Dont PM me for beg my vote

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,877
    1
    9,654
    113
    Gampaha
    PHP cURL ne ban. awlak wenne ne. server ekata penne normal user kenek ge activities ma thamai. messages yawanne 60 seconds delay ekakin
    Mama Java..

    PartyCode01_zpssjlbz97g.png
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,877
    1
    9,654
    113
    Gampaha
    දෙයක් කිව්වම තෙරුම් ගනින් බන් මෝඩ කතා කියන්න එපා ..
    පීඑම්, වීඑම් එපා නම් සෙටින්ග් වලින් ඔෆ් කරගනිල්ලකො. ඒකෙ තව ඔප්ශන් තියෙනව. :rofl:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl

    දැන් උබේ පොන් එකට ස්පෑම් එනකොට උබ පොන් එක ඔෆ් කරන් ඉන්නවද ? :frown:
     
    • Like
    Reactions: 3rdEye

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,877
    1
    9,654
    113
    Gampaha
    දැන් උබේ පොන් එකට ස්පෑම් එනකොට උබ පොන් එක ඔෆ් කරන් ඉන්නවද ? :frown:
    ෆෝන් එකේ ෆ්‍රෙන්ඩ්ස් ඔන්ලි ඔප්ශන් එකක් නෑ. සිම් එකක් ගන්න එක එකවුන්ට් එකක් හදනවට වඩා අමරුයි නෙ. ස්පෑම් කලොත් ඌව බ්ලොක් කරනව. ඌ ආයිත් සිම් එකක් අරන් එන්නෙ ඕනෙනෙ. හැබැයි එලකිරියෙ නම් ඒ ඔප්ශන් එක තියෙනව, ආ ෆේස්බුක් අරබුක් මේබුක් ඔක්කොගෙම ඒ ඔප්ශන් එක තියෙනව. ඒක ඔන් කරන් ඉන්නෙ. ඒ නිසා ස්පෑම් වෙන්නෙ නෑ. :rofl:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393

    :rofl::rofl:

    ubala wage unuth meke innawa neh bn.. :lol::lol::lol: uba kohomada hariyata kiyanne frds la witharai ubata PM walin wedagath deyak danne kiyala.. ee kiyanne frds nowana ekek ta ubata pm ekak wath danna beh .. :baffled::rofl:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    ෆෝන් එකේ ෆ්‍රෙන්ඩ්ස් ඔන්ලි ඔප්ශන් එකක් නෑ. සිම් එකක් ගන්න එක එකවුන්ට් එකක් හදනවට වඩා අමරුයි නෙ. ස්පෑම් කලොත් ඌව බ්ලොක් කරනව. ඌ ආයිත් සිම් එකක් අරන් එන්නෙ ඕනෙනෙ. හැබැයි එලකිරියෙ නම් ඒ ඔප්ශන් එක තියෙනව, ආ ෆේස්බුක් අරබුක් මේබුක් ඔක්කොගෙම ඒ ඔප්ශන් එක තියෙනව. ඒක ඔන් කරන් ඉන්නෙ. ඒ නිසා ස්පෑම් වෙන්නෙ නෑ. :rofl:

    හා... මේව පහදල දෙන්න යන අපිට ගහන්න ඔනේ :no::no:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    හා... මේව පහදල දෙන්න යන අපිට ගහන්න ඔනේ :no::no:

    ඌ හිතන් ඉන්නෙ ඌට වැදගත් දෙයක් පිම් කරන්නෙ යලුවො විතරයි කියලා.. ලොල්.. මට නම් මෙකෙ ඉන්න එවුන් ඔන තරන් පිම් කරනවා ම්ගෙ ලිස්ට් වල නැති.. ඒ වගෙම මාත් මගෙ ලිස්ට් වල නැති මෙකෙ ඉන්න එවුනට පිම් කරනවා දෙයක් දැන ගන්න ඉගෙන ගන්න ඔන උනාම..
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    හා... මේව පහදල දෙන්න යන අපිට ගහන්න ඔනේ :no::no:

    ඌ හිතන් ඉන්නෙ ඌට වැදගත් දෙයක් පිම් කරන්නෙ යලුවො විතරයි කියලා.. ලොල්.. මට නම් මෙකෙ ඉන්න එවුන් ඔන තරන් පිම් කරනවා ම්ගෙ ලිස්ට් වල නැති.. ඒ වගෙම මාත් මගෙ ලිස්ට් වල නැති මෙකෙ ඉන්න එවුනට පිම් කරනවා දෙයක් දැන ගන්න ඉගෙන ගන්න ඔන උනාම..

    මට මතකයි මට මතකයි පොරක් ඒ කාලේ තාත්තගේ Allion එකෙන් රේස් එහෙම ගිහින් thread දැම්ම. :P:P
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl

    ඌ හිතන් ඉන්නෙ ඌට වැදගත් දෙයක් පිම් කරන්නෙ යලුවො විතරයි කියලා.. ලොල්.. මට නම් මෙකෙ ඉන්න එවුන් ඔන තරන් පිම් කරනවා ම්ගෙ ලිස්ට් වල නැති.. ඒ වගෙම මාත් මගෙ ලිස්ට් වල නැති මෙකෙ ඉන්න එවුනට පිම් කරනවා දෙයක් දැන ගන්න ඉගෙන ගන්න ඔන උනාම..

