Grade 05 result දාලා

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ලංකාවේ කරුම Web Sites. කතා කොලොත් ඔක්කොම IT ඔස්තාර්ලා. Web Traffic ගැන දන්නෙම නැහ. බැරි වෙලාවත් ලංකාවෙ Host කරන්න එපා
    මම නම් කියන්නේ ඕක Dialog එකෙන් SMS වලින් ගාණ කපාගන්න ගහන game එකක්ත නැත්නම් ඔය traffic එක Handel කරගන්න බැරි වෙන එකක් නැහැ.
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    Can someone check 7240562 please?

    Examination
    : Grade 5 Scholarship Examination
    Year
    : 2016
    Index Number
    : 7240562
    Name
    : DOHAN NITHWARA WIMALAGUNASEKARA
    District/Medium Rank
    : 3
    Subject Results
    Paper I & II 188

    congrats hodatama pass :yes:
     
    Last edited:

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Rank එන හැමෝම පාස් කියලා කෙනෙක් කිව්වා :P