මට "මො, ට, ටි, ටු" වලින් පටන්ගන්න ගැහැණු නම් ටිකක් කියපල්ලකෝ. . :rolleyes:
XibitZ Well-known member Oct 10, 2008 13,243 1 4,032 113 Moratuwa Oct 4, 2016 #1 මට "මො, ට, ටි, ටු" වලින් පටන්ගන්න ගැහැණු නම් ටිකක් කියපල්ලකෝ. .
XibitZ Well-known member Oct 10, 2008 13,243 1 4,032 113 Moratuwa Oct 4, 2016 #4 ටහිකෙන නම්නේ බන් තියෙන්නේ. . ජෝක් නැතුව හොද නම් ටිකක් කියපල්ලකෝ. .
wingman Well-known member Oct 3, 2009 7,691 2,741 113 In this moment Oct 4, 2016 #5 ඔය අකුරු වලින් හොද නම් නෑ වගේ. අකුරු වැරදුනා කියල ළමයට හෙන ගහන් නෑ. කැමති නමක් දාහන්..
richlife Well-known member Oct 14, 2012 13,123 2,751 113 වැලිවේරිය... Oct 4, 2016 #6 *danushka* said: මොනාලි ටනල්ය Click to expand... තුන්පාරක් ට්රයි කරලා යන්තං හරියට කියෝ ගත්තා..
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Oct 4, 2016 #7 wingman said: අකුරු වැරදුනා කියල ළමයට හෙන ගහන් නෑ. කැමති නමක් දාහන්.. Click to expand...
*danushka* Well-known member Oct 15, 2007 13,922 1,098 113 Hali-ela Oct 4, 2016 #8 richlife said: තුන්පාරක් ට්රයි කරලා යන්තං හරියට කියෝ ගත්තා.. Click to expand... ඇයි උඹේ දිව කොටද
kellsupun Member Feb 12, 2010 61,910 3,299 0 Disce aut Discede Oct 4, 2016 #9 morin teesha tanasha monika tileesha monalisa
r.pathirana Well-known member Aug 30, 2011 21,681 1,985 113 on your location Oct 4, 2016 #12 tin ton teen ton tini tini
ksndhr Well-known member Feb 22, 2011 1,185 165 63 Oct 4, 2016 #13 Monishi Moshani Tushani Tishani Tashini Tikiri
Laknath Well-known member Oct 18, 2006 1,380 65 63 street Oct 4, 2016 #14 teshini tesla tili tasha tina tilini tithira tiresha tulisa moshika moshi moshini mouni moditha monali monisha moneesha mokshi moksha mohari mouli modhika Last edited: Oct 4, 2016
teshini tesla tili tasha tina tilini tithira tiresha tulisa moshika moshi moshini mouni moditha monali monisha moneesha mokshi moksha mohari mouli modhika
lkqwd123 Well-known member Jul 7, 2015 927 382 63 iw3mp.exe Oct 4, 2016 #15 ටනීෂා , ටනෙලී , ටලීයා , ටලීසා ටිෆනි , ටිශා ටුලීයා , ටුලීශා මොනාෂා , මොවීෂා , මොනීශා
Anemanda1 Well-known member Aug 30, 2016 3,947 2,995 113 Oct 4, 2016 #16 Tanasha, Teena,Takeshi, Tisha, Teesha, monica, tashika, tushari, tushara, tiyana, tushi,tushee
ඉදිරියේ රාළ Well-known member Nov 17, 2011 4,784 549 113 idiriye.rala @ ජීමේල් . කොම් Oct 4, 2016 #18 XibitZ said: මට "මො, ට, ටි, ටු" වලින් පටන්ගන්න ගැහැණු නම් ටිකක් කියපල්ලකෝ. . Click to expand... ඔය වැඩේ කරන්න එපා. නම් හදන කෙනෙක් හොයා ගන්න. එහෙම කට්ටිය ඉන්නවා.
XibitZ said: මට "මො, ට, ටි, ටු" වලින් පටන්ගන්න ගැහැණු නම් ටිකක් කියපල්ලකෝ. . Click to expand... ඔය වැඩේ කරන්න එපා. නම් හදන කෙනෙක් හොයා ගන්න. එහෙම කට්ටිය ඉන්නවා.
rukshan0000 Well-known member Dec 1, 2010 8,539 5,556 113 ඇයි අහන්නේ,එන්නද Oct 4, 2016 #19 ආය් වැල් බයිලා නෑ මේක මම කවදා හරි මගේ කෙල්ලට දාන්න ඉන්න නම් මොනා ලිසාමා ආන්යා අකේන්යා
K KARR Member Mar 17, 2009 1,849 35 0 Oct 4, 2016 #20 XibitZ said: මට "මො, ට, ටි, ටු" වලින් පටන්ගන්න ගැහැණු නම් ටිකක් කියපල්ලකෝ. . Click to expand... ඇ බං කාගෙද මේ අකුරු ? මටත් ඔය ටිකම තමා තිබ්බෙ
XibitZ said: මට "මො, ට, ටි, ටු" වලින් පටන්ගන්න ගැහැණු නම් ටිකක් කියපල්ලකෝ. . Click to expand... ඇ බං කාගෙද මේ අකුරු ? මටත් ඔය ටිකම තමා තිබ්බෙ