t" ශබ්ධ කරන්නේ නැහැ)
chathu05 Well-known member Dec 22, 2006 4,028 241 63 Oct 3, 2016 #12 asanka04024 said: wheel ekakin wage gihin bassoth u ekath park karanawada? Click to expand... I would like to see that !!!
asanka04024 said: wheel ekakin wage gihin bassoth u ekath park karanawada? Click to expand... I would like to see that !!!