Camaralk or Phototechnica

ජින්තුවා

Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    හොයල හොයල ඔන්න අද DSLR එකක් ගන්නව.. දන්න එකෙක් කියපන්කො Camaralk ද හොඳ PhotoTechnica ද හොඳ කියල.

    ගන්නෙ Nikon D3300.

    තව මොනවද බන් මේ offers තියනව කියන්නෙ? camara bag, sd card, tripod එහෙම ෆ්‍රී හම්බවෙන?
     
    • Like
    Reactions: nai_silva

    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,181
    282
    83
    Moon
    ජින්තුවා;20760063 said:
    camaralk එකේ 59 phototechnica eke 64.. විශේෂ වාසියක් තියෙයිද ඒකෙන් අරන්

    mage yaluwo denekma gatha 4totec eken. podi lesson ekakuth dunalu.after service hodailu.anika parana shop 1 ne bn.hoda nisane metchara kal thiyeneth
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,937
    1,208
    113
    නුවර
    ජින්තුවා;20760063 said:
    camaralk එකේ 59 phototechnica eke 64.. විශේෂ වාසියක් තියෙයිද ඒකෙන් අරන්
    camera.lk එකේ අඩුයිනේ ගාන. ඉස්සර ඕකේ ගාන වැඩියි, Phototechnica එකේ අඩුයි. දෙකේම මොනවද free හම්බෙන්නේ?
     

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    camera.lk එකේ අඩුයිනේ ගාන. ඉස්සර ඕකේ ගාන වැඩියි, Phototechnica එකේ අඩුයි. දෙකේම මොනවද free හම්බෙන්නේ?

    දන්නේ නෑ බන් දවල් වෙලා යන්න ඉන්නෙ... කොහෙට යනවද කියල හිතා ගන්න බෑ
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,937
    1,208
    113
    නුවර
    ජින්තුවා;20760157 said:
    දන්නේ නෑ බන් දවල් වෙලා යන්න ඉන්නෙ... කොහෙට යනවද කියල හිතා ගන්න බෑ
    shop දෙකටම call කරලා අහපන්කෝ යන්න කලින්. අහපන් warranty ගැන, free මොනවද දෙන්නේ කියල අහපන්. යන්න කලින් අහපන්