Grade 05 result දාලා

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
ඔන්න grade 05 result දාල...පට්ට ගේමක් දීලා එකක් බලා ගත්තා :lol:
 
  • Like
Reactions: Hk123

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
4n eken balanne kohomada ban

දන්නේ නැහැ බන් එකනම් මචන්...මේකේ PDF එකක් තියේ...එක download කරලා බලපන්..

15 පාරක් විතර බලන්න ඕන Please Check Your Index Number and Try Again! කියලා එනවා හරි index no වලටත් :rofl: