Ebay eken gennanawa

Taxi_Driver

Member
Aug 9, 2016
1,850
121
0
Ebay eken lankawata wada aduwen badu ganna puluwanda ban? eg-watches,shoes,dresses,mouse,keybords,pen,HDD??? wage ewa???
 
Taxi_Driver

Member
Aug 9, 2016
1,850
121
0
අපොයි පුලුවනි.. එහෙම ගෙනත් විකුනන ෆේස්බුක් පේජ් වැහි වැහැලා

na na ban man kiyanne eka item ekak wage...wikunanna nemai...:no:
 
RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,377
    16,167
    113
    ඇදුම්නම් ලංකාවෙන් ගන්න එක ලාබයි. බ්‍රෑන්ඩ්ඩඩ් ඒවා ඇරෙන්න. :D
    මමනම් පට්ට හිත ගිය ඇදුමක් විතරයි ගන්නේ..
    සෙරප්පු ලාබයි. වොච් එහෙමත් පට්ට ලාබයි.
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    ඇදුම්නම් ලංකාවෙන් ගන්න එක ලාබයි. බ්‍රෑන්ඩ්ඩඩ් ඒවා ඇරෙන්න. :D
    මමනම් පට්ට හිත ගිය ඇදුමක් විතරයි ගන්නේ..
    සෙරප්පු ලාබයි. වොච් එහෙමත් පට්ට ලාබයි.

    serepppu laba na ban..mata link ekak ewahan balanna :yes::yes: okkoma 1000ta ehane ban...
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,377
    16,167
    113
    serepppu laba na ban..mata link ekak ewahan balanna :yes::yes: okkoma 1000ta ehane ban...
    මම බලන්නේ ලොවස්ට් ෆර්ස්ට් දාලා බන්. :(
    මම කලින් ගත්තා සෙරප්පු දෙකක්. පොඩි ගානක් උනේ. මෙහෙ එද්දහස් ගානක් :confused: හැබයි මාසයක්වත් දාන්න බැහැ.
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    මම බලන්නේ ලොවස්ට් ෆර්ස්ට් දාලා බන්. :(
    මම කලින් ගත්තා සෙරප්පු දෙකක්. පොඩි ගානක් උනේ. මෙහෙ එද්දහස් ගානක් :confused: හැබයි මාසයක්වත් දාන්න බැහැ.

    link eka nadda ban?
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,138
    746
    113
    33
    ගාල්ලේ
    බලලා ගනින් මෙහේ මාර්කට් එකේ ගානත් බලලා
    මොකද ෂිපින් වලට යන කාලෙත් එක්ක

    අදාල දේ එද්දී උවමනාව වෙනස් වෙලා තියෙන්න පුළුවන් බං..

    මට එකපාරක් මරු වැඩක් උනා
    hotgluegun එකක් බලලා.. රු. 600+ ගානක් උනා
    ගත්තේ නෑ එදා කාඩ් එකේ සල්ලි නොතිබ්බ නිසා..
    කොහොම හරි ඕක අමතක වෙලා ගියා
    මේ ලගදී දවසක led bulb වගයක් ගන්න කඩේකට ගිය ගමන්
    එකක් දැකලා ආයි මතක් උනේ .. :P
    ගත්තේ නෑ කියලා. මං නිකමට ගාන ඇහුවා මෙහේ රු 300යි කීවා.. -_-
     
    adooo koheda ban kade??:confused::confused: