you don't need madana modaka for appetite problems. Madana Modaka is for hard working bodies. if your body is not heavily worked out, then don't take it. There are many other remedies for appetite. consult a traditional physician.Hi brothers/sisters
Mata food appetite prasnayak tiyenawa, umbala danna honda ayurveda spot ekak tiyeida madana modaka ganna puluwan? (colombo preferred)



ඉදිරියේ රාළ;20760179 said:you don't need madana modaka for appetite problems. Madana Modaka is for hard working bodies. if your body is not heavily worked out, then don't take it. There are many other remedies for appetite. consult a traditional physician.
මොකද මහත්තයෝ හිනා වෙන්නේ ? හිනා යන්න හේතුව මොකක්ද ? මදන මෝදකය කියන්නෙ ගින්දර වගේ බේතක්. ඒකට මොකද ඔච්චර හිනා වෙන්නේ ?








ඉදිරියේ රාළ;20760639 said:මොකද මහත්තයෝ හිනා වෙන්නේ ? හිනා යන්න හේතුව මොකක්ද ? මදන මෝදකය කියන්නෙ ගින්දර වගේ බේතක්. ඒකට මොකද ඔච්චර හිනා වෙන්නේ ?
ඉදිරියේ රාළ;20760639 said:මොකද මහත්තයෝ හිනා වෙන්නේ ? හිනා යන්න හේතුව මොකක්ද ? මදන මෝදකය කියන්නෙ ගින්දර වගේ බේතක්. ඒකට මොකද ඔච්චර හිනා වෙන්නේ ?












































































































































































































































































































































































































































































































ඔතන මදන මෝදකය තියෙනවද ?

මදන මෝදකය කෑවට ඔහොම හිනා යන්නෙ නෑ මචෝ. හැබැයි මෝදකය උයද්දි ගාණට පදම එනකොට නම් හමන සුවඳට වටේ ඉන්න අයට හිනා යනවා කියල නම් අහල තියෙනවා. කට්ටිය හිනාවෙන්න ගත්තමලු ලිපෙන් බේත් බාන්නේ.
ඉදිරියේ රාළ;20760722 said:මදන මෝදකය කෑවට ඔහොම හිනා යන්නෙ නෑ මචෝ. හැබැයි මෝදකය උයද්දි ගාණට පදම එනකොට නම් හමන සුවඳට වටේ ඉන්න අයට හිනා යනවා කියල නම් අහල තියෙනවා. කට්ටිය හිනාවෙන්න ගත්තමලු ලිපෙන් බේත් බාන්නේ.



උබ කාල තියෙන්නෙ ලෝකල් එකක්උඹ කාල තියෙන්නෙ අත්තන ඇට කළවම් එක. ඒකට තමා ඔහොම වෙන්නේ. හරි මදන මෝදකය වට්ටෝරුවේ අත්තන ඇට එන්නෙ නෑ. උඹ කාල තියෙන්නෙ මදන මෝදකය නෙවෙයි. වෙනින් මොකක් හරි "මදන මෝදකය" කියල ලේබල් කරපු එකක්.උබ කාල තියෙන්නෙ ලෝකල් එකක්



ඉදිරියේ රාළ;20760750 said:උඹ කාල තියෙන්නෙ අත්තන ඇට කළවම් එක. ඒකට තමා ඔහොම වෙන්නේ. හරි මදන මෝදකය වට්ටෝරුවේ අත්තන ඇට එන්නෙ නෑ. උඹ කාල තියෙන්නෙ මදන මෝදකය නෙවෙයි. වෙනින් මොකක් හරි "මදන මෝදකය" කියල ලේබල් කරපු එකක්.![]()
)

අත්තන ඇට කෑවහම බඩ යනව නේද ?මට නම් එහෙම උනේ නෑඉදිරියේ රාළ;20760750 said:උඹ කාල තියෙන්නෙ අත්තන ඇට කළවම් එක. ඒකට තමා ඔහොම වෙන්නේ. හරි මදන මෝදකය වට්ටෝරුවේ අත්තන ඇට එන්නෙ නෑ. උඹ කාල තියෙන්නෙ මදන මෝදකය නෙවෙයි. වෙනින් මොකක් හරි "මදන මෝදකය" කියල ලේබල් කරපු එකක්.![]()


නෑඉදිරියේ රාළ --> machn umba Ayurvedic doctor kenek kiyala hithenawa ( dekka umba anan manan dala thiyenawa ) ,
ඔව්ahema nethinam umba a gena dannawa,,,
හරි මදන මෝදකයේ ගුලි නෑ. ඒක ක්‍රීම් එකක් වගේ එන්නේ.elakiri ake madanamodaka (guli) kana janathawata podi hedinvimak karana puluwannam watinawa ( ow , apit scl kale anit un taba gahanakota guli kewa thama)
මදන මෝදකය --> Guli kiyala kiyanam,, araka kiyana mokda wage
ඇඟේ stamina වැඩි කරන්නයි, මහන්සි වෙලා බර වැඩ කරන අයගෙ ඇඟ දුර්වල වෙන එක වළක්වන්නයි මදන මෝදකය තියෙන්නේ1) monawada machn health benefits / and disadvantages/side effects
overdose වුනොත් වමනෙ යනවා. මාත්‍රාව වෛද්‍ය උපදෙස් පරිදි2) overdosage unat mokda wenne ? overdose wenawada , amount ?
දන්නෙ නෑ3) me kale kola pata label akai , pethali label akak nethi awa dekala thiyenawa ,, Any comments abt them ?
වට්ටෝරුවෙ තියෙන්නෙ නම් විෂ නැති කරපු (ඒ කිය්න්නෙ ශෝධිත) කංසා දාලා අඹරලා උයනවා කියලයි.4) Guli walata ganja mixed da?
නෑ. සිහි විකල් වෙනවා. ඒකට කංසා කළවම් වුණාම තමා නවත්තගන්න බැරුව හිනා යන්නේ, දකින දේවල් විකෘති වෙලා පේන්නේ.අත්තන ඇට කෑවහම බඩ යනව නේද ?මට නම් එහෙම උනේ නෑ![]()
ඔන්න දාල තියෙනවා. ඔයා නම් ඕක කන්න යන්න එපා. ඔයාගේ ඇඟේ ඉන්න භූති නිසා ඔයාගෙ බඩේ ගිණියම වැඩි වෙලා තියෙන්නෙ. එතකොට පොඩ්ඩක් කැවුණත් වමනෙ යාවි. වග කියනු නොලැබේ.ඉදිරියේ රාළ මේ මදන මෝදක කියන්නෙ මොකක්ද කියලා පැහැදිලි කරාන්කො