Maharagama kellonge තට්ටම්_කපන පිස්සෙක්
බසයක් එනතුරු මහරගම බස්නැවතුමේ රැඳී සිටි විද්යුත් නාලිකාවක නිවේදිකාවකගේ තට්ටම දැලිපියකින් කැපූ පුවතක් වාර්තා වනවා. ඇයගේ අත්බෑගය අදිනු දැනී පසුපස හැරුණු විට ඇයගේ තට්ටම දැලි පිහියකින් කපා ඇතිබවයි වාර්තා වන්නේ.
එම අවස්ථාවේදීම බස්නැවතුමේ සිටි නීති සිසුවියකගේ තට්ටමද කපා තිබෙනවා. අනතුරුව සැකකරු පලාගොස් ඇති අතර මහරගම පොලිසිය සැකකරු සොයා පරීක්ෂණ අරඹා තිබෙනනවා.
තුවාල ලැබූ තරුණියන් දෙදෙනා රෝහල්ගත කිරීමෙන් අනතුරුව එකතරුණියකට මැහුම් 10ක්ද, අනෙක් තරුණියට මැහුම් 7ක්ද යොදා තිබෙනවා.
nethfm
රූමත් තරුණියන්ගේ තට්ටම් කපන පිස්සෙක් මහරගම..! නිවේදිකාවකගේ තට්ටමත් කපලා…
බසයක් එනතුරු මහරගම බස්නැවතුමේ රැඳී සිටි විද්යුත් නාලිකාවක නිවේදිකාවකගේ තට්ටම දැලිපියකින් කැපූ පුවතක් වාර්තා වනවා. ඇයගේ අත්බෑගය අදිනු දැනී පසුපස හැරුණු විට ඇයගේ තට්ටම දැලි පිහියකින් කපා ඇතිබවයි වාර්තා වන්නේ.
එම අවස්ථාවේදීම බස්නැවතුමේ සිටි නීති සිසුවියකගේ තට්ටමද කපා තිබෙනවා. අනතුරුව සැකකරු පලාගොස් ඇති අතර මහරගම පොලිසිය සැකකරු සොයා පරීක්ෂණ අරඹා තිබෙනනවා.
තුවාල ලැබූ තරුණියන් දෙදෙනා රෝහල්ගත කිරීමෙන් අනතුරුව එකතරුණියකට මැහුම් 10ක්ද, අනෙක් තරුණියට මැහුම් 7ක්ද යොදා තිබෙනවා.
nethfm
අර scurvy කියන එකා ගෙවල් වත් මාරු කරලද?