එල මචන්
උබ ලැපට සල්ලි දැම්ම කෙනා වගේ නැතිව කාර් එක rent එකට යන විදිහට ගිහින් අල්ලා ගන්න. නැත්තම් ඕකා හැන්ගෙයි එන්නේ නැතිව.එක තමා ලේසිම විදිහ මචන්. හොදට ඇගපත තියන යාලුවෝ දෙතුන් දෙනෙක් සෙට් කරනම යන්න.
එල මචන්
උබ ලැපට සල්ලි දැම්ම කෙනා වගේ නැතිව කාර් එක rent එකට යන විදිහට ගිහින් අල්ලා ගන්න. නැත්තම් ඕකා හැන්ගෙයි එන්නේ නැතිව.එක තමා ලේසිම විදිහ මචන්. හොදට ඇගපත තියන යාලුවෝ දෙතුන් දෙනෙක් සෙට් කරනම යන්න.

https://ikman.lk/en/ad/rent-a-carmaruti-rent-hire-for-sale-kurunegala
මෙන්න රෙන්ට කාර් සර්විස් එකක් තියෙනවා. කාර් එක ගන්න යන විදිහට ගිහින් අල්ල ගනින්.


ikman එකේ උන් ඇයි ad publish කරන්නේ අනුන්ගෙ profile වල? මගෙ profile එකේ මම දැම්මෙ නැති ads තියෙන්නෙ කොහොමද? ඒව මකල දානවා. එත් මෙන්න අයෙත් වෙන ad දෙකක් publish කරලා.![]()
මචන් ඉස්සර්ලම පොලීසි ගිහින් ඕක විස්තර ඇතුව කියලා ඔයාගේ ඔය ස්ලිප් එහෙම කොපි + original අරන් ගිහින් එන්ට්‍රි එකක් දාන්න. ඉන් පස්සේ එන්ට්‍රි කොපි එකයි ඔයාගේ අයිඩී කොපි එකයි එක්ක සම්පූර්ණ සිදුවීමේ විස්තරය ලියලා පාරිභෝගික සේවා අදිකාරියට මේල් එකක් හරි රෙජිස්ටර් පෝස්ට් හරි යවන්න. සල්ලි දාපු ස්ලිප් කොපි සමග. ඉක්මන් එකේ ඇඩ් එකට අදාල ලින්ක් එකත් යවන්න. ඇත්ත සිදුවීම කියන්න. අතින් දාන්න යන්නෙපා. ඔය ටික කරන්න. ඉන් පස්සේ ගේමක් නැහැ. හැබැයි නඩු කියන්න යන්න වෙයි බොහෝවිට විශ්වාසය කඩ කිරීම යටතේ. නමුත් ඔයා ඒ ගැන කලබල වෙන්නෙපා. ඕක එච්චර දුර ගෙනියන එකක් නැහැ.එක අතකින් අනිත් උන්ට ආදර්ශයක් ඒත් හෙටත් තෙර්ඩ් එකක් වැටෙනව අරූට අහු උනා කියල ඔහොම තමයි........



ජින්තුවා;20754801 said:ඕකට ගහමු අපි.. කරියෝ
online business nam bn hariyannema na
ikman හොරු 10-05-2016 09:29 AM ok nakiya
ඔය කිව්වට සාධාරණ අය ඉන්නවා බන්kawda yako badu ganakota bankuwata salli danne .. pissuda



