.:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

ඔබගේ වටිනා මනාපය


  • Total voters
    913
  • Poll closed .
Status
Not open for further replies.

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    api rata hadana kathawak gana kiwwe nane ban :rofl:
    internet eken puluwanda ban ratawal hadanna? deshapalakayoth api wage internet eken gedara indan prasna wisandaine :P

    api me chandeta awe elakiriyata wadak karanna elakiriya goda daanna :yes:

    හයියෝ.. මොකෝ මේ? :D

    උත්තරයක් දෙනවා නම්,
    එලකිරිය ගොඩ ගන්න තමා හැමෝගෙම උත්සාහය. :dull:
    අපේ Pathfinder_A2Z සහෝදරයා ගේ ලිපි එළියේ(facebook,email) කොච්චර ප්‍රචාරය වෙනවද? :cool:
    ඉදිරියටත් වෙයි. ;)
    මිනිස්සුන්ට කන්න දෙන්න නම් බැහැ තමා. :D
    කරන්න පුළුවන් උපරිම දේ නිවැරදි දෙයින් දැනුවත් කරන එක. :love::love:

    ඔබතුමාලගේ එලකිරිය ගොඩ ගන්න ක්‍රමෙත් කියනවා නම් වටිනවා. :cool:


     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    vote-marijuana-300.jpg
    :P:P
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එහෙනං නිල් කොළ එකක් :oo:

    කොළ කහ එකතු උනහම නිකන්ම නිල් වෙනවා .....දන්නේ නැද්ද ? රතු ටිකක් වැටුනහම ...දුඹුරු වෙනවා ....:rolleyes::rolleyes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කොළ කහ එකතු උනහම නිකන්ම නිල් වෙනවා .....දන්නේ නැද්ද ? රතු ටිකක් වැටුනහම ...දුඹුරු වෙනවා ....:rolleyes::rolleyes:
    :no::no::no:

    නිල් කහ එකතු උනහම නිකන්ම කොළ වෙනවා
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොළ කහ එකතු උනහම නිකන්ම නිල් වෙනවා .....දන්නේ නැද්ද ? රතු ටිකක් වැටුනහම ...දුඹුරු වෙනවා ....:rolleyes::rolleyes:

    :no::no::no:

    නිල් කහ එකතු උනහම නිකන්ම කොළ වෙනවා

    :D ඇත්ත කතාව කොළට මොනපාට එකතුවුනත් කොලම තමා :yes:
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    ayi dan moko une? oya chande watenne ekama widiyata:oo:

    This poll will close on 10-05-2016 at 07:27 AM

    චන්ද විමසීම හෙට දින ප.ව.7 න් අවසන් වේ.

    නිලදරුවනි, ජනතා අයිතිය රකිනු
    එලකිරි පරමාධිපත්‍යය තහවුරු කරනු
    අනිසි නිති හකුලා ගනු
    ඡන්දයට අත නොතබනු



    වැඩ කරන ඔබ ගැන සිතන,​

    R9b13rT.png
     
    Status
    Not open for further replies.