උබලා දෙන්නට ඔනා උනේ මෙතන වලියක් අදින්න අද උදේ ඉදන් ඔන්න දැන් හරි ඉවසලා හිටපන් රැ 7 වෙනකන් උබලට ඔනා විදිහට දැන් මෙක කුනු වෙගන එනවා
මතක තියා ගනින් අන්තර් ජාලය ජිවීතයම නෙමේ
ඔව් අපි කාතා වෙලා මෙක කරෙ කිරිය අසහන කාරයො පිරිච්ච siteඑකක් කියලා අනිත් site වල ත්‍රෙඩ් ගිය නිසා නිකන් වැඩක් නැතිව ඉන්න උන් එක තැනකට කරලා තියන්න බලපන් මෙ දවස් ටිකෙ අසහන ත්‍රෙඩ් අඩු උනේ නැද්ද
දැන් මමද මෙහෙම කිව්වේ?



රෙද්දක් ඇදගෙනද කතා කරන්නේ


විරුද්ධ පක්ෂෙට මඩ ගහන්න පොයින්ට් එකක් සෙට් උනානෙ.



pm ගහල කරදර කරන එක නං හොඳ නෑ තමයි. ඒ ගැන සංවිධායක මණ්ඩලේ කෙනෙක් හැටියට සමාව ඉල්ලා හිටිනව.