බුද්දාගම ගැන ප්‍රශ්නයක්..

SleepingDog

Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    බුද්දාගම ගැන ප්‍රශ්නයක්..

    බුද්දාගම ගැන ප්‍රශ්නයක්..

    බුද්දගමේ කියනවනේ Abortion කරන එක පාපයක් කියලා.. එතකොට Rape වුන කෙල්ලෙක්ට එහෙම ප්‍රශ්නෙකඩි ඇති වන තත්වේ මොකක්ද? තාත්තා කෙනෙක් නැති ලමයෙක් උප්ද්ද්වන එකට වඩා හොද නැද්ද abortion .. අනික එ ලමයගෙ ජිවිතේත් එච්චර සුන්දර වෙන්නෙ නැනේ??:oo::oo:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කෙල්ලෙක් රේප් උනා කියලා , රේප් වෙච්ච ගමන් ලමයෙක් බඩේ හැදෙන්නේ නෑ.
    ඒකට දවස් ගානක් යනවා.
    රේප් වෙච්ච කෙල්ලන්ව පොලිසියෙන් අනිවා මෙඩිකල් චෙකප් එකකට යවනවානේ.
    එතනදි රේප් වෙච්ච කෙල්ලගෙන් අහනවා ලමයා පිලිසිද ගන්නේ නැති වෙන්න බෙහෙත් දෙන්නද ? ඔයා මේ ලමයාව හදනවාද කියලා.
    එහෙම බැලුවොත් අතේ ගහන එකත් පවක් වෙනවානේ.
    ඇයි යකො කැරි වලින් කොච්චර ඉන්ජිනේරුවෝ , දොස්තරලා වගේ අයව අහක යනවද පොල්ලෙන්?
    අතේ ගහන එක පවක් නෙවෙයි ලිමිට් එකට ගැහුවොත්.
    ලිමිට් පන්නලා අතේ ගැහුවොත් ඒක පවක් ශරීරයට දුක දීම කියන කාරණාව මත.
    උබ ඔය කියන විදියට හිතුවොත් ලෝකේ රේප් වෙන හැම කෙල්ලටම ලමයෙක් හැදෙන්න එපැයි.
    අනිත් එක මෙහෙමයි.
    කිසි කතාවක් නෑ ජිවිතයක් නැති කරන එක ලොකු පවක්.
    තාත්තෙක් නැතුව ඉපදෙන මේ ලෝකේ හැම ලමයාම කාලකන්නියෙක් වෙන්නේ නෑ.
    ඒක රදා පවතින්නේ ලමයාගේ අම්මාගේ සිතිමේ ශක්තිය මත.
    මේ ලෝකේ ඕන තරම් තාත්තලා නැති දරුවෝ ඉන්නවා හොද තැන් වල.
    ලෝකේ ගොඩක් හොද චරිත ඉන්නවා තාත්තා කවුද කියලා නමවත් දන්නේ නැති.
    ඔය ඔක්කෝම ඩිපෙන්ඩ් වෙන්නේ තමන්ගේ සිතිමේ ශක්තිය මතයි.
    සිතිමේ ශක්තිය හොදයි නම් නරක කර්ම උනත් ශේප් එකේ ගොඩ දාගෙන විපාක අඩු කරගන්න පුලුවන්.
    බුදු දහමේ විතරක් නෙවෙයි ජේසු උනත් කියලා තියනවා ජිවිතයක් නැති කරන එක ලොකු පවක් කියලා.
    දෙවියන් මවපු මිනිසාගේ ජිවිතයක අයිතිය තියෙන්නේ දෙවියන්ට විතරයි කියලා ජේසු කියලා තියනවා.
    කොහෙද කිව්වේ කියලා තැන නම් මතක නෑ හරියට.
    කෑල්ල එක්ක පල්ලි ගිය දවසක ඕක කිව්වා ඒ ෆාදර් එදා දේශනේදි.

