.:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

ඔබගේ වටිනා මනාපය


  • Total voters
    913
  • Poll closed .
Status
Not open for further replies.

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    gune bhai ව සම්බන්ද කර ගන්න බැරි උනා
    gunebhai නැති උනාම erozan ඒ පක්ෂයේ තීරණ ගන්න දාන්න කියන එක gunebhai කියලා තියනව


    it's ok. erozan gei bhaigei wenasak nea :dull:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    3cfpPbw.png
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දැන් විගේස්වාරන් උතුරේ ජාතිවාදිය වෙලා TNA එකෙන් උට කෙනිහිලි නිසා ..උ උතුරේ ජාතිවාදීන් එකතුකරගෙන එහෙ රජ වෙනවා .....


    දකුණේ මහින්ද ජාතිවාදය අවුස්සලා නිදහස් පක්ෂයෙන් අයින් වෙලා දකුණේ ජාතිවාදීන් එකතුකරගෙන දකුණේ රජවෙනවා .....


    ඊට පස්සේ නැවත යුද්දේ පටන් ගන්නවා ...


    විගේන්ස්වාරන් ගෙයි මහින්දගෙයි වෙනසක් නැහැ .....අනික අපේ කට්ටියටත් ඕනි වෙලා තිබ්බේ එකනේ ...හා නැද්ද?
    මෙතනත් ජරා දේශපාලනේ ගවාගෙන ගූ ගහන්න එපා.... අවුරුදු 30 ක යුද්දෙ ඉවර කරපු මිනිහට එහෙම කියන්නත් එපා.. උඔලට නොතේරුනා‍ට මේ පොන්න පඔයන්ගේ වැඩත් එක්ක යුද්දයක් ඉස්සරහට එයි කියල මොලයක් කියල තියෙන එකෙකුට තේරෙනවා
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    උඹලාට ඇත්තටම මේ ප්‍රශ්නෙට එළකිරියට ලොග් වෙලා ඉඳගෙන ගන්න පුළුවන් පියවර මොකක්ද? :rofl:

    උඹ මේ චන්දෙන් පාර්ලිමේන්තු ගියාට පස්සේ ගන්න පියවරම තමා. :love::love::love:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මෙතනත් ජරා දේශපාලනේ ගවාගෙන ගූ ගහන්න එපා.... අවුරුදු 30 ක යුද්දෙ ඉවර කරපු මිනිහට එහෙම කියන්නත් එපා.. උඔලට නොතේරුනා‍ට මේ පොන්න පඔයන්ගේ වැඩත් එක්ක යුද්දයක් ඉස්සරහට එයි කියල මොලයක් කියල තියෙන එකෙකුට තේරෙනවා

    තේරෙන තරම තමයි ...ලොල්
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    b904044bde.png
    දැක්ම


    මෙය හුදෙක්ම එලකිරියෙ සහොදරත්වය වෙනුවෙන්ම කැපවු පෙරමුනකි..ජාතීවාදය,ආගම් වාදය, කුල වාදය මෙ එලකිරියෙන් අයින් කිරිම අපගෙ අරමුනයි,,අප මුලින්ම එකීය එලකිරි සහොදරක් ලෙස වාසය කිරිම අපගෙ අරමුනයි,,මම මගෙ ජාතියට ආදරය කරනවා මෙන්ම අනිකුත් සහොදරයන් තමන්ගෙ ජාතින්ට ආදරය කරනු ඇත,,එය වරදක් නොවෙ මා දකින ලෙසට,අප මෙ එලකිරිය තුල ඇතිකරන සමාජ පසුබිම තුල මෙයට අලුතින් එක්වන අලුත් සමාජිකනය්න්ද අපව අනුගමනය කරනු ඇත,, විවිද මතවාද බිහිවීමට පුලුවන,​
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    b904044bde.png

    ඔබෙ අවදානයට


    මෙම පෙරමුන රටෙ ඇති කිසිම දෙශපාලන පක්ශයක නියොජනයක් නොවෙ,,මෙය හුදෙක්ම එලකිරි සහොදරත්වය වෙනුවෙන්ම කැපවුනු කන්ඩායමක් පමනි,,අදුරින් එලියට විත් තමන්ගෙ දර්ශනය ඉදිරිපත් කිරිමට ඉදිරිපත් වන්න


    විරුද්ද මත වලට ඇහුන්කම් දෙන,,මතය මතයකින් පමනක් පරාජය කරන,,කිසිවිටක පරුශ වචන වලින් තම එලකිරියෙම සහොදරයන්ට අපහාස නොකරන,නමුත් වැරැද අන් අය කලා උවද අප කලා වුවද ඇත්ත නොහොත් යතාර්තය කතා කල හැකි අයට අපගෙ පෙරමුන වටා එක්වෙන ලෙස ඉල්ලා සිටිමි
    [/CENTER]
     
    Status
    Not open for further replies.