Maharagama kellonge තට්ටම්_කපන පිස්සෙක්

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,179
    17,106
    113
    Maharagama kellonge තට්ටම්_කපන පිස්සෙක්

    රූමත් තරුණියන්ගේ තට්ටම් කපන පිස්සෙක් මහරගම..! නිවේදිකාවකගේ තට්ටමත් කපලා…

    බසයක් එනතුරු මහරගම බස්නැවතුමේ රැඳී සිටි විද්‍යුත් නාලිකාවක නිවේදිකාවකගේ තට්ටම දැලිපියකින් කැපූ පුවතක් වාර්තා වනවා. ඇයගේ අත්බෑගය අදිනු දැනී පසුපස හැරුණු විට ඇයගේ තට්ටම දැලි පිහියකින් කපා ඇතිබවයි වාර්තා වන්නේ.

    එම අවස්ථාවේදීම බස්නැවතුමේ සිටි නීති සිසුවියකගේ තට්ටමද කපා තිබෙනවා. අනතුරුව සැකකරු පලාගොස් ඇති අතර මහරගම පොලිසිය සැකකරු සොයා පරීක්ෂණ අරඹා තිබෙනනවා.

    තුවාල ලැබූ තරුණියන් දෙදෙනා රෝහල්ගත කිරීමෙන් අනතුරුව එකතරුණියකට මැහුම් 10ක්ද, අනෙක් තරුණියට මැහුම් 7ක්ද යොදා තිබෙනවා.

    nethfm

    අර scurvy කියන එකා ගෙවල් වත් මාරු කරලද?:oo:
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඉස්සර අපේ කතාවක් තිබ්බනෙ පයි කන යකා කියල

    මූත් ඒ වගේ එකෙක්ද
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    මීට කලින් රාගමත් මේ කේස් එක උනා නේද? අසහනකාරයෝ වැහි වැහැලා. ඕක කරන එකාවත් අල්ලලා උගෙත් තට්ටම 4ට පලලා ලුනු දාලා ඇට දෙකත් කපලා දාන්න ඕන. :angry:
     
    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    kohomada atal eka pukata mahun danakota...

    එහෙම කියන්න එපා බන්. :no: :no: :no:
    HIV+ එකෙක්ද දන්නෑනෙ ඕක කරන්නේ. අපේ කාට හරි ඔහොම උනානම්.... :dull: :dull: :dull:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    මීට කලින් රාගමත් මේ කේස් එක උනා නේද? අසහනකාරයෝ වැහි වැහැලා. ඕක කරන එකාවත් අල්ලලා උගෙත් තට්ටම 4ට පලලා ලුනු දාලා ඇට දෙකත් කපලා දාන්න ඕන. :angry:

    ඒ උනාට ඇටදෙක කපන එක මානුශීය නැ නේද.. ඔහොම කියන්ව ඇහුනත් හිරිවැටෙන එකේ කපන්නේ කොහොමද
     
    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    ඕක දෙන්න පුළුවන් දරුණුම වද වලින් එකක්. වැසිකිලියකටවත් යන්න බෑ හරියකට.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    ඒ උනාට ඇටදෙක කපන එක මානුශීය නැ නේද.. ඔහොම කියන්ව ඇහුනත් හිරිවැටෙන එකේ කපන්නේ කොහොමද

    ඒ උනාට හිතපන් මේ දේ තමන්ගේ කාට හරි උනා නම්? තමන්ගේ නංගිට අක්කට අම්මට එහෙමත් නැත්නම් Wifeට උනා නම් උගේ ඇට දෙක කපලා නවත්තයිද? මේ වගේ අසහනකාරයොන්ට දෙන්න ඕන දෙන්න පුලුවන් උපරිම දඩුවම් :angry:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ඕවට හරියට නීති ක්‍රියාත්මක කරලා දැඩි දඩුවම් දෙන්න ඕන බන්...

    මේ නිකන් ඉන්න අහින්සක මිනිස්සුන්ටනේ මෙහෙම වෙන්නේ...

    කෙල්ලගෙන් කැමැත්ත අහලා බෑ කිවුවම පිහියෙන් අනිනවා...

    මෙහෙම ගියොත් මනුස්සයෙක්ට තමන්ගේ පාඩුවේ ඉන්න හම්බවෙන්නේ නෑනේ...

    ඒත් ඕක ඇල්ලුවක් මාස 6ක් විතර හිරේ ලැගලා එයි.. ආවට පස්සේ දැලි පිහියෙන් කපන්නේ තට්ටම් නෙවෙයි බෙලිම වෙන්නත් පුලුවන්...
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ඒ උනාට හිතපන් මේ දේ තමන්ගේ කාට හරි උනා නම්? තමන්ගේ නංගිට අක්කට අම්මට එහෙමත් නැත්නම් Wifeට උනා නම් උගේ ඇට දෙක කපලා නවත්තයිද? මේ වගේ අසහනකාරයොන්ට දෙන්න ඕන දෙන්න පුලුවන් උපරිම දඩුවම් :angry:

    ඇත්ත බන් :yes::yes: ඔකුන්ටත් ඔහොමම කරන්න ඕනේ :frown::frown:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    බස් එකට නැග්ගත් බේරගන්න බැහැ, බස් හෝල්ට් එකේදිත් බේරගන්න බැහැ සමාජෙ කොච්චර අසංවර වෙලාද...?

    අර අලුතින් රිලීස් වුන කාම චිත්‍රපටය පෙන්නුවනම් හරි බන් ඔය කියන පිස්සට , ඌට සදහටම තට්ටම් එපාවෙයි.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ඒ උනාට හිතපන් මේ දේ තමන්ගේ කාට හරි උනා නම්? තමන්ගේ නංගිට අක්කට අම්මට එහෙමත් නැත්නම් Wifeට උනා නම් උගේ ඇට දෙක කපලා නවත්තයිද? මේ වගේ අසහනකාරයොන්ට දෙන්න ඕන දෙන්න පුලුවන් උපරිම දඩුවම් :angry:

    eka nam atta tamai

    habai oya wage ewun wa punurutapane karana one bun

    pissonwa hire dala wadak na pissan kotu yawana one