Mokadda case eka - koheda
wenase sapa umbata adada danune apitanam godak kal. dina 100 yen api aluth ratakane inne

අපිට නම් තියෙනවා බන් උබේ කොහේ හරි ඩොටේ නේද ගෙවල් තියෙන්නේ.

apita nam thiyenawa 24/7 current and water. koheda wanniyeda inne?

UNP උන්ට ඉතින් මොනවද දැන් නැත්තේ නේද.![]()

. රතුපස්වල උන්ව වතුර ඉල්ලුවම දුන්නනේ වතුර එන්නම. 

ඇයි මහින්ද අපිට කරන්ට් දුන්නනේ පැය 24ම.. රතුපස්වල උන්ව වතුර ඉල්ලුවම දුන්නනේ වතුර එන්නම.
![]()

උබත් රතුපස්වලද?
රනිල් කිසිම වැරද්දක් නොකරපු උපාසකයා..UNP උන් ඔක්කොම උපාසකයෝ.
මිනී මරලා නැහැ,රුපියලක්වත් හොරකම් කරලා නැහැ.හැබැයි ආපු ගමන් මහ බැංකුව සුද්ද කරා.

වැරැද්ද තියෙන්නේ උන්ව එතනට පත්කරන මිනිස්සුන්ගේ. ලංකාවේ භාගෙට භාගයක් ඉන්නේ බල් බෝතලේට, බත් එකට ජන්දය දෙන උන්. එහෙම උන් ඉන්න රටකට හරියයිද?
අනුන්ට වහල්ලු කිය කිය ඔය දැන් ඉන්න උනුත් කරන්නේ ඒකමයි.ඒකනේ මොකක්හරි වැරද්දක් කියපු හැටියේ දුවගෙන එන්නේ ඒකට සුදු හුණු ගාන්න.