Touch Travel Pass

XpAkila

Well-known member
  • May 22, 2009
    4,125
    610
    113
    හැමතැනම
    Samahara welawata 500k 1000k wage deela ithuru ganda ehema amathaka unoth baduma thamai,a nisa card system eka hodai
    Anika maaru nedda ga gaa konage kan kendiriya ahanawata wada card eka dunnama lesi neh

    Hebei man dekka ape peththe bus wala kondala oya card seen ekatath hora wedak hoyagena
    api yana thenata aduwen ticket eka kadala hemotama kiyanawa ehuwoth kiyanda eeta ehain negge kiyala
    podi gaanaka ticket eka kadala salli gannawa api bahina thenatama
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,028
    8,025
    113
    රූකඩ රාජ්ජේ
    අපේ ගෙවල් පැත්තේ බස් වල මම හිතන්නේ touch card සිස්ටම් එක නෑ. කොලබදී නම් වැඩේ හොදයි වගේ. කොහෙද ඔය ප්‍රමෝට් කරන සෙට් එක ඉන්නේ මේ දවස් වල?

    අනිවාර්ය කරනවා නම් හැමෝටම සුපිරි වැඩක් තමා.
     

    LOGINLogin

    Active member
  • Nov 10, 2014
    253
    66
    28
    අපේ ගෙවල් පැත්තේ බස් වල මම හිතන්නේ touch card සිස්ටම් එක නෑ. කොලබදී නම් වැඩේ හොදයි වගේ. කොහෙද ඔය ප්‍රමෝට් කරන සෙට් එක ඉන්නේ මේ දවස් වල?

    අනිවාර්ය කරනවා නම් හැමෝටම සුපිරි වැඩක් තමා.

    Colombo bus wala wade hariyata wenne na. Sticker nam gahagena innawa. Eth wade tikak hari hondata wenne nuwara
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,819
    1,977
    113
    127.1.1.0
    Meka Nuwara bus wala me dawas wala run karnawa. Hama bus ekakama wage train karapuu civil arakashaka eke ekkenek innawa wade karagena yanakota prashnayak unoth udaw karanna.

    Wade hodai. Nagala yanawa nuwara nam. Colombo walanam kondala hena amdanla. Un kamathima na seen ekata
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,558
    13,169
    113
    singapore වල වගේ ඔය pass එකෙන් ට්‍රින් එකෙත් යන්න පුළුවන් විදිහට හැදුවනම් ඕක තව ජනප්‍රිය වෙනවා
     

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    ඕක මන් හිතන්නේ touch sticker එක ගහල තියන communication වලත් ගන්න තියනවා...

    මේ දවස් වල නම් touch ලෝගෝ එක ගහගෙන grey පට t ෂර්ට් ඇදගත්තු කොල්ලෝ කෙල්ලෝ ඕක promote කරනවා උන්ගෙන් ගන්න card වල 20% Discount එක තියනවා ...


    උන් කියන විදියටනම් card එක expire වෙන්නේ නෑ ... ජිවිත කාලෙටම පාවිච්චි කරන්න පුළුවන් .... ඉස්සරහට මොන වෙයි ද දන්නෑ

    අහල තිබ්බ හැම ප්‍රශ්නෙටම දන්නා විදියට උත්තර දුන්න....

    තව දෙයක් උන් කියන විදියට next year ඉදන් ඕක අනිවාර්යයි ලු... කියන හැමදේම වෙන්නේ නෑ තම එත් යම් තරමකට හරි progress එකක් වෙයි ...

    ඔකේ තියන මට අව්ල් තියෙන්නේ දෙකයි ...

    එකක් card එක රිලෝඩ් කිරිල්ල ...
    අනික නැති උනාම ගන්න යන එක ..

