Tripod from Ebay

ACHillES_SL

Active member
  • Nov 2, 2014
    444
    170
    43
    ලග පාත.....
    mama gaththa ban oka dan aragena awuruddak wenawa....mage wada tika kara ganna awulak na ban.aluminium nisa hiya madi tikak baya hithenawa cam eka tibbahama...hayiyath madi ban poddak hellenawa...podi wada walata nam awulk na oka...

    1gkpao.jpg
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    හෙලවෙනවද? හයිය මදිද?
    ඹය උබ ගහපු 4to එකක් නේද?
    Rep ඉවරයි. පස්සෙ දෙන්නම්​
     
    ACHillES_SL

    Active member
  • Nov 2, 2014
    444
    170
    43
    ලග පාත.....
    හෙලවෙනවද? හයිය මදිද?
    ඹය උබ ගහපු 4to එකක් නේද?
    Rep ඉවරයි. පස්සෙ දෙන්නම්​

    ow ban oya mama dan gahuwe lap ekan...podak hayiya madi ban tiak bara cam ekak nam amru weyi...hayiya athi ban eth cam eka watenna balanwa ban...eka sarayk wadina mage athin hulagata...bara madi ban tripod eka...ekata nam okak hari barak tibba nam hari.mama karanne cam eka hayi karal yatin barak thiyanwa...podi wadawalata wage hodayi ban...professional wada walata nam madi...cam eka ehama rotate karanna ehama ba ban hariyata smoth na..
     
    dineshdcc

    Active member
  • Sep 11, 2009
    286
    150
    43
    Matale
    +++++++
    නෑ බන්. දැනට point and shoot use කරන්නෙ. ඉස්සරහට dslr ගත්තොත් එ්ක තියාගන්නත් පුළුවන් වෙයිද?​

    mage laga oka tiyenawa. Point ad shoot 1kata oka eti. Bt DSLR 1kata oka madi:yes:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ow ban oya mama dan gahuwe lap ekan...podak hayiya madi ban tiak bara cam ekak nam amru weyi...hayiya athi ban eth cam eka watenna balanwa ban...eka sarayk wadina mage athin hulagata...bara madi ban tripod eka...ekata nam okak hari barak tibba nam hari.mama karanne cam eka hayi karal yatin barak thiyanwa...podi wadawalata wage hodayi ban...professional wada walata nam madi...cam eka ehama rotate karanna ehama ba ban hariyata smoth na..
    මට නම් බර වැඩිවෙන්න අනම් මනන් තියන්න බෑ.dslr එකක් වගෙ තියන්න පුළුවන් එකක් කීයක් වෙයිද?​
    cam eka thibbama eke barata oroththu denawa nam stable nam prashnayak na
    එ්ක තමයි දැනගන්න ඹ්න​
    mage laga oka tiyenawa. Point ad shoot 1kata oka eti. Bt DSLR 1kata oka madi:yes:
    point an shoot එකකටත් බරක් තියන්න ඹ්නිලු නේද?​
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ගනන් වැඩි,අමතර zoom lenses එක්ක dslr එකක් ගනනවනමි කැමරාවෙි බරට ඔරොත්තු දෙන හොද ශක්තිමත් Advanced,mid range ඇලුමිනිමි tripod එකක් බලලා ගන්න.සාමනය බරින් අඩු, කුඩා zoom camera,point and shoot ගන්නවනමි basic සාමන්‍ය,මිල සහ බර අඩු ඇලුමිනියමි tripod ගන්න.මම මගේ මගේ Canon sx60hs Zoom Camera එකට ගත්තෙ මෙික.ඒක entry level dslr එකටත් හොදයි.ලංකාවෙි Nikon එකේ 6000/-ට ගත්තෙ. Velbon EX440 black.හොදම දේ සාමන්‍ය කැමරා සහ dslr වලට දෙකටම ගැලපෙන tripod එකක් හෝ දෙකක් ගැනිමය.ගන්න කලින් ගුගල් එකේ ඔයාට ගැලපෙන tripod ගැන reviews,brand,type,you tube,specs බලන්න.කැමරාව වර්ගය,කරන වැඩ,බර,ලෝහය,quality,උස,features (කැමරාව විවිධ දිශාවලට හැරවිම)..වගේ දේවල් සලකලා බලලා හොද එකක් ගන්න.ජය.:yes:

    https://www.google.lk/search?safe=a.....1c.1.64.serp..8.4.2056...0i67k1.3hCs9Tnu8OA

    ex-440-blue26red.jpg
     
    Last edited:

    එල. කලින් rep දීලා
    දෙකටම හරියන එකක් ගත්තනම් හරි නේද?​
    +++++++++
    උබ ගත්තද?​