Dont PM me for beg my vote

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
මොක්කුද බන් මේකේ ඉන්නේ? අප්පිරියයි යකෝ මේකට එන්නත්, මට පේන්නේ 7 8 වසරෙ සෙට් එකක්ද කොහෙද මේකේ ඉන්නේ.

මොන මගුල්ද බන් මේව?

පක්ෂ හදන්, ඒවට බැනර් හදන්, PM දම දමා, වෙන උන් දාන ත්‍රෙඩ් වලට ඔය ලබ්බවල් දම දමා.

අම්මප මුන්ට වෙන වැඩක් නැද්ද? :baffled::rofl::rofl::rofl:
මොනවද යකෝ මේ මේ කිසි තේරුමක් නැති වැඩ?

වැඩක්නැත්නම් කරන්න ගිහින් නිදාගනින්. :angry::angry::angry:
 
  • Like
Reactions: Money Mike

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    oya wadeta nam mamat kamati na ... pm ewapu kisi kenekta mama nam reply karanet na kisima pakshekata vote kalet na

    hama ekema inne danna ewun taraha wenna epa eka nisa
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ

    මටත් pm 7 එවල තිබුන.. මාත් ඔන්න ඔහේ එකකට vote කරලා දැම්ම. ඔන්න බලපන් ඕක ඉවර වෙන්නෙ හෙන වලියක් ගිහින් senior members ල 2, 3 දෙනෙක් එළකිරි ඒක දාල ගිහින්. :lol:
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    oya wadeta nam mamat kamati na ... pm ewapu kisi kenekta mama nam reply karanet na kisima pakshekata vote kalet na

    hama ekema inne danna ewun taraha wenna epa eka nisa

    ජින්තුවා;20750914 said:
    මටත් pm 7 එවල තිබුන.. මාත් ඔන්න ඔහේ එකකට vote කරලා දැම්ම. ඔන්න බලපන් ඕක ඉවර වෙන්නෙ හෙන වලියක් ගිහින් senior members ල 2, 3 දෙනෙක් එළකිරි ඒක දාල ගිහින්. :lol:

    දැන් කිරියෙන් යන්න කාලෙ හරි බන්. කිසි වැදගැම්මක් ඇති දෙයක් නෑ. මොක්කුද බන් මේ, කිසි තේරුමක් තියෙන වැඩද? මහ කාලකන්නි මන්ද මානසික ලදරුවො ටිකක් බන් මේකේ ඉතිරි වෙලා තියෙන්නේ දැන්. :dull:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    මොක්කුද බන් මේකේ ඉන්නේ? අප්පිරියයි යකෝ මේකට එන්නත්, මට පේන්නේ 7 8 වසරෙ සෙට් එකක්ද කොහෙද මේකේ ඉන්නේ.

    මොන මගුල්ද බන් මේව?

    පක්ෂ හදන්, ඒවට බැනර් හදන්, PM දම දමා, වෙන උන් දාන ත්‍රෙඩ් වලට ඔය ලබ්බවල් දම දමා.

    අම්මප මුන්ට වෙන වැඩක් නැද්ද? :baffled::rofl::rofl::rofl:
    මොනවද යකෝ මේ මේ කිසි තේරුමක් නැති වැඩ?

    වැඩක්නැත්නම් කරන්න ගිහින් නිදාගනින්. :angry::angry::angry:

    :lol::lol:
     
    lol.abc

    Banned
    Jun 14, 2016
    300
    37
    0
    ජොබ් නැතුව ගෙදරට වෙලා ඉන්න උන්ගේ වැඩනේ. අම්මලාගේ තාත්තලාගේ සල්ලි වලින් එළකිරි ඇවිත් ගොන් ආතල් ගන්නවා.

    මටත් පි එම් 3ක් එවලා. මම ගිහින් බැන්නම කියනවා චන්දෙ නෑලු. එහෙනම් මොන &ත්තකටද මට පි එම් එවන්නේ :growl:
     
    • Like
    Reactions: Roxxx

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මගේ විසිටර් මැසේජ් වල පෝස්ටර් ගහපු උන්ට චන්දෙ නෙමෙයි දෙනවා *ක
    :growl::growl::growl::growl::growl:
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    මොක්කුද බන් මේකේ ඉන්නේ? අප්පිරියයි යකෝ මේකට එන්නත්, මට පේන්නේ 7 8 වසරෙ සෙට් එකක්ද කොහෙද මේකේ ඉන්නේ.

    මොන මගුල්ද බන් මේව?

    පක්ෂ හදන්, ඒවට බැනර් හදන්, PM දම දමා, වෙන උන් දාන ත්‍රෙඩ් වලට ඔය ලබ්බවල් දම දමා.

    අම්මප මුන්ට වෙන වැඩක් නැද්ද? :baffled::rofl::rofl::rofl:
    මොනවද යකෝ මේ මේ කිසි තේරුමක් නැති වැඩ?

