Ebay eken lankawata wada aduwen badu ganna puluwanda ban? eg-watches,shoes,dresses,mouse,keybords,pen,HDD??? wage ewa???
අපොයි පුලුවනි.. එහෙම ගෙනත් විකුනන ෆේස්බුක් පේජ් වැහි වැහැලා


eka item ekak unmath puluwnai


ඇදුම්නම් ලංකාවෙන් ගන්න එක ලාබයි. බ්රෑන්ඩ්ඩඩ් ඒවා ඇරෙන්න.
මමනම් පට්ට හිත ගිය ඇදුමක් විතරයි ගන්නේ..
සෙරප්පු ලාබයි. වොච් එහෙමත් පට්ට ලාබයි.

okkoma 1000ta ehane ban...මම බලන්නේ ලොවස්ට් ෆර්ස්ට් දාලා බන්.serepppu laba na ban..mata link ekak ewahan balannaokkoma 1000ta ehane ban...

හැබයි මාසයක්වත් දාන්න බැහැ.මම බලන්නේ ලොවස්ට් ෆර්ස්ට් දාලා බන්.
මම කලින් ගත්තා සෙරප්පු දෙකක්. පොඩි ගානක් උනේ. මෙහෙ එද්දහස් ගානක්හැබයි මාසයක්වත් දාන්න බැහැ.
අර ලින්ක් එක හොයන්න නැහැ මෙයින් දෙකක් ගත්තේ.link eka nadda ban?
අර ලින්ක් එක හොයන්න නැහැ මෙයින් දෙකක් ගත්තේ.
http://www.ebay.com/itm/2016-Men-Su...hash=item46539e7356:m:mnySDVPbQq8EfxDd0bxBwxw
ටග් ගාල ගෙවෙනවා බන් ඔක.


බලලා ගනින් මෙහේ මාර්කට් එකේ ගානත් බලලා
මොකද ෂිපින් වලට යන කාලෙත් එක්ක
අදාල දේ එද්දී උවමනාව වෙනස් වෙලා තියෙන්න පුළුවන් බං..
මට එකපාරක් මරු වැඩක් උනා
hotgluegun එකක් බලලා.. රු. 600+ ගානක් උනා
ගත්තේ නෑ එදා කාඩ් එකේ සල්ලි නොතිබ්බ නිසා..
කොහොම හරි ඕක අමතක වෙලා ගියා
මේ ලගදී දවසක led bulb වගයක් ගන්න කඩේකට ගිය ගමන්
එකක් දැකලා ආයි මතක් උනේ ..![]()
ගත්තේ නෑ කියලා. මං නිකමට ගාන ඇහුවා මෙහේ රු 300යි කීවා.. -_-


chinese nam labai.
US, UK wage gannawa nam patta ganan


electric badu thama labama..kotuwe habai ebay ekata wada aduwen athi kiyala hitenawa..