    ow machan kenek yamak terum ganne natnam kochara kiwat wadak na .. u hoda kollek eka nisa mama pattakata una.. aye mokatada bun yaluwo taraha kara ganne me labbak nisa...
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,877
    1
    9,654
    113
    Gampaha
    :rofl::rofl:

    ubala wage unuth meke innawa neh bn.. :lol::lol::lol: uba kohomada hariyata kiyanne frds la witharai ubata PM walin wedagath deyak danne kiyala.. ee kiyanne frds nowana ekek ta ubata pm ekak wath danna beh .. :baffled::rofl:
    ඌට ෆ්‍රෙන්ඩ් කෙන්ක් වෙලා දෙන දෙයක් දෙන්න කියපන්. බිස්නස් එකක දොර අරින්නෙ හැමෝටමද? දොර ඇරල තිබ්බොත් කස්ට්මර්ල වගේම හොරුත් එන්න පුලුවන්. ගොන් කතා කියන්න එපා. ඔක්කොටම ඇක්සස් දෙනව නම් හොද වගේම නරකත් වෙනව.. ඒක බාරගන්න පුරුදු වෙයන්. ඒකට ත්‍රෙඩ් ඇරන් ගොන් ජෝකර් කෙනෙක් වෙන්න එපා. ඒක්යි හැම ශෝෂල් මිඩියා එකකම ෆ්‍රෙඩ්ස් ඔන්ලි කියල ඔප්ශන් එකක් එන්නෙ.

    බිස්නස් කරන මිනිහෙක් උනත් එකේ දොර අරින්නෙ ෆ්‍රෙඩ්ස් ඔන්ලි නෙමේ එහෙමයි කියල හොරු ආවයි කියල ත්‍රෙඩ් දාගෙන ජෝකර් වෙන්නෙ නෑ. ඒවට පිලියම් කරපන්. බැරි නම් එලකිරි නෑවිත් හිටපන්. :lol::lol:
     
    උබට ත්‍රේඩ් එක දාපු එකායි, මියුරු කියන එකායි දෙන්නම කියන දේ නොතෙරෙන බවක් මට පෙන්නෙ.. නිකන් ඔහෙ කොමෙන් කොටන්නේ..
     
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha
    මොක්කුද බන් මේකේ ඉන්නේ? අප්පිරියයි යකෝ මේකට එන්නත්, මට පේන්නේ 7 8 වසරෙ සෙට් එකක්ද කොහෙද මේකේ ඉන්නේ.

    මොන මගුල්ද බන් මේව?

    පක්ෂ හදන්, ඒවට බැනර් හදන්, PM දම දමා, වෙන උන් දාන ත්‍රෙඩ් වලට ඔය ලබ්බවල් දම දමා.

    අම්මප මුන්ට වෙන වැඩක් නැද්ද? :baffled::rofl::rofl::rofl:
    මොනවද යකෝ මේ මේ කිසි තේරුමක් නැති වැඩ?

    වැඩක්නැත්නම් කරන්න ගිහින් නිදාගනින්. :angry::angry::angry:

    පොඩි ආතල් එකක්නෙ බං ගන්නෙ.:lol:. ඕකට උඹ කැමති නැත්තං ගනං නොගෙන හිටපං.... පොඩි ෆන් එකක්නෙ බං..:rolleyes:.

    අනික මේක නොවැදගත් දෙයක්ම කියන්නත් බෑ.. මේකෙන් අපේ තරුනයොන්ගෙ අදහස් ගැන අවබෝදයක් එනවනෙ බං.[/COLOR]....
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,877
    1
    9,654
    113
    Gampaha
    උබට ත්‍රේඩ් එක දාපු එකායි, මියුරු කියන එකායි දෙන්නම කියන දේ නොතෙරෙන බවක් මට පෙන්නෙ.. නිකන් ඔහෙ කොමෙන් කොටන්නේ..
    දෙන්නටම කියන්නෙ එක තමා. පීඑම වීඑම් වදයක් නම් ෆ්‍රෙන්ස් ඔන්ලි දාපල්ල. එහෙම බැරි නම් හොද වගේම නරකත් ලැබෙන බව දැන්ගෙන හිටපල්ලා. නරක ලැබුනාම ත්‍රෙඩ් දාගෙන ජෝකර් වෙන්න එපා. :lol:

    reputation_neg.gif

    Dont PM me for beg my... 10-04-2016 11:57 AM ගොනෝ එහෙම ඔෆ් කරාම ඕන වෙලාවකට එකෙක් එවන්න &#34

    සින්හලෙන් රෙප් දුන්නාම එව එන්නෙ නැති බවවත් නොදන්න උන්ට මොන සෝශල් මිඩීයා ෆීචර්ස්ද.. :lol:
     
    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    මොක්කුද බන් මේකේ ඉන්නේ? අප්පිරියයි යකෝ මේකට එන්නත්, මට පේන්නේ 7 8 වසරෙ සෙට් එකක්ද කොහෙද මේකේ ඉන්නේ.

    මොන මගුල්ද බන් මේව?

    පක්ෂ හදන්, ඒවට බැනර් හදන්, PM දම දමා, වෙන උන් දාන ත්‍රෙඩ් වලට ඔය ලබ්බවල් දම දමා.

    අම්මප මුන්ට වෙන වැඩක් නැද්ද? :baffled::rofl::rofl::rofl:
    මොනවද යකෝ මේ මේ කිසි තේරුමක් නැති වැඩ?

    වැඩක්නැත්නම් කරන්න ගිහින් නිදාගනින්. :angry::angry::angry:
    :yes::yes::yes::yes: