Where can i buy Ayurvedic Madana Modaka

zlatanara

Member
Dec 28, 2015
17
1
0
Hi brothers/sisters

Mata food appetite prasnayak tiyenawa, umbala danna honda ayurveda spot ekak tiyeida madana modaka ganna puluwan? (colombo preferred)
 
Hi brothers/sisters

Mata food appetite prasnayak tiyenawa, umbala danna honda ayurveda spot ekak tiyeida madana modaka ganna puluwan? (colombo preferred)
you don't need madana modaka for appetite problems. Madana Modaka is for hard working bodies. if your body is not heavily worked out, then don't take it. There are many other remedies for appetite. consult a traditional physician.
 
pathumdc

Member
Apr 20, 2008
14,077
457
0
:yes::yes::yes::yes:
ඉදිරියේ රාළ;20760179 said:
you don't need madana modaka for appetite problems. Madana Modaka is for hard working bodies. if your body is not heavily worked out, then don't take it. There are many other remedies for appetite. consult a traditional physician.
 
SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    ඉදිරියේ රාළ;20760639 said:
    මොකද මහත්තයෝ හිනා වෙන්නේ ? හිනා යන්න හේතුව මොකක්ද ? මදන මෝදකය කියන්නෙ ගින්දර වගේ බේතක්. ඒකට මොකද ඔච්චර හිනා වෙන්නේ ?
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    ඉදිරියේ රාළ;20760639 said:
    මොකද මහත්තයෝ හිනා වෙන්නේ ? හිනා යන්න හේතුව මොකක්ද ? මදන මෝදකය කියන්නෙ ගින්දර වගේ බේතක්. ඒකට මොකද ඔච්චර හිනා වෙන්නේ ?
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol:
     
    මදන මෝදකය කෑවට ඔහොම හිනා යන්නෙ නෑ මචෝ. හැබැයි මෝදකය උයද්දි ගාණට පදම එනකොට නම් හමන සුවඳට වටේ ඉන්න අයට හිනා යනවා කියල නම් අහල තියෙනවා. කට්ටිය හිනාවෙන්න ගත්තමලු ලිපෙන් බේත් බාන්නේ.
     
    • Like
    Reactions: DJCK

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    865
    754
    93
    p-guli.jpg

    meka gahala balapan, ubata aruchiya thiyenne badeda, nethnam badata yatinda
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    ඉදිරියේ රාළ;20760722 said:
    මදන මෝදකය කෑවට ඔහොම හිනා යන්නෙ නෑ මචෝ. හැබැයි මෝදකය උයද්දි ගාණට පදම එනකොට නම් හමන සුවඳට වටේ ඉන්න අයට හිනා යනවා කියල නම් අහල තියෙනවා. කට්ටිය හිනාවෙන්න ගත්තමලු ලිපෙන් බේත් බාන්නේ.
    :dull::dull::dull::dull: උබ කාල තියෙන්නෙ ලෝකල් එකක්
     
    :dull::dull::dull::dull: උබ කාල තියෙන්නෙ ලෝකල් එකක්
    උඹ කාල තියෙන්නෙ අත්තන ඇට කළවම් එක. ඒකට තමා ඔහොම වෙන්නේ. හරි මදන මෝදකය වට්ටෝරුවේ අත්තන ඇට එන්නෙ නෑ. උඹ කාල තියෙන්නෙ මදන මෝදකය නෙවෙයි. වෙනින් මොකක් හරි "මදන මෝදකය" කියල ලේබල් කරපු එකක්.:rofl::P:angry:
     
    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    ඉදිරියේ රාළ;20760750 said:
    උඹ කාල තියෙන්නෙ අත්තන ඇට කළවම් එක. ඒකට තමා ඔහොම වෙන්නේ. හරි මදන මෝදකය වට්ටෝරුවේ අත්තන ඇට එන්නෙ නෑ. උඹ කාල තියෙන්නෙ මදන මෝදකය නෙවෙයි. වෙනින් මොකක් හරි "මදන මෝදකය" කියල ලේබල් කරපු එකක්.:rofl::P:angry:

