Dont PM me for beg my vote

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,877
    1
    9,654
    113
    Gampaha
    දැන් මේ එලකිරියෙ යන වැඩ ඔක්කොම වැඩක් ඇති ඒවද? උබලගෙ අතීතෙ මේක දාන එක කෙල උන ඒව දාන එක උබල ලැජ්ජාවට පත් උන එක දාන එක ඔක්කොම වැඩක් ඇති ඒවද? පොඩි කාලෙ උනත් ඔට්ටු තියපුව වැඩක් ඇති ඒවද? වැල බලන එක වැඩක් ඇති ඒවද? නිකන් හිගන කතා කියන්න එපා බන්. :lol:

    අර එකෙක් දවස් ගානක් තිස්සෙ එකෙක්ගෙ රෙදි ගැලෙව්වෙ. දැන් ඒව වැඩක් ඇති ඒවද? එක එක කෙල්ලන්ගෙ ලින්ක් දාන ත්‍රෙඩ් වල උබල කම්නෙට් කරන්නෙ වැඩක් ඇති ඒවද? ඒක වේස්&*^ගෙ අර ෆොටෝ ශූට් මේ ෆොටෝ ශූට් කියකිය එක කමෙන්ට් එකට එක ෆොටෝ එකගානෙ ත්‍රෙඩ් වැඩක් ඇති ඒවද? :lol:

    මේක ඉවෙන්ට් එකක්. වැඩක් ඇති උන් ඒකෙන් ෆන් ගනී. උබලට වැඩක් නැත්නම් වෝට් නොකර හිටපල්ල. දැන් මේ ත්‍රෙඩ් එක දාපු එකත් වැඩක් ඇති දෙයක්ද? උබලගෙ කිල්ලෝටෙ හුනු බලපල්ලා. :angry:

    උබල එක එකාගෙ ජාතකේ හොයල ත්‍රෙඩ් දාද්දී නම් උබල කෝටි ගනන් හොයන පට්ට බිසී පොරවල්. හැබැයි අනිත් එකෙක් ඉවෙන්ට් එකක් කරද්දි උන්ට වැඩ නැති කාලකන්නි. පයිත්තියන්.. :rofl::rofl:

    මම වෝට් කරල නෑ එකකටවත්. කිසිම පක්ශෙකට අනුග්‍රහයකුත් නෑ. සංවිධායකෙත් නෑ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කවුරුත් කලබල වෙන්න ඕනේ නෑ බන්, හැමදාම එකම විදිහට තියෙනවට වඩා මෙහෙම වැඩක් අවුරුද්දකට සැරයක් දෙකක් තියෙන එක නරකද ? කැමති කට්ටිය චන්දෙ දෙන්න අකමැති අය නොදී ඉන්න. :yes: pm ගහල කරදර කරන එක නං හොඳ නෑ තමයි. ඒ ගැන සංවිධායක මණ්ඩලේ කෙනෙක් හැටියට සමාව ඉල්ලා හිටිනව.

    එළකිරි එකට එන බහුතරේ වැඩක් නැති වෙලාවට කාලේ කන්න තමයි මේකට එන්නේ, වැදගත් රාජකාරි වැඩ වලට එළකිරි එන අය ඉන්නව කියල නං මම හිතන්නෙ නෑ. ඒ හින්ද මේව කරන අය විතරක් කාලේ කන අය, අනික් අය වැදගත් දේවල් කරන වැදගත් අය කියල කියන එක නං ගැලපෙන්නේ නෑ. reddit වගේ එකකට ගිහින් බැලුවොත් එකේ යන ඒවගේ හැටියට මේවා සිම්පල්.
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,620
    1,467
    113
    වයබ පාලාතේ
    දැන් බලපන් මෙතනම කි දෙනෙක් බනිනවද..උබ මොකද හොද කියන්නේ?උබත් ඔකේ මොකද්ද පැපරල් සාමාජික නිසා නේද :rofl::rofl:

    ඔව් අපි කාතා වෙලා මෙක කරෙ කිරිය අසහන කාරයො පිරිච්ච siteඑකක් කියලා අනිත් site වල ත්‍රෙඩ් ගිය නිසා නිකන් වැඩක් නැතිව ඉන්න උන් එක තැනකට කරලා තියන්න බලපන් මෙ දවස් ටිකෙ අසහන ත්‍රෙඩ් අඩු උනේ නැද්ද

    තව දෙයක් මම අයෙ ඔය ගැන කියන්නෙ නැ මොකද මට තව ෆෙක් නැති නිසා කිරියෙ
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    කවුරුත් කලබල වෙන්න ඕනේ නෑ බන්, හැමදාම එකම විදිහට තියෙනවට වඩා මෙහෙම වැඩක් අවුරුද්දකට සැරයක් දෙකක් තියෙන එක නරකද ? කැමති කට්ටිය චන්දෙ දෙන්න අකමැති අය නොදී ඉන්න. :yes: pm ගහල කරදර කරන එක නං හොඳ නෑ තමයි. ඒ ගැන සංවිධායක මණ්ඩලේ කෙනෙක් හැටියට සමාව ඉල්ලා හිටිනව.

