නමට උදව්

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මට "මො, ට, ටි, ටු" වලින් පටන්ගන්න ගැහැණු නම් ටිකක් කියපල්ලකෝ. . :rolleyes:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ටහිකෙන නම්නේ බන් තියෙන්නේ. . :rofl:
    ජෝක් නැතුව හොද නම් ටිකක් කියපල්ලකෝ. . :frown:
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ඔය අකුරු වලින් හොද නම් නෑ වගේ.
    අකුරු වැරදුනා කියල ළමයට හෙන ගහන් නෑ. කැමති නමක් දාහන්..
     

    Laknath

    Well-known member
  • Oct 18, 2006
    1,380
    65
    63
    street
    teshini
    tesla
    tili
    tasha
    tina
    tilini
    tithira
    tiresha
    tulisa


    moshika
    moshi
    moshini
    mouni
    moditha
    monali
    monisha
    moneesha
    mokshi
    moksha
    mohari
    mouli
    modhika
     
    Last edited:

    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    ටනීෂා , ටනෙලී , ටලීයා :love: , ටලීසා
    ටිෆනි , ටිශා
    ටුලීයා , ටුලීශා
    මොනාෂා , මොවීෂා , මොනීශා
    :):)
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,947
    2,995
    113
    Tanasha, Teena,Takeshi, Tisha, Teesha, monica, tashika, tushari, tushara, tiyana, tushi,tushee
     
    මට "මො, ට, ටි, ටු" වලින් පටන්ගන්න ගැහැණු නම් ටිකක් කියපල්ලකෝ. . :rolleyes:
    ඔය වැඩේ කරන්න එපා. නම් හදන කෙනෙක් හොයා ගන්න. එහෙම කට්ටිය ඉන්නවා.
     

    KARR

    Member
    Mar 17, 2009
    1,849
    35
    0
    මට "මො, ට, ටි, ටු" වලින් පටන්ගන්න ගැහැණු නම් ටිකක් කියපල්ලකෝ. . :rolleyes:

    ඇ බං කාගෙද මේ අකුරු ? මටත් ඔය ටිකම තමා තිබ්බෙ