No water, No current. How doo you feel change?

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අපිට නම් තියෙනවා බන් උබේ කොහේ හරි ඩොටේ නේද ගෙවල් තියෙන්නේ.
     

    baba3

    Banned
    Sep 27, 2016
    282
    33
    0
    වතුර තියනව කරන්ට් තියනව.. උදෙත් වැස්ස
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ලංකාදීප පත්තරේ නම් තිබ්බ වත්තල ඉදල ජාඑල මීගමුව වෙනකන් පොඩි repair එකකට power cut කරනව කියල.
     
    Last edited:

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    UNP උන්ට ඉතින් මොනවද දැන් නැත්තේ නේද.:lol:

    ඇයි මහින්ද අපිට කරන්ට් දුන්නනේ පැය 24ම. :lol::lol:. රතුපස්වල උන්ව වතුර ඉල්ලුවම දුන්නනේ වතුර එන්නම. :lol::lol:
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    වැරැද්ද තියෙන්නේ උන්ව එතනට පත්කරන මිනිස්සුන්ගේ. ලංකාවේ භාගෙට භාගයක් ඉන්නේ බල් බෝතලේට, බත් එකට ජන්දය දෙන උන්. එහෙම උන් ඉන්න රටකට හරියයිද?
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,778
    9,473
    113

    ඇයි මහින්ද අපිට කරන්ට් දුන්නනේ පැය 24ම. :lol::lol:. රතුපස්වල උන්ව වතුර ඉල්ලුවම දුන්නනේ වතුර එන්නම. :lol::lol:


    දැන් රනිල් කන්න දෙනවද?:lol::lol:උබත් රතුපස්වලද?:lol::lol:රනිල් කිසිම වැරද්දක් නොකරපු උපාසකයා..UNP උන් ඔක්කොම උපාසකයෝ.:lol::lol:මිනී මරලා නැහැ,රුපියලක්වත් හොරකම් කරලා නැහැ.හැබැයි ආපු ගමන් මහ බැංකුව සුද්ද කරා.:lol::lol:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,778
    9,473
    113
    වැරැද්ද තියෙන්නේ උන්ව එතනට පත්කරන මිනිස්සුන්ගේ. ලංකාවේ භාගෙට භාගයක් ඉන්නේ බල් බෝතලේට, බත් එකට ජන්දය දෙන උන්. එහෙම උන් ඉන්න රටකට හරියයිද?

    :yes:අනුන්ට වහල්ලු කිය කිය ඔය දැන් ඉන්න උනුත් කරන්නේ ඒකමයි.ඒකනේ මොකක්හරි වැරද්දක් කියපු හැටියේ දුවගෙන එන්නේ ඒකට සුදු හුණු ගාන්න.:D