    එළකිරි එකට එන බහුතරේ වැඩක් නැති වෙලාවට කාලේ කන්න තමයි මේකට එන්නේ, වැදගත් රාජකාරි වැඩ වලට එළකිරි එන අය ඉන්නව කියල නං මම හිතන්නෙ නෑ. ඒ හින්ද මේව කරන අය විතරක් කාලේ කන අය, අනික් අය වැදගත් දේවල් කරන වැදගත් අය කියල කියන එක නං ගැලපෙන්නේ නෑ. reddit වගේ එකකට ගිහින් බැලුවොත් එකේ යන ඒවගේ හැටියට මේවා සිම්පල්.

    ප්‍රශ්නයක් නෑ මචං කරන දෙයක් අනුනට කරදරයක් වෙන්නෙ නැතුව කරනවානම් තමා හොඳ. තම තමන්ගේ friend list එකේ ඉන්න අයට විතරක් pm, vm දැම්මනම් හරිනේ.. එතකොට කැමැති උන් support කරයි නැති උන් පාඩුවේ ඉඳි. එහෙම නැතුව ඕනේ එකාටයි එපා එකටයි හැමෝටම pm, vm ගහන්න ගියාම එපා වෙනවනේ.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    කවුරුත් කලබල වෙන්න ඕනේ නෑ බන්, හැමදාම එකම විදිහට තියෙනවට වඩා මෙහෙම වැඩක් අවුරුද්දකට සැරයක් දෙකක් තියෙන එක නරකද ? කැමති කට්ටිය චන්දෙ දෙන්න අකමැති අය නොදී ඉන්න. :yes: pm ගහල කරදර කරන එක නං හොඳ නෑ තමයි. ඒ ගැන සංවිධායක මණ්ඩලේ කෙනෙක් හැටියට සමාව ඉල්ලා හිටිනව.

    එළකිරි එකට එන බහුතරේ වැඩක් නැති වෙලාවට කාලේ කන්න තමයි මේකට එන්නේ, වැදගත් රාජකාරි වැඩ වලට එළකිරි එන අය ඉන්නව කියල නං මම හිතන්නෙ නෑ. ඒ හින්ද මේව කරන අය විතරක් කාලේ කන අය, අනික් අය වැදගත් දේවල් කරන වැදගත් අය කියල කියන එක නං ගැලපෙන්නේ නෑ. reddit වගේ එකකට ගිහින් බැලුවොත් එකේ යන ඒවගේ හැටියට මේවා සිම්පල්.

    ඇයි බන් එහෙම මිනිස්සු මොඩයෝන්ගේ ගොන් ජෝක් නිසා මේක දාලා ගියා උබට මතක නැද්ද :P:P
    නම් දාන්න ඕනද?

    උබ මු ගැනත් දන්නේ නැද්ද බන්
    Dead island
    Radioactive

    :P:P :rofl::rofl:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,877
    1
    9,654
    113
    Gampaha
    අපෙනුත් එකක් ඇවිල්ල ඇති. අපිටනම් කාලෙ කන්න වෙලාවක් නෑ, අපෙ fully automated ප්‍රොසෙස් එකක් යන්නෙ. අපහසුතාවයට පත් උනානම් සමාව බජනය කරනව :baffled:

    168ik5e.png

    දැන් තරහ ගිය මල්ලිල ස්ක්‍රිප්ට් එක ඉල්ලල PM ගහන්නෙපා :lol:
    උබ යූසර් ස්ට්‍රින්ග් කරන නිසා සර්වර් එකට කෙලින්ම බොට් රික්වෙස්ට් එන්නෙ කියල පේනව. ජිටී ලොක්ක කැප්ච දායිද දන්නෙ නෑ. ඒ නිසා ඕව පබ්ලික් ශෙයාර් කරන්න එපා මචන්..

