Kolaba Api Ava

dinushan

Well-known member
  • Oct 10, 2006
    1,416
    82
    48
    ITN eka yana Kolaba Api Ava Drama eka balana aya innawada
    mokada eka drama eka gana hithenne


    Drama eka edit eka karane mama ekai podak comment dana gana baluwe

    hqdefault.jpg
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,725
    9,392
    113
    Kalekin aapu Hoda teledrama ekak.mama thama baluwe naha.eth gedara aya balanawa ahila poddak wela baluwa.okkoma balanna ona iwara unahama.mama teledrama balanne ehemai.:)
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,418
    113
    Sri Lanka
    මම කාලෙකින් බලපු සිරාම Drama එකක් බන්. බාල ලව් සීන් නෑ. අද සමාජයේ වෙන දේවල් ඒ විදිහටම තියෙනව :yes::yes:
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    ITN eka yana Kolaba Api Ava Drama eka balana aya innawada
    mokada eka drama eka gana hithenne


    Drama eka edit eka karane mama ekai podak comment dana gana baluwe

    hqdefault.jpg



    මචන් දිනුශාන් උබද එඩිට් කරන්නෙ,,,නියමයි,,.උබට හොද අනාගතයක් තියෙනව
    උබවගේ එකෙක් එලකිරියෙ ඉන්න එකටත් සතුටුයි බ්‍රෝ...

    මේ කතාවනම් මරු,,,අනික් ඒව වගේ නෙවේ,,මෝටසයිකල් විල්ම් එක වගේ ටිකක් වෙනස්ම ආකාරයක් ගන්නවා,,ඒක අපිට ලොකු වෙනසක්,,,,නියමයි
    උබට ජයෙන් ජය
    ඉස්සරහටත් මචෝ උබේ වැඩ ගන අපිට මේ වගේ අප්ඩේටුවක් දාන්න අමතක කරන්න එපෝ
     

    Donald Trump

    Junior member
  • Jun 18, 2016
    104
    11
    18
    machan editing wala kisi awlak naa uba hondata karala thiyenawa... God luck for your future projects !! saahenna kalekin balapu lassana tele drama ekak :)