Rolls Royce භූතයා

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    14568177_553938724799294_8223685673055308904_n.jpg

    14563445_553938711465962_4515124036710602895_n.jpg

    14495341_553938734799293_5966406421967449021_n.jpg

    14568183_553938808132619_7332430202810334411_n.jpg

    14457351_553938818132618_2191582295401133703_n.jpg

    14470640_553938821465951_2130832626705985556_n.jpg

    14462948_553938881465945_2602803630344961538_n.jpg

    14494879_554124581447375_5979090647354755809_n.jpg

    14449780_553938908132609_1111392757350191296_n.jpg

    14568054_553938944799272_3191706026449589006_n.jpg

    14591653_553939034799263_2728828007427713163_n.jpg

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,255
    1
    13,143
    113
    Gotham City
    ඔක හැන්ඩ් මේඩ් නේ බන් ?? මන් දැක්කා ඩොකියුමෙන්ටරි ඒක ඔකෙ ඔය ලයින්ස් එහෙම අඳින්න වෙනම ස්පෙසලිස්ට් වෙච්ච අය ඉන්නවා. හරියට අර පාරම්පරික බෙර කරුවො වගෙ තමා. තාත්තගෙන් පුතාට යන කර්මාන්තයක්. උන් ඒ ලයින්ස් අඳින්නෙ කිසිම අඩිරූලක් හෝ වෙනත් හැඩතල අඩංගු උපකරනයක් යොදාගෙන නෙමෙ. නිදහස් අතින් ඇදනොවෙන්න අඳිනවා. එක් තමා උන්ගෙ දක්ෂ කම.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,131
    8,770
    113
    Dubai
    මේක දුවන්න ලංකාවේ පාරවල් තියෙනවාද බන්? පට්ට භාන්ඩේ:cool:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔක හැන්ඩ් මේඩ් නේ බන් ?? මන් දැක්කා ඩොකියුමෙන්ටරි ඒක ඔකෙ ඔය ලයින්ස් එහෙම අඳින්න වෙනම ස්පෙසලිස්ට් වෙච්ච අය ඉන්නවා. හරියට අර පාරම්පරික බෙර කරුවො වගෙ තමා. තාත්තගෙන් පුතාට යන කර්මාන්තයක්. උන් ඒ ලයින්ස් අඳින්නෙ කිසිම අඩිරූලක් හෝ වෙනත් හැඩතල අඩංගු උපකරනයක් යොදාගෙන නෙමෙ. නිදහස් අතින් ඇදනොවෙන්න අඳිනවා. එක් තමා උන්ගෙ දක්ෂ කම.
    රෝල්ස් රොයිස් phantom එක හදන වීඩියෝ එක වෙන්න ඕන උඹ කියන්නේ.
    national geographic එකේ mega factories series එකේ තිබ්බේ,

    ඒ line එක අදින්න ඉන්න මනුස්සය ඉන්නේ ඒ වැඩේට විතරයි.තනිකර අතේ හුරුව තම,
    කලර් එකත් එයම තම හදාගන්නේ,වාහනේ paint එකට අනුව,පොඩි item එකකින් එක සැරේට ඇදගෙන යනවා,