ඔන්න grade 05 result දාල...පට්ට ගේමක් දීලා එකක් බලා ගත්තා![]()

ඒනං කොතු පාල තමා කන්ද වෙන්නේ![]()
kohomada ban umbe results?![]()
පේල් නේ උඹ !![]()


4n eken balanne kohomada ban

ඔන්න grade 05 result දාල...පට්ට ගේමක් දීලා එකක් බලා ගත්තා![]()

කියද උබට?

බලපු කෙනාට නම් 138 තිබ්බා බන්...කොහොමද දන්නේ නැහැ pass mark![]()
...cut off marks එහෙමනම් වෙනස් වෙනවා නේ...YAKO CODE eka dunne SMS ekak gahala balapiyako



site eka busy ne

