දසතින් සුබ පැතුම් ගලා එයි.
![]()
උඹලා චන්දෙන් පස්සේ දුෂණවලින් හම්බ කරන සල්ලි ෆික්ස් කරගන්න පුලූවන් වෙයි කියල හිතල වෙන්න ඇති....

අපි රාජ්ය බැකු ක්රමය ශක්තිමත් කරනව කියල අපි පොරොන්දු වෙලා තියෙනව ඒකයි සුබ පතන්නෙ.

jaya ve va
නිළ ප්රතිපල නිකුත් කරන්නේ කීයටද?


කවද කීයට ද කියල දන්නේ නෑ.... 