    හැබැයි කොන්දගේ ලොකු line නොබලා අතල් එකේ යන්න පුළුවන් ...debit card නැති කරගත්තොත් සල්ලි ඔක්කොටම හබක් ඕක නැති උනොත් ඉතින් ගන්න එකට සල්ලි ටික නාස්ති කරන්න holt එකෙන් එක බහ බහ යන්න වෙනවා ...ඉතින් debit card තරම්ම risk එකකුත් නෑ හැබැයි ..;););)
     

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    mekenuth ape kattiya hora karanna thama balanne...


    eg:

    me ticket eke previous balance eka and ticket eka gattata passe balance eka dekama print una nam hari..

    nettam ticket eka gattata passe balance eka witrai tiyenne.. apita kalin balance eka mataka na ne..

    so, kondata one nam puluwan ape card eka use karala thawa ticket ekak kadala uta a ticket eka hangagena.. apita thawa ticket ekak kadala denna.. kalin keduwa ticket eka wena salli deela yana manussayekta deela salli wancha karanna..


    so, karanna tiyenne kalin balance eke ehema hodata mataka tiyagena inna eka.. :yes::yes: saha hoda awadanen inna eka ticket kadanakota..

    උන් කියපු විදියට නම් කලින් ගානයි ticket එකේ ගානයි ඉතුරු ගානයි ඔක්කොම වැටෙනවා...
    මන් තම ගත්තට try කාලේ නෑ ... හෙට දිහාට ෆොටෝ එකක් දාන්නම් ,,,:nerd::nerd:
     

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    Current Balance eka balaganne kohomada ?

    Transaction ekak karama phone ekata alert ekak enne nedda ?

    20% discount eka ganne kohenda ?

    t ෂර්ට් ඇදගෙන ඉන්න උන්ගෙන් ගන්න හැම card එකේම දෙනවා මචන් ...උන්ගෙන් අහල ගනින්
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    මේකවත් හරියට කරගෙන ගියොත් හොඳයි අප්පා.. :yes:
    නැත්තං මාරු සල්ලි වලට කොච්චරනම් මරා ගන්නවද..?:confused:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ආහ්.. උඹත් ත්‍රෙඩ් එක හරහා මේ ගැන හොඳ දැනුවත් කිරීමක් කරගෙන යනවා.. ඒකටත් බොහොම ස්තූතියි මචන්..:cool:
     

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    ආහ්.. උඹත් ත්‍රෙඩ් එක හරහා මේ ගැන හොඳ දැනුවත් කිරීමක් කරගෙන යනවා.. ඒකටත් බොහොම ස්තූතියි මචන්..:cool:

    ඔව් බන්ස්....
    රට ොඩ්ඩක් හරි ඉස්සරහට යද්දි අපිත් ටිකක් නැගිටල උර දෙන ොඳයි නෙ බන්...:rolleyes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ela kandy enawa nam kandy clock tower eka aga tiyenawa policiyata yanna thuru parak.. oya parai.. bus stand ekai set wena thenama tiyenawa touch place ekak eken ganna puluwan.. 1st time card eka Rs150i Rs 50k tiyenawa.. itapasse reload.

    මේ ටිකේ නම් නුවර යවුනෙම නැ මචෝ
    කලින් කම්පනියේ ඉද්දි නම් මාසෙකට සැරයක් වගේ නුවර ගිය,
    කොළඹ බලන්න ඕන හොයාලා/
    වැඩේ තියෙන්නේ මේ පැතිවල තම ඔය සිස්ටම් එක නැති එක,
    පෙළක් බස් වල විතරයි තියෙන්නේ,
    දුර යන ඒවා වගේ ඒවායේ
     

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET

    මේ ටිකේ නම් නුවර යවුනෙම නැ මචෝ
    කලින් කම්පනියේ ඉද්දි නම් මාසෙකට සැරයක් වගේ නුවර ගිය,
    කොළඹ බලන්න ඕන හොයාලා/
    වැඩේ තියෙන්නේ මේ පැතිවල තම ඔය සිස්ටම් එක නැති එක,
    පෙළක් බස් වල විතරයි තියෙන්නේ,
    දුර යන ඒවා වගේ ඒවායේ
    umbata colombo idalath hoyaganna bari unada bn...
    Office time ekaka parata bahala bus ekaka nagahanko 138 wage...
    Nattan pettah wala 138 route eke bus holt wala innawa porawal...
    Anith route walath athi...man yanne 138 nisa e paare innawa witarai dakinne..