    ඉදිරියේ රාළ --> machn umba Ayurvedic doctor kenek kiyala hithenawa ( dekka umba anan manan dala thiyenawa ) , ahema nethinam umba a gena dannawa,,,

    elakiri ake madanamodaka (guli) kana janathawata podi hedinvimak karana puluwannam watinawa ( ow , apit scl kale anit un taba gahanakota guli kewa thama :P )

    මදන මෝදකය --> Guli kiyala kiyanam,, araka kiyana mokda wage

    1) monawada machn health benefits / and disadvantages/side effects
    2) overdosage unat mokda wenne ? overdose wenawada , amount ?
    3) me kale kola pata label akai , pethali label akak nethi awa dekala thiyenawa ,, Any comments abt them ?
    4) Guli walata ganja mixed da?

    Thanks :P:P
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    ඉදිරියේ රාළ;20760750 said:
    උඹ කාල තියෙන්නෙ අත්තන ඇට කළවම් එක. ඒකට තමා ඔහොම වෙන්නේ. හරි මදන මෝදකය වට්ටෝරුවේ අත්තන ඇට එන්නෙ නෑ. උඹ කාල තියෙන්නෙ මදන මෝදකය නෙවෙයි. වෙනින් මොකක් හරි "මදන මෝදකය" කියල ලේබල් කරපු එකක්.:rofl::P:angry:
    අත්තන ඇට කෑවහම බඩ යනව නේද ?මට නම් එහෙම උනේ නෑ :confused::confused:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,715
    1
    9,441
    113
    colombo
    ඉදිරියේ රාළ මේ මදන මෝදක කියන්නෙ මොකක්ද කියලා පැහැදිලි කරාන්කො
     
    ඉදිරියේ රාළ --> machn umba Ayurvedic doctor kenek kiyala hithenawa ( dekka umba anan manan dala thiyenawa ) ,
    නෑ
    ahema nethinam umba a gena dannawa,,,
    ඔව්
    elakiri ake madanamodaka (guli) kana janathawata podi hedinvimak karana puluwannam watinawa ( ow , apit scl kale anit un taba gahanakota guli kewa thama :P )
    මදන මෝදකය --> Guli kiyala kiyanam,, araka kiyana mokda wage
    හරි මදන මෝදකයේ ගුලි නෑ. ඒක ක්‍රීම් එකක් වගේ එන්නේ.
    1) monawada machn health benefits / and disadvantages/side effects
    ඇඟේ stamina වැඩි කරන්නයි, මහන්සි වෙලා බර වැඩ කරන අයගෙ ඇඟ දුර්වල වෙන එක වළක්වන්නයි මදන මෝදකය තියෙන්නේ
    2) overdosage unat mokda wenne ? overdose wenawada , amount ?
    overdose වුනොත් වමනෙ යනවා. මාත්‍රාව වෛද්‍ය උපදෙස් පරිදි
    3) me kale kola pata label akai , pethali label akak nethi awa dekala thiyenawa ,, Any comments abt them ?
    දන්නෙ නෑ
    4) Guli walata ganja mixed da?
    වට්ටෝරුවෙ තියෙන්නෙ නම් විෂ නැති කරපු (ඒ කිය්න්නෙ ශෝධිත) කංසා දාලා අඹරලා උයනවා කියලයි.
     
    අත්තන ඇට කෑවහම බඩ යනව නේද ?මට නම් එහෙම උනේ නෑ :confused::confused:
    නෑ. සිහි විකල් වෙනවා. ඒකට කංසා කළවම් වුණාම තමා නවත්තගන්න බැරුව හිනා යන්නේ, දකින දේවල් විකෘති වෙලා පේන්නේ.
     
    ඉදිරියේ රාළ මේ මදන මෝදක කියන්නෙ මොකක්ද කියලා පැහැදිලි කරාන්කො
    ඔන්න දාල තියෙනවා. ඔයා නම් ඕක කන්න යන්න එපා. ඔයාගේ ඇඟේ ඉන්න භූති නිසා ඔයාගෙ බඩේ ගිණියම වැඩි වෙලා තියෙන්නෙ. එතකොට පොඩ්ඩක් කැවුණත් වමනෙ යාවි. වග කියනු නොලැබේ.