Phototechnica hodai bn
ජින්තුවා;20760063 said:camaralk එකේ 59 phototechnica eke 64.. විශේෂ වාසියක් තියෙයිද ඒකෙන් අරන්
camera.lk එකේ අඩුයිනේ ගාන. ඉස්සර ඕකේ ගාන වැඩියි, Phototechnica එකේ අඩුයි. දෙකේම මොනවද free හම්බෙන්නේ?ජින්තුවා;20760063 said:camaralk එකේ 59 phototechnica eke 64.. විශේෂ වාසියක් තියෙයිද ඒකෙන් අරන්
camera.lk එකේ අඩුයිනේ ගාන. ඉස්සර ඕකේ ගාන වැඩියි, Phototechnica එකේ අඩුයි. දෙකේම මොනවද free හම්බෙන්නේ?
shop දෙකටම call කරලා අහපන්කෝ යන්න කලින්. අහපන් warranty ගැන, free මොනවද දෙන්නේ කියල අහපන්. යන්න කලින් අහපන්ජින්තුවා;20760157 said:දන්නේ නෑ බන් දවල් වෙලා යන්න ඉන්නෙ... කොහෙට යනවද කියල හිතා ගන්න බෑ
shop දෙකටම call කරලා අහපන්කෝ යන්න කලින්. අහපන් warranty ගැන, free මොනවද දෙන්නේ කියල අහපන්. යන්න කලින් අහපන්