රෝල්ස් රොයිස් phantom එක හදන වීඩියෝ එක වෙන්න ඕන උඹ කියන්නේ.ඔක හැන්ඩ් මේඩ් නේ බන් ?? මන් දැක්කා ඩොකියුමෙන්ටරි ඒක ඔකෙ ඔය ලයින්ස් එහෙම අඳින්න වෙනම ස්පෙසලිස්ට් වෙච්ච අය ඉන්නවා. හරියට අර පාරම්පරික බෙර කරුවො වගෙ තමා. තාත්තගෙන් පුතාට යන කර්මාන්තයක්. උන් ඒ ලයින්ස් අඳින්නෙ කිසිම අඩිරූලක් හෝ වෙනත් හැඩතල අඩංගු උපකරනයක් යොදාගෙන නෙමෙ. නිදහස් අතින් ඇදනොවෙන්න අඳිනවා. එක් තමා උන්ගෙ දක්ෂ කම.