    වැඩක්නැත්නම් කරන්න ගිහින් නිදාගනින්. :angry::angry::angry:

    oya wadeta nam mamat kamati na ... pm ewapu kisi kenekta mama nam reply karanet na kisima pakshekata vote kalet na

    hama ekema inne danna ewun taraha wenna epa eka nisa

    sirawatama ban pissuda manda, matath pm dala 10k witara. ekakata wath reply kalet na. mang vote karanet na. oya magulata kisima widiyakata sambanda wennet na.
    wena weda nedda manda. thread ekak open karat tiyenne magule pakshai vote karanai kiyala. samahara thread topic walata kisima sambandayak na ethule tiyenne mokakda elakiri pakshayaka banner. ekko kattiyama ekatu wela wedakata athi wedak kalanam apit sup eka denawa. meka kisima terumak neti wedak.
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    දැන් කිරියෙන් යන්න කාලෙ හරි බන්. කිසි වැදගැම්මක් ඇති දෙයක් නෑ. මොක්කුද බන් මේ, කිසි තේරුමක් තියෙන වැඩද? මහ කාලකන්නි මන්ද මානසික ලදරුවො ටිකක් බන් මේකේ ඉතිරි වෙලා තියෙන්නේ දැන්. :dull:

    මමනම් එන්නෙ ෆන් එකට බන්.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    මටත් pm එවල තිබුන.. මාත් ඔන්න ඔහේ එකකට vote කරලා දැම්ම. .
    ඇත්තටමම් මොකක්ද බන් මේකේ තේරුම..
     
    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,843
    916
    113
    Every where
    මගේ විසිටර් මැසේජ් වල පෝස්ටර් ගහපු උන්ට චන්දෙ නෙමෙයි දෙනවා *ක
    :growl::growl::growl::growl::growl:

    පුක..????
    ඊයා හලෝ...

    රෙන්න තියන පුක දෙන්න එපා... රෙන්න තියන පුක දෙන්න එපා... රෙන්න තියන පුක දෙන්න එපා...
    පුක තියෙන්නෙ රෙන්න මිස දෙන්න නෙමෙයි...

    :lol::lol::lol:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Jobless අනතයයෝ මේකේ පොරක් වෙන්න කරන වැඩක්...ඕන ඔට්ටුවක් ඕක සංවිදානය කරන එකා ජොබ් එකක් නැති ගෙදරින් කන අනාථයෙක් :rofl::rofl:

    සමහර උන් චන්දෙ ජීවිතේම කරගෙන..එකෙක් මැරීගෙන අගමැති වෙන්න තියෙන සෙල්ලම් සේරම දානවා :dull::dull:

    මුන්ව යවන්න ඕන අංගොඩ :P:P
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    Jobless අනතයයෝ මේකේ පොරක් වෙන්න කරන වැඩක්...ඕන ඔට්ටුවක් ඕක සංවිදානය කරන එකා ජොබ් එකක් නැති ගෙදරින් කන අනාථයෙක් :rofl::rofl:

    සමහර උන් චන්දෙ ජීවිතේම කරගෙන..එකෙක් මැරීගෙන අගමැති වෙන්න තියෙන සෙල්ලම් සේරම දානවා :dull::dull:

    මුන්ව යවන්න ඕන අංගොඩ :P:P

    mama hituwa meke inne hamoma wage me wadeta kamati kiyala mama witarai akamati kiyala sadda natiwa hitiya
    baluwahama hama ekama mekata kamati nane :lol::lol:
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    Jobless අනතයයෝ මේකේ පොරක් වෙන්න කරන වැඩක්...ඕන ඔට්ටුවක් ඕක සංවිදානය කරන එකා ජොබ් එකක් නැති ගෙදරින් කන අනාථයෙක් :rofl::rofl:

    සමහර උන් චන්දෙ ජීවිතේම කරගෙන..එකෙක් මැරීගෙන අගමැති වෙන්න තියෙන සෙල්ලම් සේරම දානවා :dull::dull:

    මුන්ව යවන්න ඕන අංගොඩ :P:P

    ඕක ඉවර වෙන්නෙ ලොකු වලියක් ගිහින්.. මතකනේ එකපාරක් සම්මාන දෙන්න ගිහින් උනා දේ. :rofl:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    mama hituwa meke inne hamoma wage me wadeta kamati kiyala mama witarai akamati kiyala sadda natiwa hitiya
    baluwahama hama ekama mekata kamati nane :lol::lol:

    මුනට කියන්න බැරි කමට බන්..මාත් නිකන් PM දාලා දන්න අයගෙන් ඇහුව...උනුත් මුන්ට නොසැහෙන්න ගුණ කියනවා :rofl::rofl: :lol::lol:

    සිරාවටම බන් මුන්ට වෙන වැඩක් නැද්ද,පෝස්ටර් හදන්...කෙල්ලොන්ගේ ෆොටෝ වලටත් උන්ගේ සලකුණු දාගෙන,තරින්කරම කාලේ කා දැමීමක් :baffled:

    රත්තරන් කියනවා වගේ..

    බෝක්කු උඩ කාවයියෝ අල්ලන සෙට් එකක් එළකිරි පොර වෙන්න කරන වැඩක් :dull::dull: