Samsung Tab එකක්

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Tab 4 sm-t230 එකේ charging port එක sm-t235 set වෙනවද?

    s-l1600.jpg


    http://www.ebay.com/itm/2-PCS-USB-C...932579?hash=item3cf7d470a3:g:NhMAAOSw8oFXyBAG
     
    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මයික්‍රො යූඑස්බී පෝට් කෝකත් එකයි බං. OTG කතන්දරේ තියෙන්නෙ ටැබ් එක ඇතුලේ
    මමත් එහෙම හිතනවා
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    දන්නේ නෑ බොස්
    ++++++++​
    මයික්‍රො යූඑස්බී පෝට් කෝකත් එකයි බං. OTG කතන්දරේ තියෙන්නෙ ටැබ් එක ඇතුලේ
    +++++++
    micro usb port එකේ usb otg data line එක තියෙන්න ඕනි නෙද?
    මමත් හරියට දන්නෙ නෑ​
     

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    මමත් එහෙම හිතනවා

    ++++++++​

    +++++++
    micro usb port එකේ usb otg data line එක තියෙන්න ඕනි නෙද?
    මමත් හරියට දන්නෙ නෑ​

    ඒවා ඔක්කොම එනවා ඔය පෝට් එකට. බය වෙන්න දෙයක් නෑ කෝකත් එකයි