SLT 4G WIFI Router (Huawei ) Promotion 999/- Only

liosri

Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    මචං මගේ තියෙන්නේ ATEL රවුටර් එකක්, සුපිරියට වැඩ කළා, ගිය සතියේ ඉදන් පොඩි පොඩි අවුල් එනවා,
    මුලින්ම power on වෙන්නේ නැතිව ගියා ඊට පැයකට විතර පස්සේ ON කලාම on උනා,
    දැන් restart කරලා WIFI connect උනු ගමන් වැඩ කරනවා විනාඩි 5ක් විතර ඊට පස්සේ පට්ට SLOW වෙලා "site cant be reached" error එනවා,
    RESET කළා,
    mobile,LAP,TAB සේරගෙන්ම ට්‍රයි කළා.
    1212 ත් කතා කළා, තවම ඒ විදියමයි.
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113

    Laga Branch ekata aran Gihin maru karaganin. Atel Samahara Router Aul . Huawei ekak illaganin
     
    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    මචං බඩු active වෙලා....
    එත් පොඩි අව්ලක් තියනවා...
    එකක් මගේ Package එක බල ගන්නෙ කොහොමද?අනිත් එක bill එක e bill එකට එන බව දැන ගන්නේ කොහොමද?තව data කොච්චර තියනවද යන බව...බිල් එක එනකන්ම ඉන්න ඔනේද?

    අහ් තව එකක් sim එකෙ number එක බලාගන්නේ කොහොමද?

    machan thawa ekak kohomada ebill ekata reg wenne ?? site ekata gihin da ??
     
    Last edited:

    P.m