
SALA එක දාල තියනවා නම් මේ ක්රමේ කරන්න පුළුවන්.මචන් අර වෙනම ගහන navigation unit (Windscreen mount) එකට මේක හරියනවද....?
මගෙ තියන එකේ map එක update කරන්න බෑ. අඩු ගානේ highway එකවත් නෑ Sala ල කිව්ව crack කරපු එකක් ලු update එක දාන්න බෑලු . මටනම් තේරෙන්නෙ නෑ....![]()
Machan.., Its not working.... please see my video