    Link එකෙන්ද පෝස්ට් එකෙන්ද Re යවන්නෙ.. මම ලියපු එකේ ඔක්කොම ගෙට් තියෙන්නෙ.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    දැන් මේ එලකිරියෙ යන වැඩ ඔක්කොම වැඩක් ඇති ඒවද? උබලගෙ අතීතෙ මේක දාන එක කෙල උන ඒව දාන එක උබල ලැජ්ජාවට පත් උන එක දාන එක ඔක්කොම වැඩක් ඇති ඒවද? පොඩි කාලෙ උනත් ඔට්ටු තියපුව වැඩක් ඇති ඒවද? වැල බලන එක වැඩක් ඇති ඒවද? නිකන් හිගන කතා කියන්න එපා බන්. :lol:

    අර එකෙක් දවස් ගානක් තිස්සෙ එකෙක්ගෙ රෙදි ගැලෙව්වෙ. දැන් ඒව වැඩක් ඇති ඒවද? එක එක කෙල්ලන්ගෙ ලින්ක් දාන ත්‍රෙඩ් වල උබල කම්නෙට් කරන්නෙ වැඩක් ඇති ඒවද? ඒක වේස්&*^ගෙ අර ෆොටෝ ශූට් මේ ෆොටෝ ශූට් කියකිය එක කමෙන්ට් එකට එක ෆොටෝ එකගානෙ ත්‍රෙඩ් වැඩක් ඇති ඒවද? :lol:

    මේක ඉවෙන්ට් එකක්. වැඩක් ඇති උන් ඒකෙන් ෆන් ගනී. උබලට වැඩක් නැත්නම් වෝට් නොකර හිටපල්ල. දැන් මේ ත්‍රෙඩ් එක දාපු එකත් වැඩක් ඇති දෙයක්ද? උබලගෙ කිල්ලෝටෙ හුනු බලපල්ලා. :angry:

    උබල එක එකාගෙ ජාතකේ හොයල ත්‍රෙඩ් දාද්දී නම් උබල කෝටි ගනන් හොයන පට්ට බිසී පොරවල්. හැබැයි අනිත් එකෙක් ඉවෙන්ට් එකක් කරද්දි උන්ට වැඩ නැති කාලකන්නි. පයිත්තියන්.. :rofl::rofl:

    මම වෝට් කරල නෑ එකකටවත්. කිසිම පක්ශෙකට අනුග්‍රහයකුත් නෑ. සංවිධායකෙත් නෑ.

    මචන් මෙහෙමයි ඒ මොනව කලත් කිසිම එකෙක් පී එම් එවනවද වෝල් එකේ දානවද?

    වෝට් බැරිනම් මොනා කලත් කමක් නැ අනික් මිනිසුන්ට කරදරයක් නොවී..

    කාගේ අතීතේ දැම්මත් කාගේ පොටෝ ශුට් එක දැම්මත් කවුර්ත් ඈවිල්ල කියන්නේ නෑ අන්න අරක ඩැම්ම මේක දැම්ම කියල....

    no hard feelings machan
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,185
    18,790
    113
    අදාල නෑනේ
    උබ යූසර් ස්ට්‍රින්ග් කරන නිසා සර්වර් එකට කෙලින්ම බොට් රික්වෙස්ට් එන්නෙ කියල පේනව. ජිටී ලොක්ක කැප්ච දායිද දන්නෙ නෑ. ඒ නිසා ඕව පබ්ලික් ශෙයාර් කරන්න එපා මචන්..

    Link එකෙන්ද පෝස්ට් එකෙන්ද Re යවන්නෙ.. මම ලියපු එකේ ඔක්කොම ගෙට් තියෙන්නෙ.

    PHP cURL ne ban. awlak wenne ne. server ekata penne normal user kenek ge activities ma thamai. messages yawanne 60 seconds delay ekakin
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඔව් අපි කාතා වෙලා මෙක කරෙ කිරිය අසහන කාරයො පිරිච්ච siteඑකක් කියලා අනිත් site වල ත්‍රෙඩ් ගිය නිසා නිකන් වැඩක් නැතිව ඉන්න උන් එක තැනකට කරලා තියන්න බලපන් මෙ දවස් ටිකෙ අසහන ත්‍රෙඩ් අඩු උනේ නැද්ද

    තව දෙයක් මම අයෙ ඔය ගැන කියන්නෙ නැ මොකද මට තව ෆෙක් නැති නිසා කිරියෙ

    දැන් මේ දවස් ටිකේ අසහනේ අඩු උනාද බලන්න තිබ්බා...මන් දැක්කා එකෙක් vote ඉල්ලන්,link දාලා :rofl::rofl:

    මේකේ අසහනේ තමා දැන් ට්‍රෙන්ඩ් එක...උබ එක දන්නේ නැද්ද?