    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    abortion karana eka papayak kiala koheda machan kiyala thiyenne?

    kalalayak winasa karana eka pawak thamai machan
    abaditha ho regee thathwayak thiyenawanam witharai eka karanna puluwan
    rape unanam ithin kalalaye moolika awadiyedi beheth walinma eka nethi karaganna puluwan
    ethakota prashnayak nehene. kalalayak hedenna deela eka jeewee thathwayata awama e lamayawa marala dana ekai pawa

    hebei ithin kalalaye ledak thiyenawnam eka winasa karana eka pawak nemei
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,782
    1
    58,028
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බුද්දාගම ගැන ප්‍රශ්නයක්..

    බුද්දගමේ කියනවනේ Abortion කරන එක පාපයක් කියලා.. එතකොට Rape වුන කෙල්ලෙක්ට එහෙම ප්‍රශ්නෙකඩි ඇති වන තත්වේ මොකක්ද? තාත්තා කෙනෙක් නැති ලමයෙක් උප්ද්ද්වන එකට වඩා හොද නැද්ද abortion .. අනික එ ලමයගෙ ජිවිතේත් එච්චර සුන්දර වෙන්නෙ නැනේ??:oo::oo:

    බුද්ධාගමේ කියනවද එහෙම?
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    කිසි කතාවක් නෑ ජිවිතයක් නැති කරන එක ලොකු පවක්.
    තාත්තෙක් නැතුව ඉපදෙන මේ ලෝකේ හැම ලමයාම කාලකන්නියෙක් වෙන්නේ නෑ.
    ඒක රදා පවතින්නේ ලමයාගේ අම්මාගේ සිතිමේ ශක්තිය මත.
    මේ ලෝකේ ඕන තරම් තාත්තලා නැති දරුවෝ ඉන්නවා හොද තැන් වල.
    ලෝකේ ගොඩක් හොද චරිත ඉන්නවා තාත්තා කවුද කියලා නමවත් දන්නේ නැති.
    ඔය ඔක්කෝම ඩිපෙන්ඩ් වෙන්නේ තමන්ගේ සිතිමේ ශක්තිය මතයි.
    සිතිමේ ශක්තිය හොදයි නම් නරක කර්ම උනත් ශේප් එකේ ගොඩ දාගෙන විපාක අඩු කරගන්න පුලුවන්.
    බුදු දහමේ විතරක් නෙවෙයි ජේසු උනත් කියලා තියනවා ජිවිතයක් නැති කරන එක ලොකු පවක් කියලා.

    බඩට ආ කලලයක්,කුඩා ප්‍රානයක් විනශ කරන එක පවක්.බදින්න කලින් බැන්දට පස්සෙ සමහර අය එක නැතිකරනවා.එක ලොකු වරදක්,පවක් මචං.කවදහරි දවසක,ආත්මයක ඔිවා පල විපාක පස්සෙන් එනවා.හරකා පිටුපසින් එන කරත්තය රෝද දෙක වගේ.:yes:
     
    Last edited:

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ

    සංසේචනය වී සතියක් විතර යනව වැඩීමට සුදුසු විඤ්ඤානයක් කලලයට එන්න...
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ

    ඔය ඔක්කෝම ඩිපෙන්ඩ් වෙන්නේ තමන්ගේ සිතිමේ ශක්තිය මතයි.
    සිතිමේ ශක්තිය හොදයි නම් නරක කර්ම උනත් ශේප් එකේ ගොඩ දාගෙන විපාක අඩු කරගන්න පුලුවන්.

    බුදු හාමුදුරුවො කියල තියෙන්නේ මෙ ලොකේ බලවත්ම මිනිසා කියල. ඉර හද, ග්‍රහයෝ නෙවේ..
    තමුන් ඊර්ෂ්‍යාව,වෛරය, ක්‍රෝධය වගෙ දේවල් වලින් වැලකිල ඉන්නවනම් මෙලොව දි පෙර කර්ම වලක්ව‌ා ගන්න පුලුවන්. බෝධි පූජා තියල කරන්නේ හිත රවට්ට ගන්න එකනේ...