    ඉල්ලුමට සැපයුම :rofl::rofl: :dull::dull:

    ඕක කිව්වේ නේද කවුද කියලා දන්නවනේ :P

    අසහනේ නවත්වන්න ඕන නම් ඇඩ්මින් කරයි...බෑන්ඩ් කරලා දැන්ම නම් ඉවරනේ... :lol::lol:
     
    Last edited:

    waligamaya

    Well-known member
  • ඕක ඉවර වෙන්නෙ ලොකු වලියක් ගිහින්.. මතකනේ එකපාරක් සම්මාන දෙන්න ගිහින් උනා දේ.

    :yes::yes:

    ඒවගේම මේකේ අපි හැමතිද්දේම කරන්නේ වැඩක් ඇති දේවල්ම නෙවෙයිනේ, මිනිස්සු එකකරිත්වයෙන් මිදෙන්න තමයි බොහෝවිට මේවට එන්නේ. මිනිස්සුන්ට කරදර කරන එක හරි දෙයක් නෙවෙයි. එත් මේවගේ දෙක්න්වත් අපේ තරුණ යට දේශපාලන හික්මීමක්, අන් අයගේ මත ඉවසලා අසා සිටීමක් වගේ දේවල් පුහුණු වෙන්න පුළුවන්.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ජින්තුවා;20751327 said:
    සැහෙන්න රිදිල :lol:

    2016_10_04_115013.jpg

    Dont PM me for beg my... 10-04-2016 11:49 AM puka nodi vote ekak dipan

    මගෙත් ඕකම දාලා කපලා බන් :rofl::rofl:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,877
    1
    9,654
    113
    Gampaha
    මචන් මෙහෙමයි ඒ මොනව කලත් කිසිම එකෙක් පී එම් එවනවද වෝල් එකේ දානවද?

    වෝට් බැරිනම් මොනා කලත් කමක් නැ අනික් මිනිසුන්ට කරදරයක් නොවී..

    කාගේ අතීතේ දැම්මත් කාගේ පොටෝ ශුට් එක දැම්මත් කවුර්ත් ඈවිල්ල කියන්නේ නෑ අන්න අරක ඩැම්ම මේක දැම්ම කියල....

    no hard feelings machan
    :) පීඑම් හතරක් ආවට මොකද බන්?
    ---------------------------------------------------
    ඔක්කොටම කියන්නෙ.
    උබලට එක එකාගෙ පීඑම්, වීඑම් එපා නම් සෙටින්ග් වලින් ඔෆ් කරගනිල්ලකො. එතකොට ඉවරයි නෙ. ඔන් කරන් ඉදන් එක එකාගෙන් පීඑම්, වීඑම් ආවම උන්ට බනින්නෙ නැතුව.
    සෙටින්ග් එකා හදාගන්නෙ නැතුව අනිත් එකාට ඇගිල්ල දික් කරනව.. :lol::lol:
     
    • Like
    Reactions: miyuru4u and Demon1

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    ඇයි බන් එහෙම මිනිස්සු මොඩයෝන්ගේ ගොන් ජෝක් නිසා මේක දාලා ගියා උබට මතක නැද්ද :P:P
    නම් දාන්න ඕනද?

    උබ මු ගැනත් දන්නේ නැද්ද බන්
    Dead island
    Radioactive

    :P:P :rofl::rofl:

    එළකිරියේ මම දැක්ක සුපිරිම මීටරයක්. පොරට මාර knowledge එකක් තියෙන්නෙ.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    :) පීඑම් හතරක් ආවට මොකද බන්?
    ---------------------------------------------------
    ඔක්කොටම කියන්නෙ.
    උබලට එක එකාගෙ පීඑම්, වීඑම් එපා නම් සෙටින්ග් වලින් ඔෆ් කරගනිල්ලකො. එතකොට ඉවරයි නෙ. ඔන් කරන් ඉදන් එක එකාගෙන් පීඑම්, වීඑම් ආවම උන්ට බනින්නෙ නැතුව.
    සෙටින්ග් එකා හදාගන්නෙ නැතුව අනිත් එකාට ඇගිල්ල දික් කරනව.. :lol::lol:

    දෙයක් කිව්වම තෙරුම් ගනින් බන් මෝඩ කතා කියන්න එපා ..